මේ මගේ 8 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටි…
මේ මගේ 8 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. හුගක් කට්ටිය කියන්නේ චිත්‍රපටිය download කරගන්න බැහැ , මොකද seeds අඩු නිසා. මේ චිත්‍රපටිය download කරගන්න පුළුවන් www.torrentfunk.com එක හරහා 1.8 GB තියෙන FILE එක .
මේකත් ආදරය මුලික කරගත් සුන්දර චිත්‍රපටියක්. ආදර චිත්‍රපටියක් උනත් මේකේ තේමාව ටිකක් විතර වෙනස්. චිත්‍රපටිය අවසානය වන තෙක් බලන්න කියලා ඉල්ලනවා. මේ චිත්‍රපටිය පටන් ගන්නේ කුඩා ළමයෙක් පුසෙක් පස්සේ දුවන සිදුවීමක් සමගම.එක් තරුණයකුට තම ආයතනයේ රාජකාරි වැඩකට වෙනත් ආයතනයකට යන්න වෙනවා. එහිදී ඒ ආයතනයේදී ඇයට ලස්සන ගැහැණු ළමයෙක් හම්බවෙනවා. ඔහු දැනගන්නවා ඒ ගැහැණු ළමයා ඔහුත් එක්ක එකට ප්‍රාථමික පාසැලේ එක පන්තියේ හිටිය ළමයෙක් කියලා. පාසැල් කාලයේදී ඒ ගැහැනු ලමයව අනිත් අය සැලකුවේ මෝඩ ළමයෙක් විදියට. නමුත් දැන් ඒ ගැහැණු ළමයා ඉතා රූමත් කෙනෙක්. කොහොමහරි මේ දෙදෙනා ආදරයෙන් බැදිලා විවාහ වෙන්න තීරණය කරනවා. නමුත් මේ ගැහැණු ළමයා හංගන රහසක් තියෙනවා. මේ රහස නිසාම මේ අයට වෙන්වෙන්න සිදුවේවිද ? නැතහොත් වෙන මොකක්ද වෙන්නේ. ඒ රහස දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.
1.08 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
A6AFC41FCBF09E0256EE052076F843A5CD24AAC2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
1,087 downloadsDownload The.Girl_.in_.the_.Sun_.2013.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
20 comments
kanthaDLA
Kulanjana Maduranga
niayamai…mm eth baluwa huga dawasakin saho japan movie 1k wth genawe natte ai kyla...size 1ka loku unath bannama wenawa ne ithin.... thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තරිඳු ලක්ෂ්මන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ලසන්ත සහෝ. ජය෴෴
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.....
වෙනස්ම කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!!!pabasara lihini
adanam japan ekak deela athi kiyala nikamata hithuna ammo yantham japan ekak dila.10gb unath ethin aniwa japan ekak nam balanawa.thaxxx saho japan ekak dunnata.digatama sub denna labewa.
kavinda
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
Suu
thank u
anu
kathwa lassanai.me wage katha digatama denna.thankz sub ekata.
Zid
size adu copy ekak http://filmdrama.net/2015/04/the-girl-in-the-sun-j-movie-su…
Lasantha w.c
Thx boss
නලින්
ලසන්ත අයියා තවත් ලස්සන් ජපන් කථාවක් ගෙනත් නේ.. කිව්වත් වගේ අඩවයට ජපන් කථා වැස්සක් වහින්නයි හදන්නේ
නියමයි, අයියා.. ජය වෙවා!
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilki
kathawanam lassanai.thankx sub ekata japan wassa digatama wahi kiyala hithanawa.
Ravindu Lakshitha
thzz machan japanese film maru bn. puluwannam thawa hoda japanese film denna.. thzzz machhoooooo.....
kasun
apita thawa japan ekak onaaaaaaaaaaaaaaaaaaaaa
pabasara lihini
ekmanin thawa korean drama ekak denna balanna me kathawanam lassanai thankx sub ekata
gayan
size adu ekak nathda meka loku wadi.
kasun
thanks
Pasan
sub ekata thanks saho..
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Girl in the Sun (2013) with Sinhala Subtitles | අපේ නොවෙනස් වන ආදරය . [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-girl-in-the-sun-2013.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!
YTS.AG is the new domain for YTS / YIFY