මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝලීන් සඳහාමයි. සත්‍ය කතාවක්. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ දේවත්වයෙන් සලකන නම ඇල්ෆ්රඩ් හිච්කොක්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් ගැන චිත්‍රපට සෑදෙන්නේ නෑ . ඒත් හිච්කොක් නාමය සමස්ත හොලිවුඩයටම කෙතරම් වටිනවාද යතොත් ඔහු පිළිබඳව කියවෙන විශිශ්ට චිත්‍රපටයක් මෙය. 1960 මුලු හොලිවුඩයම තප්පරෙකට…
මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝලීන් සඳහාමයි. සත්‍ය කතාවක්. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ දේවත්වයෙන් සලකන නම ඇල්ෆ්රඩ් හිච්කොක්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් ගැන චිත්‍රපට සෑදෙන්නේ නෑ . ඒත් හිච්කොක් නාමය සමස්ත හොලිවුඩයටම කෙතරම් වටිනවාද යතොත් ඔහු පිළිබඳව කියවෙන විශිශ්ට චිත්‍රපටයක් මෙය. 1960 මුලු හොලිවුඩයම තප්පරෙකට හුස්මගන්න එක නතර කරන්න පුලුවන් ෆිල්ම් එකක් ඇල්ෆ්රඩ් හිච්කොක් අති විශිෂ්ට අධ්‍යක්ශකවරයා නිර්මාණය කරනු ලබනවා . ඒ ත්‍රාසය සහ භීතිය රැගත් චිත්‍රපට මාධ්‍යයේ හැරවුම් ලක්ශය සනිටුහන් කරමින්. තමාගේ චිත්‍රපටය, සුප්‍රසිද්ධ පැරමෞන්ට් චිත්‍රපට සමාගම නිශ්පාදනය කිරීමට ප්‍රතික්ශේප කලවිට ඔහු තම නිවස උකස්කොට මහත් වීර්යයෙන් සයිකො නම් එම රන් අකුරින් ලියවුනු චිත්‍රපටය නිර්මාණය කරන අන්දම දැක්වෙන 2012 වර්ශයේ නිර්මාණය කරන ලද ඇල්ෆ්රඩ් හිච්කොක් චිත්‍රපටයට මම මගේ පළමු උපසිරැසිය යෙදුවා . තමා වයසට ගියත් තමාගේ චිත්‍රපට වයස්ගත නොකල අධ්‍යක්ශකවරයා තම පෞද්ගලික ජීවිතයේ බාධාවන් චිත්‍රපටයට යොදාගනිමින්, ස්යිකෝ නිර්මාණය කරන අයුරු අතිශයින්ම චමත්කාරජනකයි. ප්‍රේක්ෂකයා හට කුතුහලය ජනනය කරමින් කතාව ඇදී යන අතරම තම බිරිද අල්මා රිවිල් හට මෙම හිච්කොක් චිත්‍රපටයේ සුවිශේෂ චරිතයක් හිමිවනවා . සහෝදර සහෝදරියනි තවත් සවිස්තර අවශ්‍ය නෑ .සිතේ තදින්ම වැදුනු චිත්‍රපටයක් . මෙම චිත්‍රපටය නරඹන පිරිස අනිවාර්යයෙන් සයිකො චිත්‍රපටයද නරඹනබවත් ,සයිකෝ චිත්‍රපටය නරඹපු පිරිස මේ හොලිවුඩයේ දැවැන්ත චරිතය ගැන කියවෙන හිච්කොක් චිත්‍රපටයද නරඹන බව මට තදින්ම විශ්වාසයි . උපසිරසිය හොඳ නම් ඔබගේ ප්‍රතිචාරය මට සුවිසල් සන්තෘෂ්ටියක්. බොහොම ස්තුතියි..
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි සියලුම DVD පිටපත් සඳහා වලංගු වේ.
456 downloadsDownload Hitchcock-2012.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත රන්දිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින්ත රන්දිල්
Subtitles
13 comments
Kulanjana Maduranga
Ishan Madusha
Ela ela. niayamai.. thanks sub 1ta saho .digatama sub denna.
Asitha
elama thanks
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.chamara
niyamayi ... sabata thnx
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
praneeth madu
tnx mcn gud lck
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Dulanga
Thanks
wayantha
ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
පළමු වැඩේටම සුපිරි කතාවක් වගේ ගෙනල්ල තියෙන්නෙ එළම තමයි,
දිගටම sub දෙන්න, ජය වේවා! තෙරුවන් සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
Thanks mchn...! Digatama sub demu.
Withanage Priyantha Dayakeerthi
උපසිරසියට ගොඩක්ම ස්තුතියි! "සයිකෝ" මම බලල තියෙනවා. හැකිනම් හිච්කොක්ගේ "The Birds" චිත්‍රපටයට උපසිරසි දෙන්න.
මේවා ඉතා අගනා නිර්මාණ. ඔබ වැනි කෙනෙක් මේ වෙබ් එකට ගොඩක් වටිනවා.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHINTHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........