ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්. නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැල…

ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්. නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් කිසි හේතුවක් නිසා ඇයව මරා දමන්න වැඩපිලිවෙලක් ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා. මේක සංවිධානාත්මකව කරපු සැලැස්මක්. ඇය තමන්ගේ හමුදා පුහුණුව උපයෝගී කරගෙන කොහොමද මේ උගුලෙන් ගැලවෙන්නේ කියලා ඔයාලට බලන්න පුලුවන්.
මෙලරි කේන් විදිහට රඟපාන්නේ (Gina Carano). ඇක්ෂන් ෆිල්ම් එකක් කිවුවට ලොකුවට යන ෆයිට් එහෙම නම් අඩුයි. නිලිය ගැන කියනවා නම් Gina Carano රංගනයෙන් දායක වුන Extraction (2015), In the Blood (2014) එහෙමත් මතක ඇති. කැමති අය අරන් බලන්න කියලා යෝජනා කරනවා. imdb අගය දැනට 5.8 ක් තියෙනවා. කතාව මුලින් ටිකක් පැටලලි සහගත කතාවක් බව පෙන්නුවට අවසානෙට යද්දී කතාව ලස්සනට දිග හැරෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Steven Soderbergh විසිනුයි. කොහොම වුනත් චිත්‍රපටය තිරගත වූ පළවෙනි සතියේම ඇමරිකානු ඩොලර් 8,425,370 ක් උපයගෙන තියෙන චිත්‍රපටියක්.
Due to copyright issues, we do not provide any torrent links.
Haywire.2011.720p.BluRay.x264.YIFY_sin
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,371 downloadsDownload Haywire-2011.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
12 comments
Bobby
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ.
Largo Winch (2008) එකටත් සබ් දෙන්න
ජය වේවා!Chalana
thnx bro...
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~amila
sabata thank
Godzilla: Tokyo S.O.S. (2003) '
Godzilla: Final Wars (2004) me dekata sub denna puluvanda loko udauvakඅසිත
elama saho thanks
Dulanga
Thanks
CHEthiya
බොහෝම ස්තුතියි
Nishan
Thanx bro
nilanka
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you very much