Watch Trailer

Night of Something Strange (2016) with Sinhala Subtitles | මෙහෙමත් මලයක්කු [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මෙහෙම කිව්වම හිතෙනවා ඇති මගේ පළවෙනි සබ මේ ලගකදී දීපු එකක් වෙන්න ඇති කියලා. සමහර විට ඔයාලා බලලත් ඇති මගේ පළවෙනියට සබ් නිර්මාණය කරපු ෆිල්ම් එක තමයි Grown Ups පළමු කොටස. ඒ 2013 දී. ඇත්තටම කිව්වොත් ඊට පස්සසෙ ගොඩක් ෆිලුම් වලට සබ් එකක් හදන්න ආස […]

 

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මෙහෙම කිව්වම හිතෙනවා ඇති මගේ පළවෙනි සබ මේ ලගකදී දීපු එකක් වෙන්න ඇති කියලා. සමහර විට ඔයාලා බලලත් ඇති මගේ පළවෙනියට සබ් නිර්මාණය කරපු ෆිල්ම් එක තමයි Grown Ups පළමු කොටස. ඒ 2013 දී. ඇත්තටම කිව්වොත් ඊට පස්සසෙ  ගොඩක් ෆිලුම් වලට සබ් එකක් හදන්න ආස හිතුනත් කරන්න තියන රාජකාරි එක්ක ඇත්තටම වෙලාවක් ලැබුනේ නෑ. කොහොම හරි අවුරුදු 3කටත් වැඩි කාලෙකට පස්සේ මෙහෙම හරි තවත් එකක් කරන්න ලැබුනඑක ගැන සතුටුයි. පුරුදුදක් විදියට මම ගොඩාක් වෙලාවට හොදයි කියල හිතෙන ෆිල්ම්ස් බාන කෙනෙක්. මේකත් මම එහෙම බාපු එකක් තමා. අනික මේක Zombie ෆිලුමක් නිසා අතනොහරම බෑ. අහම්බෙන් සෙට් වුන මේ ෆිලුමට එතෙක් සිංහල සබක් නොතිබ්බ නිසාත්, Zombie ෆිලුම් ආසකරන අපේ යාළුවන්ට මේක මගහැරෙන්න දෙන්න බැරි නිසාත් මම Night of Something Strange ෆිලුමට සබක් හදන්න ඕන කියල තමා මේක නිර්මාණය කරේ. දැන ඉතින් මගේ කයිවාරු ඇහුවා ඇති. අපි බලමු ෆිලුමේ පොඩි සාරාංශයක්.

2016 මැයි මාසේ නිකුත් කරලා තියන මේක අයත්වෙන්නේ Comedy හා Horror කාණ්ඩයටයි. මේකේ IMDb අගය 4.8 සාමාන්‍යය අගයක් වුනත් ඇත්තටම මේක පට්ටම සුපිරි ෆිලුමක්. කතාව ගත්තොත් මේක එකම පාසලේ යහළුවන් පස්දෙනෙක් නිවාඩුවකට බීච් එකට යන අතරතුර සිද්දවෙන අමුතුම කථාවක්. Christine, Freddy, Carrie, Jason, Brooklyn කියන මේ යාළුවන්ට යන ගමනෙදී රෑ වෙන නිසා තානායමක නවතින්න සිද්ද වෙනවා. ඒ වගේම මේ තානායමේ අයිතිකාරය ටිකක් අමුතු පොරක. ඒ අතර මේ සෙට්එකේම ඉස්කොලේ ඉගනගන්න Pamත් එයාගේ කොල්ලවෙන හිටපු හමුදා සෙබලෙක් වෙන Dirk එක්ක මේ තානායමෙම නාවාතැන් අරන් ඉන්නවා. අමුතුම සිද්දීන් කීපයක් ෆිල්ම් එක මුලදි වෙනවා. මම ඒවා කියන්නේ නෑ, ඔයාලම බලලා රසවිදින්න. ඇත්තටම මේකේ ඉන්න Zombiesල අපි වෙනදා දකින අයට වඩා හාත්පසින්ම වෙනස්… උන් මිනිහෙක් දැක්ක ගමන් කරන්නේ ඩිස්ටි ඩිඩිං පාරක දාන්න හදන එක සහා මේ Virus එක පැතිරෙන්නෙත් Zombie කෙනෙක් සාමාන්‍යෙකනෙකුට ඩිස්ටි ඩිඩින් කරාම. හොදම දේ තමා වෙන ‍ෙZombiලෙ වගේ මුන්ට ඔළුවට වෙඩි තියල මරන්න බෑ. මරනවනම් එකමදේ ගෑනු හො පිරිමි වේව Zombieයගේ ලිංගික ප්‍රද්ශයට පහරදෙන එක… මග හරින්නේ නැතිව ෆිලුම් එත බලන්න. අවසානයේදි වෙන්නේ අපි නොහිතන දේවල් හා Comedy වලින් පිරුන ෆිල්ම් එකක් මේක.

මේක ඇත්තටම මම අපේ පොඩි යාළුවන්ට බලන්න මේක නිර්දේශ කරන්නේ නෑ. මම කියල තියන ෆිල්ම් එකේ සාරංශය කියෙව්වම තේරෙනව ඇතිනේ ඒ ඇයි කියලා. ෆිලුම් එක පුරාම බොෙහෝ විට තියෙන්නනේ වැඩිහිටියන්ට ඔබින දර්ශන හා දෙබස්. එහෙනම් මම හිතනවා ඔයාලා මේ ෆිල්ම් එක රස විදියි කියලා. අපි හැමෝම වෙනුවෙන් සවත් සබක් හදන්න කාලය ලැබේවා කියල මම සමුගන්නම්..

බුදුසරණයි හැමෝටම.

 

Night of Something Strange (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Night.Of.Something.Strange.720p.BluRay.x264-[YTS.AG]

Night.Of.Something.Strange.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,580 downloadsDownload Night-of-Something-Strange-2016.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Randika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දික පතිරණගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රන්දික පතිරණගේ

Subtitles

9,580 downloadsDownload Subtitles57 KB

35 comments

  1. Dilip Asiri

    ptti mchn super

  2. Dilip Asiri

    super film and subb ..tva sub karala issarta ymu good luckkkkk

  3. Eranda

    සබට ගොඩක් ස්තූති සහෝ....දිගටම සබ් දෙන්න....

  4. Lasitha Gayan

    Hoda film ekak wage.subta thankz

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  7. Amila kaushalya

    Randy ela bro after long time bn patta film 1k umba sub karanam aniva athal athi ikma thava film 1kata sub diyan and tv series 1k karanna balapan wish you my bro

  8. sanjuka sankalpa

    thanx bro sub ekata

  9. suresh

    Elam bro digatama karagena yamu

  10. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි සහෝ

  11. අසිත

    elama saho thanks

  12. Aruna Disanayaka

    Thank you

  13. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. pushpitha

    a machan me AMERICAN WRESTLER move 1katath sub 1ka dennako.

  15. Dulanga

    Thanks

  16. ඉසුරු

    thanks

  17. Wolwerine.

    Thanks for sub!

  18. sanjeewa

    Miruthan 2 awillada

  19. Shenin Perera

    Tnx saho

  20. Rajitha

    Thanks machan......jayawewa....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dilip

    thnq mchn

  23. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. Malinda

    හම්මෝ ඒක නම්....

  25. madmax

    ado bn mhema kiwata sorry a unata aye me wage film walata sub karanna epa kathawanam ma gu godak bn Comedy හා Horror kiwata a dekama na e madiwata balalla na appiriyai meken ube namai katha wenne bro sorry mona unath athha kiyanna one ekai mehama kiwa kiyala salenna epa mama kiwe me wage kata film walata sambana wenna epa film eka misa ube waradak na bro jaya wewa

    1. Lahiru

      ow mama madmax ekka ekangai. maha appiriya film ekak. aparade sub kale....

  26. Lahiru

    Sub karapu ekanam hondai...Samawenna melo rahak nathi film ekak. Mama methek balapu jaraa asikkitha film ekak. kisima therumak na. end ekath patta cha.

  27. pradeep

    ඩිස්ටි ඩ්ඩින් ....එලම රැන්ඩියො @ බාමින්...

  28. pramuk

    thanxxxx

  29. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  30. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  31. Akalanka

    Thnx Brooooooooo..........

  32. කෞෂාන් පියුමන්ත

    grown ups නම් පට්ට.මේකත් එහෙම ඇති.සබට තෑන්ක්ස්

    1. Isuru Sanjeewa

      Thanks Randika

    2. සුරෙශ්

      Sub එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ