ඔන්න එහෙනන් හුගකාලෙකට පස්සෙ මම ආයෙත් ඔයාලට ෆිල්ම් එකක් අරගෙන ආව. විභාගේ ඉවර වුණ ගමන්ම ෆිල්ම් එකකට සබ් කරන්න ඕනෙ කියල හිතල තමයි මේක කරේ. ඒ වුණාට ටිකක් පරක්කු වුණා. මුලින්ම මේ ෆිල්ම් එක බාරදුන්නට සමීර අයියට ස්තූති කරන්න ඕනෙ. එහෙනන් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ…. මේක comedic horror ගණයට වැ…

ඔන්න එහෙනන් හුගකාලෙකට පස්සෙ මම ආයෙත් ඔයාලට ෆිල්ම් එකක් අරගෙන ආව. විභාගේ ඉවර වුණ ගමන්ම ෆිල්ම් එකකට සබ් කරන්න ඕනෙ කියල හිතල තමයි මේක කරේ. ඒ වුණාට ටිකක් පරක්කු වුණා. මුලින්ම මේ ෆිල්ම් එක බාරදුන්නට සමීර අයියට ස්තූති කරන්න ඕනෙ. එහෙනන් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ….
මේක comedic horror ගණයට වැටෙන ටිකක් අමුතු විදිහෙ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jason Krawczyk. මේකෙ ප්‍රධාන චරිතෙ විදිහට ඉන්න ජැක් (Henry Rollins) අමරණීය මිනිසෙක්. මිනිසෙක් කිව්වට මිනිසෙක් කියලම කියන්න බෑ මොකද මෙයා මිනීමස් කන මිනිහෙක්. මෙයාට කොච්චර වයසද කියනවනන් මෙයා ගැන බයිබලෙත් සදහන් වෙලා තියෙනව. මෙයා දැන් සමාජෙන් ගොඩක් ඈත් වෙලා මිනීමස් කන එක නවත්තල ඉන්න බලනව. ඒත් අපරාධකාරයින්ගෙ වැඩ වගයක් හින්ද මෙයාගෙ ඒ සමබරතාවය බිදිල යනව. ඒ අතරෙ එයාගෙ දුවව පැහැර ගන්නව… මේ වගේ සිද්ධි කිහිපයක් වෙනව.
මම දැන් මේ විදිහට මුළු කතාවම කියන එක හොද නෑනේ… ඒක හින්ද ඔයාල ෆිල්ම් එක අරගෙනම බලන්න.😀😀 එහෙනන් හැමෝටම සුබ නත්තලක් වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මම එහෙනන් දැනට නවතිනව. ආයෙත් සබ් එකක් එක්ක ලබන අවුරුද්දෙ හම්බවෙමු. හැමෝටම බුදු සරණයි!!!
a0b139a6f8965b7b5d345a37ee27365f5a20c5c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,138 downloadsDownload 201512282108baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/boys-stylish-hairstyles-2012-251-e1421515818918.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුසිත හෙට්ටිආරච්චි
Subtitles
13 comments
G@neo
Sajith Anthony
තුසිත සහෝ ඔබටත් සුබ නව වසරක් වේවා..!!
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!වස්සානය
ම්චං තරහා නැතුව පොඩි කොපියක ලින්ක් එකක් දාන්න පුලුවන්ද? මේ මාසේ පැකේජ් එකේ මෙච්චර ඉචිරි නැ බං. පුලුවන්නම් දෙනන් බලන්න. සබට ස්තුති... විභාගෙටත් ජය පතනවා
Kulanjana Maduranga
niayamai…thanks THUSITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath suba nawa wasarak wewa.....Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Manoj Lilanthe
ela
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….tharindu
Thank you very much...!!
Chamara diaz
He.Never.Died.2015.480p.WEB-DL.x264.350MB-PAHE.in.mkv
ashan lankanath
thanks ............good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata hugak (lot of) pin/thanks... pattama film ekak kiyala hithuna nisa download wenna damma oon...