කොහොමද යාලුවනේ.. ඔන්න අදත් සුපිරි ෆිලුමක් අරන් එන්නයි මේ ලෑස්තිය. ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මට මේ ෆිලුම හොයලා දුන්න සමීර සහෝදරයව. ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ෆිලුම මට මරන්න හොයලා දුන්න එකට. ඊලග එක තමා ගොඩක් සමාවෙන්නත් ඕනේ මේක දෙන්න පරක්කු උනාට. මේ ෆිලුම බාර අරගෙන මම හිතන්නේ සති දෙකකටත් වැඩීද මන්ද…

කොහොමද යාලුවනේ.. ඔන්න අදත් සුපිරි ෆිලුමක් අරන් එන්නයි මේ ලෑස්තිය. ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මට මේ ෆිලුම හොයලා දුන්න සමීර සහෝදරයව. ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ෆිලුම මට මරන්න හොයලා දුන්න එකට. ඊලග එක තමා ගොඩක් සමාවෙන්නත් ඕනේ මේක දෙන්න පරක්කු උනාට. මේ ෆිලුම බාර අරගෙන මම හිතන්නේ සති දෙකකටත් වැඩීද මන්ද. පොඩ්ඩක් වැඩ තිබුන නිසා මේක කරන්න පරක්කු වුනා ඉතින්. ඒ ගැනත් ඔයාලගෙන් සමාව ඉල්ලනවා මම. හරි එහෙනම් මේ ෆිලුම විනාඩි 80 ක් පුරා දිවෙන Action | Crime | Drama ගණයට වැටෙන අතරම IMDb දර්ශකයේ 4.8 වගේ අගයක් ගන්න ෆිලුමක්. අගයනම් අඩු වුනාට මේක නියම ෆිලුමක් කියලයි මමනම් හිතන්නේ. මම කතාව ගැන පොඩි සාරාංශයක් කියන්නම්කො එහෙනම්…
ඉතින් මේ කතාව කෙල්ලක් ඔහුගේ පෙම්වතාගේ ගෙදරට පැමිණෙන මන්කොල්ලකරයින් පිරිසකගෙන් ඔහුවයි, ඔහුගේ පවුලයි බේරගන්න දරන වෑයමක් තමා මේ කතාව වටා ගෙතිලා තියෙන්නේ. ඇයගේ නම කෙලී. ඒවගේම ඇයගේ පෙම්වතාගේ අම්මා ඇයට කැමති නැහැ.ඔවුන්ගේ තියෙන එක් එක් මතිමතාන්තර නිසා. කොහොමහරි කෙලි ඔහුගේ පෙම්වතාගේ ගෙදරට හොරෙන්ම එනවා මොකද පෙම්වතාගේ දුරකථන වැඩ කරන්නේ නැති නිසා.ඇය රෑ බෝවෙනකම්ම ඔහුගේ ගෙදර ඉන්නවා. ඒවගේම අම්මට අහුවෙන්න ගිහින් නුලෙනුත් බේරෙනවා.
ඔහොම ඉන්නකොට එකපාරටම ඔහුගේ ගෙදරට යම් මංකොල්ල කාරයින් පිරිසක් කඩා පාත්වෙනවා. ඔවුන් මේ බව ම්හොතටකට දන්නේ නැහැ. එත් යම් ශබ්දයක් නිසා ඔහුගේ පෙම්වතා කාමරෙන් එලියට ගියාම ඇහෙනැ කෑගහන ශාබ්දය නිසා ඇය හැංගෙනවා. කොහොම කොහොමහරි මේ වෙන සිද්දි දැකල ඇය ගොඩක් බියට පත් වෙනවා. ඔවුන් ඇයව දකිනවා.එත් කොහොමහරි ඔවුන්ගෙන් ඇය බේරිලා ඒ ගෙදරම හැංගිලා ඉන්නවා.එත් පසුව ඇය බියෙන් හරි මේ පවුල බේරගන්න උත්සහ කරනවා. ඕක තමා ඉතින් කතාව. සම්පුර්ණ කතාව නෙමෙයි මේ ප්ප්ද්දයි හොදද. ඔයාලම බලන්න මේක මොකද අන්තිමේට වෙන්නෙ කියලා.තව එකක් කියන්න ඕනේ මේ ගෙදර මන්කොල්ලෙට ගෙදරත් කෙනෙක් හවුල් වෙනවා.ඔයාලම බලන්නකෝ ඒ කවුදත් කියලා.
එහෙනම් මම යනෝ. ආයේ මේවගේ ෆිලුමකින් හම්බෙන්නම්. ජය වේවා!
650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
8B7C50A03B5D59C68010CCE512AFBC652855E69A1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න
A18509219F0CF3356B7A2EA1BF8F202292BEE414 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,968 downloadsDownload Tiger-House-2015.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
15 comments
asela
Nadeep Prasanna
එලම සහෝ
Kanishka
Niyamai
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Damith Dilan
oya api wenuwen karana me wedeta bohoma pin.
Danuka
බොහොම ස්තුතියි උපසිරසියට !
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mayura
Niyamai machan
vv
ස්තූතියි සහෝ
Bobby
Thank you Very much
chinthaka
thanks very much bro...............
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Anonymous
Good luck bro thank
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

why this film no Sinhala comments