Watch Trailer

Headshot (2016) with Sinhala Subtitles | ආලෝකය වෙත සටනේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට. මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසි…

 

සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට.

මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසිරැසිය ගොඩ දාන්න ලැබුණ වෙලාව අඩුයි. සමීර චතුරංග සහෝදරයත් මට කිවුවා මේක ගොඩක් අය ඉල්ලුවා කියලා.

මොකද මේක ඒ තරමට සුපිරි ක්‍රියාදාම ඉන්දුනීසියන් චිත්‍රපටයක්. භාෂාව මොකක් වුනාම මොකද, භාණ්ඩේ සුපිරි නම්. රේටින්ග්ස් 7කට ආසන්නව ගන්න සමත්වුණ මේ චිත්‍රපටය නිකුත් කරේ 2016 යේ දෙසැම්බර් 8 වෙනිදා. The Raid චිත්‍රපටවල රමාට සහ Star Wars: The Force Awakens චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුනු Iko Uwais කියන සුපිරි නළුවා මතක ඇතිනේ. එයා තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කතාව ගැන මං මුකුත්ම කියන්න යන්නේ නෑ. මොකද දන්නෝ දනිති භාණ්ඩෙ ගැන. එහෙනම් අරගෙන බලන්න කට්ටිය. උපසිරැසි HDRip සහ WEB-DL පිටපත් එක්ක ගැලපෙනවා. Bluray ආවම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මම සමුගන්නවා.

ඔබට ජය..!

 

Headshot (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

14,313 downloadsDownload Headshot-2016-BR.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිත් මිහිරංග

Subtitles

14,313 downloadsDownload Subtitles21 KB

23 comments

  1. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. silent$

    Thnxxxxxxxxx

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. thisal

    ස්තූතියි

  6. shehan

    thanks macho

  7. Ravin

    Thanks for the sub

  8. dinushan

    Thanks bro sub ekata

  9. Raveen Fernando

    BR download link eka dennako

    1. Chamith Mihiranga

      C310ED2E83B48A0907817C8AFA208AF102922B51

      Oka google eka search karama torrent links enawa saho..

  10. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  12. Ranga

  13. kent parker

    thanks

  14. malith

    Ela ela

  15. dilsupun

    ela saho.....

  16. Kasunabayasekara

    Thanks bro

  17. nimsara prekash

    sub ekt gdk tnxx

  18. Rukshan37

    Ela

  19. thathmina_chiran

    nice sub.great work bro thanks

  20. Senel

    Thanks Saho Sub Ekata ♥️

  21. Anonymous

    The raid 2 movie එකට sub එක දෙන්න පුළුවන් ද

  22. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤