“මම ටිට්ලි. මගේ අම්මා මන් පොඩි කාලෙදිම නැති වුනා. මන් හැදුනේ පොඩි ගෙදරක අයියල දෙන්නයි තාත්තයි එක්ක. අයියල දෙන්නා හොර ජාවාරමේ යෙදුනා. තාත්තා කවදාවත් ඒවා වැරදියි කිව්වේ නෑ. එයා ගෙදර හිටියේ පඹයෙක් වගේ. මට මේ ගෙදරම අපායක් වගේ. මට මේ ගෙදරින් පැනල යන්නයි ඕනේ. මගේ හීනයක් තිබ්බා. ඒ දේට මට සල්ලි ඕනේ. අන්තිම…

“මම ටිට්ලි. මගේ අම්මා මන් පොඩි කාලෙදිම නැති වුනා. මන් හැදුනේ පොඩි ගෙදරක අයියල දෙන්නයි තාත්තයි එක්ක. අයියල දෙන්නා හොර ජාවාරමේ යෙදුනා. තාත්තා කවදාවත් ඒවා වැරදියි කිව්වේ නෑ. එයා ගෙදර හිටියේ පඹයෙක් වගේ. මට මේ ගෙදරම අපායක් වගේ. මට මේ ගෙදරින් පැනල යන්නයි ඕනේ. මගේ හීනයක් තිබ්බා. ඒ දේට මට සල්ලි ඕනේ. අන්තිමට මට ඒකට මාර්ගයක් හම්බුනා. මගේ බිරිඳව එයාගේ පෙම්වතාට මුණ ගස්වන්න උදව් කරන එක. මට මගේ හීනෙට ලගා වෙන්න පුළුවන් වෙයිද?”
ශශංක, ෂිවානි යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන මේ ෆිල්ම් එක වෙනස්ම විදිහේ එකක්. පවුලෙන්ම වෙනස් චරිතයක් වුන ටිට්ලි මුණ දෙන කරදර, එයා එයාගේ හීනෙට යන්න කරන දේවල්, අසරනකම් එක්ක කතාව ගලාගෙන යනවා. කාලෙකට පස්සේ බැලුව හොද ෆිල්ම් එකක් කියන්න පුළුවන්. එහෙනම් ඔයාලත් බලන්න. මේක හොයල දුන්න සමීර අයියටත් ගොඩක් ස්තුතියි! ජය වේවා හැමෝටම!
484 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
F0734EECF12B35D363246F7E2277840351316429714 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
37026742558527D1E917A76723974DBAE7A3104B1.39 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
82020D8807281AC368CA472565A5D23FC2BA51C8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,710 downloadsDownload Titli-2015-baiscopelk.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
26 comments
bava
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!tiron
meka denakan balaagena hitiye.thankzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Purnima
අනේ යන්ඩ මල්ලි යන්ඩ. පැය 4ක් ගිහිල්ලත් තාම ඩවුන්ලෝඩ් 150යි... කියහන් මල්ලියේ, ඇයි අපි මේකේ ස්ටාර්ලා වෙන්න කැමති නැද්ද? ඇයි අපිට ආසාවල් කියලා දෙයක් නැද්ද්??
Mayura
අනේ යන්න නන්ගි... මන් ඉන්නකන් මෙකෙ කාටවත් ස්ටාස්ල වෙන්න බෑ. මන් තමා මෙකෙ ඩයල් එක හරි?
Samith
Thanx. Gd luck
Purnima
මොකක්ද සමීරයියේ උපන්දිනේ දවසේ දානවයි කියලා ෆිල්ම් එක ඉල්ලගත්තේ. ඊයේ උපන්දිනේ. අද දාලා හරියනවයි?
Kulanjana Maduranga
e kiyanne eyeda oyage birthday 1ka.....???
Purnima (Real)
Ow ayya
Mayura
ඔය බොරු. මෙ දෙකම දැම්මෙ මම නෙවෙයි
Lahiru
maxxaaa
Chalana
thnx akke.. amuthu ekak wage
නිරෝෂ්
ස්තුතියි පූර්ණිමා.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…wenasma storyak wge....balannath hithenawa....? thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
tnx
film ekanm arn tiyenne
sub eka gattaතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Purnima
ඔයා නම් කියයි, ආයේ ඔය වගේ නිවාඩුවක් හම්බවෙන්නේ ලබන නත්තලේ තමා
Mayura
Mata dennam.. sub nam mage pajathai thamai. Eth mamane dial eka
yeshu
tnx
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි පූර්ණිමා මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා….lakmal
super movie whatever i have watched
thank a lot for subs.............Sadeesh Mendis
ME SUB EKATA THANKS Dilwale 2015 SUB EKA DANNAWADA
Monro
කේ.යූ.ජී. උදාර
ඔන්න මාත් ගත්තා..........
සිංහල සබට බොහොම ස්තූතියි පූර්ණි.Vimukthi
Sub hadana kage hari number ekak ganna puluwanda mata film tikaka sub one loku udawwak puluwannm email ekak ewanna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

subata thankzzz akkiyo