Watch Trailer

Hello, My Name Is Doris (2015) with Sinhala Subtitles | වයස නොපෙනෙන ආදරය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි පස් වන නිර්මානයත් අරන් ආවා. මේක ගොඩක් විශේෂයි, ඒ කියන්නේ මම බයස්කෝප් සයිට් එකට උපසිරසි දාන්න පටන් ගන්න කොට මම හිතුවේ මාස තුනෙන් විසිපහක් කියලා. මොකද මගේ වැඩ කටයුතු එක්ක මේ විනෝදාංශයට මාස තුනයි වෙන් කරනවා කියල හිතුවේ. ඒත් මගේ ඉලක්කය මාස එකයි දවස් දහසයකින්…

Hello, My Name Is Doris (2015)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි පස් වන නිර්මානයත් අරන් ආවා. මේක ගොඩක් විශේෂයි, ඒ කියන්නේ මම බයස්කෝප් සයිට් එකට උපසිරසි දාන්න පටන් ගන්න කොට මම හිතුවේ මාස තුනෙන් විසිපහක් කියලා. මොකද මගේ වැඩ කටයුතු එක්ක මේ විනෝදාංශයට මාස තුනයි වෙන් කරනවා කියල හිතුවේ. ඒත් මගේ ඉලක්කය මාස එකයි දවස් දහසයකින් සපුරා ගත්තා. මාර සතුටුයි එකට. ඒත් මම උපසිරැසි  දාන්න ඉල්ලුම් කරන කොට සමීර සහෝදරයා කියුවේ විසිපහට පනහක් කරන්න කියල. ඉතින් තව කාලයෙන් බාගයක් ම ඉතුරුයි නේ. බලමුකෝ. මොනවා උනත් මේ විසි පස් වන නිර්මාණය විදියට සමීර සහෝදරයාම බාර දුන්න චිත්‍රපටියක් ගේනවා.  මම කැමති වර්ගයේ එකක් නොවුනත් එයාගේ ඉල්ලීමක් ඉතින් පැහැර හරින්නේ කොහොමද.   මේකේ කතාව තමා වයස හැට ගණන්වල ඉන්න ආච්චි කෙනෙක් එයාට වඩා වයසින් බාල එයත් එක්කම වැඩකරන තරුණයෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න යන ඒක. එකට එයාට උදවු වෙන්නේ කවුරුත් දන්න බුකිය. එයා කරන්නේ බොරු නමකින් එයා එක්ක සම්බන්ද වෙලා එයා ගැන දැනගන්න එක. ඒක හින්දා එයාගේ ජිවිතේ අවුල් වෙන ඒක වගේ සැබෑ ලෝකේ මතුවෙන සිද්දි කිහිපයකුත් තියනවා. බුකියේ ඉන්න ඔක්කොම යාලුවෝ ඇත්ත කියල හිතන යාලුවෝ බලන්නම ඕන මේක. ඉතින් මේ වයසක නෝනගේ සිතුවිලි හැසිරීම මගින් ලෝකේ තනිවෙච්ච කෙනෙක් ගේ ජිවිතේ කොහොමද කියාලා අදහසක් ඔයාලට ගන්න පුළුවන්. IMDb 6.8 අරන් තියන මේ චිත්‍රපටය කියාදාම නොවන කතා රස විඳින යාළුවන්ට නියමෙට අල්ලලා යාවි.   මම ඊළඟට දෙන්නේ මිනි මෝරු ගැන කතාවක් ඉතින් එකෙන් හමුවෙමු, ඉක්මනින්ම. තව දෙයක් කියන්න තියනවා ඔයාලගේ අදහස් හරිම වටිනවා. ඉතින් උපසිරැසිය ගන්න ගමන් මොනවහරි කියල යන්න අමතක කරන්න එපා.

බුදු සරණයි …..!

Lavalantula (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

939 downloadsDownload Hello.My_.Name_.Is_.Doris_.2015.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

939 downloadsDownload Subtitles80 KB

21 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    Hello, My Name Is Doris (2015) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    661MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    e868fc34558b0ea295504cf3f6d412e9ce9d7e54
    1.37GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    b8d4161777557e8b1ca0af6abdcddaefad6dedf3

    1. Chalana Rukshan

      thnx bro..

    2. චාරුක ඉඳුනිල්

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

      …ඩිරෙක්ට් ලින්ක්…
      Hello,.My.Name.Is.Doris.2015.720p.BluRay.x264-[YTS.AG] (660 MB)
      https://clicknupload.link/3behsz1fd77v

    3. P.K

      Thank you saho..

  2. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  3. nilantha

    puluwan nam mekata sub denna film eke lipiyak witharai tiyenne sub dila na =Jennifers Body UNRATED (2009)

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. sumith

    Thanks bro sub ekata, jayawewa oyala hamotama, wadi wadiyen sub denna labewa, !!!!!!!

  6. Chami.S

    Thanks..
    Good Luck...

  7. Ishan Madusha

    Thanks saho sub 1ta. jaya wewa!!!

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි සහෝ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dulanga

    Thanks

  11. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

  12. podda

    thanks bro... thawa film set 1 balala sub 1 dennooo

  13. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. y2j

    Thanks bro

  15. උදාර දිල්ශාන්

    සබ් එකට තුති සහෝ
    ජය වේවා

  16. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි.... ඊලග උපසිරැසි නිර්මානයෙන් ඉක්මනටම හමු වෙමු

  17. P.K

    Thank you for the sub saho...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P