ඔන්න ආයෙත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. මෙම චිත්‍රපටය කාදල් කසකුතයියා Kadhal Kasakuthaiya (2017) දෙමළ චිත්‍රපටයේ තෙළිගු නිපැයුමයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණ…

ඔන්න ආයෙත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.
මෙම චිත්‍රපටය කාදල් කසකුතයියා Kadhal Kasakuthaiya (2017) දෙමළ චිත්‍රපටයේ තෙළිගු නිපැයුමයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධරව් සහ වෙම්බා ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද්වාරකා රාජා විසිනි.
කතාව ගැන කිව්වොත් අවුරුදු 16 ක කෙල්ලෙක් අවුරුදු 25 ක කොල්ලෙක්ට ආදරය කරන්න සීන් එකක් තමයි තියෙන්නේ.ඉතින් මේ වගේ දේවල්නම් සමාජයේ කොතෙකුත් තියෙනවද.. ඒ වුනාට ඒවගේ දෙන්නෙක් දිහා සමාජය වුනත් බලන්නෙ හරිම අමුතු විදිහටනේ. කොල්ලනම් ඉතින් මේ ආදරේට කිසිම කැමැත්තක් දක්වනනේ නෑ මුලින්. මොකද මෙයාලා දෙන්නගේ උස පරතරය නිසාත්, දියා කියන්නේ තාම පාසල් යන දැරියක් නිසාත්.. කොල්ල ටිකක් සිගරට් එහෙම බොනවා.. දවසක් මෙහෙමස සිගරට් එකක් බිබී ඉන්න අර්ජුන්ව දකිනව එතනින් පාසල් යමින් ඉන්න දියා. ඉතින් දියාට ඒ මොහොතේ අර්ජුන් ගැන ආදරයක් ඇතිවෙනවා.
කොහොමෙන් හරි ෆොන් නම්බර් එකත් මෙයා හොයාගන්නවා මෙයා කඩේකින්, මෙයාගේ රසිකයෙක් විදිහට කතා කරලා, පස්සේ හම්බ වෙන්නත් වෙලාවක් දාගන්නවා. ඉතින් කෙල්ලව හම්බ වෙන්න කියල හිතාගෙන යන අර්ජුන්ට වෙන්නේ හරිම අපුරු විදිහෙ වැඩක්… ඒක ඔයාලම බලන්නතත
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Drama, Romance
- අධ්‍යක්ෂණය : Dwaarak Raja
- නිෂ්පාදනය : Shyam Devabhakthuni
- රංගන ශිල්පීන් : Dhruva, Vemba
- කථාව රචනය : A. L. Vijay
- ධාවන කාලය : 137 min
- තිරගත කල දිනය : 29 DEC2017
- සංගීතය : Shyam Devabhakthuni
- IMDB අගය : 8.2/10
තවත් සිනමාවකින් යළි හමුවෙනතුරු ඔබ සියළු දෙනාට ජය..
යු ටියුබ් හි ඇති පැය 2යි විනාඩි 12 යි තප්පර 37 සහිත කොපියටද උපසිරසි ගැලපේ…

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE සහ HD පිටපත් සඳහා අදාළ වේ.
4,624 downloadsDownload Heartbeat-Full-Movie-2018.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
18 comments
Priyantha Dayakeerthi
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරයා !!!
L.G.T.Dilshan Liyanage
Tnx,,,,"Oru yamandan premakadha 2019" okatata sub dennko
Niroshan_madu1
Keep it up bro. You are doing it well
gihan perera
නියමයි...ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!DNRS
ඔයාලා මේකට දෙන ටේලර් එක බලන්න බෑනේ
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ
hatharasingha
Thanx bro
arawindasunimal
thanks ...........sub ekata - siyalu dewal nana nuwanin karangena yamata obata shakthya dhairya labewa.............
Asanjana_Lahiru
tnq saho jaya wewa
D.Chamara
bohoma sthuthi sahooo
Dananjaya KMT
Tnx, නියමයි. දිගටම කරගෙන යන්න ජය
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
himashguruge
meka movie eka mata nm ehcharama alluwe naha kisma thrumak nathi widihata love story eka gahala thiyanne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ලැබෙන නිවාඩුවත් මේ වෙනුවෙන් කැප කරන්න තරම් අපි වගේම මේකට ඇබ්බැහිය ඇති වෙලා නෙහ්. :P
එල එල.. දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!chamaraindika
baiscopedownload site eka wada nadda dan?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උදය සමන් කුමාර සොයුර,
ඔබගේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය!