මුලින්ම මට මේ ෆිල්ම් එක දුන්න සමීර අයියට සතූතියි කියලා වැඩේ පටන් ගන්නම්. හැමදාම මම ගෙනාවෙ වෙනස් විදියෙ ෆිල්ම් එහෙම නැත්තම් කාටත්ම එක වගේ සෙට් නොවන ෆිල්ම්, ඒත් මේ පාරනම් ගෙනාවෙ කාටත්ම බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. 2015 නොවැම්බර් 13 තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට IMDB වල 6.1ක් වගේ ඉහල…
මුලින්ම මට මේ ෆිල්ම් එක දුන්න සමීර අයියට සතූතියි කියලා වැඩේ පටන් ගන්නම්. හැමදාම මම ගෙනාවෙ වෙනස් විදියෙ ෆිල්ම් එහෙම නැත්තම් කාටත්ම එක වගේ සෙට් නොවන ෆිල්ම්, ඒත් මේ පාරනම් ගෙනාවෙ කාටත්ම බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. 2015 නොවැම්බර් 13 තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට IMDB වල 6.1ක් වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා. Jeffrey Dean Morgan, Dave Bautista (රෙස්ලින් බැටිස්ටා), Morris Chestnut වගේම ඔස්කා සම්මානලාභී Robert De Niro මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා.
හරි, කතාව පැත්තට යමු වෝගන් කියන්නෙ ගොඩක් කාලෙක ඉඳන් කැසිනෝ එකක වැඩ කරන කෙනෙක්, වෝගන්ගේ පුංචි දුවට හදිසි ඔපරේෂන් එකක් කරන්න ඕන වෙලා මෙයාට එක පාරට $300,000ක මුදලක් ඕන වෙනවා. ඉතින් ඕනම කෙනෙක් කරනවා වගේ මෙයත් යන්නෙ තමන්ගෙ හාම්පුතා ලඟට ඒ කියන්නේ කැසිනෝ එකේ අයිතිකාරයා ලඟට. එයා කැමති වෙන්නෙ නැහැ මේ වගේ මුදලක් වොගන්ට දෙන්න ඒ වගේම වෝගන්ට රස්සාවත් නැති වෙනවා. මේ අතරෙ කැසිනෝ එකට ලඟදි වැඩට ආපු කොක්ස්ගෙ ලඟ වෝගන්ට මේ වෙලාවේ අවශ්‍යම කරන සල්ලි හොයාගන්න පුලුවන් සැලැස්මක් තියෙනවා, ඒ තමයි කැසිනෝ එක කොල්ල කන්න. කොහොමහරි හොඳ සැලැස්මකුත් හදාගෙන කට්ටිය වැඩේට බහිනවා. ඒත් එයාලගේ සැලසුමේ විදියට ඔක්කොම වැඩ ටික සිද්ද වෙන්නෙ නැහැ. ඒ මොකද කියලා ඔයාලා ෆිල්ම් එකෙන්ම බලන්නකො. කොහොමහරි සල්ලිත් අරගෙන එලියට පනින මෙයාලා පාරෙ යන බස් එකකුත් අරගෙන පැනල යනවා, බස් එකේ ඉන්න ඔක්කොම අය ප්‍රාණ ඇපකාරයො විදියට තියාගන්නවා. ඇති දැනටමත් කිව්වා වැඩිද මන්දා.. 🙂 🙂 ඊලඟට වෙන්නෙ මොකද්ද කියලා බලන එක ඔයාලට භාරයි.
තව දුරටත් හොඳ අදහසක් ගන්න මම වෙනදා වගේම IMDB user reviews එකක තිබිච්ච කොටසක් පහලින් දානවා.
This movie is a pure action movie, with a twist, with an emotional package, with a great ending and good acting.not even for 1 second the movie bored you and from start to end its all action.9/10 may be too much but for an action thriller, it deserve that.All together it was a very good crime drama to watch.
මම දැනට බලල තියෙන ෆිල්ම් අතරින් මේ හොඳම ෆිල්ම් එක හොඳම එකක් කියලා භය නැතුව කියන්න පුලුවන්. ඔයාලත් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකට කැමති වේවි. තව දෙයක් මේ ෆිල්ම් එකට සබ් දාන්න මට ලොකු ගේමක් දෙන්න වුනා, ඒක හින්දා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. අපි මේ දේ කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයිනෙ. 🙂 🙂 A/L රිසල්ට් එනකම් සබ් දෙනවා ඊට පස්සෙත් ජීවත් වෙන්න තරම් වාසනාවක් තිබුනොත් අනිවා දිගටම සබ් දෙනවා 🙂 🙂 එහෙනම් මම ගියා කාටත් ජය!!
699 MB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න
7473BC12D98FC5A8FECE8028204B784F40737E4E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,152 downloadsDownload Heist-2015.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
53 comments
bobby
Kulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
vikum
niyamai sahoo..onna banna damma..jaya wewa..
Sadu..
බොහොම තුති සහෝ සබ් එකට.එල ෆිලුමක් වගේ.අනිවාරෙන් බලන්න ඕනේ.
Sajith Anthony
සුපිරි ෆිල්ම් එකක් සහෝ
ගොඩාක් ස්තුති සබ් එකට
ජය වේවා...!!Dhanushka
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sam
thnkss sahoo...elzzz
ප්‍රසාද් කන්දමුල්ල
ඔන්න ''බෑවෙන්න''.. දැම්ම... සාමාන්‍යයෙන් මම 'ෆිල්ම් එක බලල තමයි ,comment එකක් දාන්නේ..
නමුත් මම කැමතිම නළුවෙක් ඉන්නවා..Robert De ,Niro.. අනිත් නළුවොත් සුපිරි...
ඒ නිසා බලන්නත් කලින් ඔන්න comment කළා..''සබ්''එකට ගොඩාක් ස්තුතියි''' සහෝ...
මේ වගේ පට්ට ෆිල්ම් හොයල තව,,තව අපිට දෙන්න... පරණ උනාට කමක් නැහැ...හොඳේ...
ඔබට..''ජය වේවා''
ඒ එක්කම A/L ,'රිසාල්ට්'' ජයග්‍රාහී'' එකක්ම වේවා කියලත්,, ප්‍රාර්ථනා කරනවා...Jack
පට්ටයි මචො...
එකෙන්ම බෑමක් තමයි.
බොහෝම ස්තුතියි මචෝ සබට.
ජය...milan
A/l walin passet jeewathwenda wasanawa labewa kiyala prarthana karanawa..............
තිසල්
මරු බන් තැන්ක්ස් සබට
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!Iraj Asela
Thanks
Mithun Wijethunga
Great work Machan :-)
Era
jaya sriiiiiiiiiiii
Dinushan
Thanxxx.....
Thush
ගොඩාක් ස්තුති සබ් එකට!!
taniya
Film eka lassana athi balanne one.thanks bro sub ekata
rajitha
Thank you saho.....digatama yamu....jayawewa,,,,,!
Dimal
සුපිරි ෆිල්ම් එකක් , බොහෝම ස්තුතියි සහෝ !!
Ayesh
Ela ela bro 50 ta yamu ekenma. Jaya
ridma
Thanx bro!!!!!
Roshan D
බොහෝම ස්තුතියි මචෝ සබට.
Rasitha
Thanks....!!!!!!!!!!!
Sameera
thanks..
විමා
බොහොම ස්තුතියි ශාන් උපසිරසට
උපේ ගොඩ ඒවා කියල පතනවා
අනුන් වෙනුවෙන් නොමිලයේ මහන්සි වෙන කොල්ලෙක්ට වරදින්න විදියක් නෑ :D
මෙන්න සබ අරගන්නවා, ජයnilanka
ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට
thushara
ela bro
Sashi Perera
බාන්න දැම්මා.A/L කෙස් උනොත් මේ වැඩේට බහිමු අපිත්.:)
niyamai bro,
සනත් ශ්‍රීමාල් පෙරේරා
ස්තූතියි මචන් බයිස්කෝප් එකට….
නියම එකක් තමා අරන් ඇවිත් තියෙන්නේ….
මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
ජයෙන් ජය..sajiya
Thanx bro well done
Pragathi
elahma*****
saman
Thanks bro
Chethiyalk
Thanks Bro..................
Manuka
Good Luck bro
A/L's Goda weeewaonila
thnx bro
indika
බොහොම ස්තූතියි
malith
thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නලින්
නියමයි උදාර සහෝ!.. තවත් මේවගේ කථා අරන් එමු වෙලාවක් තියෙන විදිහට
ජය වේවා!
kavi
ela vage eka nam...tnx bro
venuka
thanx
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BlackSnow
පස්ට මචං දිගටම කරමු. පුලුවන්නම් Public Enemies එකට සබ් දියන්කෝ.
Nalin
මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
බොහොම ස්තූතියිKasun
දිගටම ජිවත් වෙන්න වාසනාව ලැබේවා
Lt.
onna mama adai balanne. tnx u bdy.
Milan
Sub Eka Ela...
දුෂාන් ලක්ෂිත
ඔයා බැලුව නම් ඉතිං අපිත් බලනවා. ගොඩක් ස්තූතියි
Dinush Anjana Jayasinghe
sub ekata thanx bn!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Heist (2015) with Sinhala Subtitles | කැසිනෝ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Heist_2015.jpg)

Thank you very much Udara