The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා. ඇලෙක් රැම්සි තම…
The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා.
ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන තමන්ගේ අම්මා එක්ක සතුටින් ජීවත් වෙමින් ඉන්නවා. මේ අතරේ බ්ලැක් එහෙම නැත්නම් ෂෙතාන්ගේ හරි අයිතිකරුවා වන බෙන් ඊෂාක් අරාබියේ සිට ඇමරිකාවට එන්නේ තමන්ගේ අස්සයාව නැවත උගේ නිවස වන අරාබියට ගෙනියන්නයි. මොකද අරාබියේ සියළුම ගෝත්‍ර අතර ලොකු අශ්ව රේස් එකක් පැවැත්වෙනව, ඒ රේස් එකෙන් පරදින ගෝත්‍රයට තමාගේ අස්සයව අහිමි වෙනවා. දිනන ගෝත්‍රයට තමයි අස්සාව යන්නේ. මේ අතරතුරේ කර්, එහෙම නැත්නම් යුරුක් කියන වංචාකාරී ගෝත්‍රයේ නායකයාත් ඇමරිකාවට එනවා. ඒ බ්ලැක්ව තමන්ගේ නිවසට යන එක නවත්තන්න.
එහෙමනම් අපි බලමු කොහොම ඇලෙක් රැම්සි මේ සිද්ධිවලට මුහුණ දෙයිද? ඇලෙක් බ්ලැක්ව බෙන් ඊෂාක්ට දෙන්න කැමති වෙයිද? කර්, මොනව කරයිද? වැනි නොයෙකුත් ප්‍රශ්ණවලට පිළිතුරු දැනගන්න මේ ආදර්ශමත් චිත්‍රපටය බලන්න…
.
Due to copyright issues, we do not provide any torrent link.
The.Black.Stallion.Returns.1983.720p.BluRay.x264-SADPANDA
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
130 downloadsDownload The.Black_.Stallion.Returns.1983.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
8 comments
Tharaka
Chalana Rukshan
size eka wadi bro...
Tharaka
මේ 946mb torrent file එක බාගන්න. සබ් ගැලපෙනවා.
The Black Stallion Returns (Family Film 1983) Kelly Reno, Vincent Spano & Allen GarfieldTharaka
සමාවෙන්න. නම වැරදුනා. මේ නමින් search කරන්න.
The Black Stallion Returns (Family Film 1983) HD 720p
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sohan jayasooriya
Thanx saho jaya weva
Udara Damith B/K
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!