ඔන්න එහෙනම් අලුත් සබ් එකක් ගෙනාවා. ඉස්සරලාම කියන්න ඕනි ෆිල්ම් එක හොයලා දුන්න සමීර සහෝට ගොඩක් ස්තූති කරන්න ඕනි.ඒවාගේම මේක අපි කරන පළවෙනි සබ් එක.අපි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තමයි කලේ.ඒ වගේම කියන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ඒවා පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. චිත්‍රපටය ගැන කතා කලොත්, Yevade Subrama…
ඔන්න එහෙනම් අලුත් සබ් එකක් ගෙනාවා. ඉස්සරලාම කියන්න ඕනි ෆිල්ම් එක හොයලා දුන්න සමීර සහෝට ගොඩක් ස්තූති කරන්න ඕනි.ඒවාගේම මේක අපි කරන පළවෙනි සබ් එක.අපි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තමයි කලේ.ඒ වගේම කියන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ඒවා පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා.
ලබා දී ඇති මෙම උපසිරසි DVD පිටපතට ගැළපේ.
4,429 downloadsDownload Yevade-Subramanyam-2016.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/-%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%81-2-e1467109683158.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදාරක ජයනාත් සහ නදුන් මධූශ ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
42 comments
R.Chandimal
චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
…ඩිරෙක්ට් ලින්ක්…
Yevade Subramanyam (2015) DVDRip (700 MB)
https://clicknupload.link/pxl037fs7txq
praneeth madu
tnx mcn
Chaminda S R
dvd linnk eka denawada
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴ජය වේවා෴පහත දී ඇති hash එක google search කරන්න
0B4D6FB126066FFC2E60B33E365A0491A3CFB851
Chaminda S R
link eka denawada? dvd
Dinusha
Krishna Gadi Veera Prema Gaadha telugu movie ekata sub dennako
Nadun Madusha
E film eke link ekk mta maill krnna plwnda. Api krnba blnnnn. Thnx for the invite
Chami.S
Thanks..
Good Luck...asitha
ko link aka? pls
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Tharaka
සබ් එකට තෑන්ක්ස්.................! ජය...........
Dinidu
ECAF62802EE97B9901FD479B1483768053E202A5
sumith
Thnks sub ekata , hash ekatath thanks macho
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි සහෝ
දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
සබ් එකට ගොඩාක් ස්තූතියි
දිගටම දෙමූ
ජයෙන් ජයම වේවා !!!Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
kavindu gayashan
tnx sub mcn ko 2 avilla akatath sub denna
buddhika
anna machan suppa pahara..niyamai bn..thanx bn..telugu movie ekak danakam balagena hitiye bn..niyamai..jaya wewa..
Nadun Madusha
අපේ මේ පළවෙනි sub එකට දුන්නු ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි. මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් මෙකට mail එකක් දාන්න.
[email protected]Sudharaka Fernando
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.තවත් ෆිල්ම් එකක් ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks SUDHARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks NADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nipun Milinda
දෙන්නටම ගොඩක් ස්තූතියි... ඉස්සරහටත් දිගටම සබ් ලියන්න කියලා ආරාධනා කරනවා . ජය !
Shahan Kavinda
niyamai........ sub ekata thanks...........
kamal
thanks bro...
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kavindu Geethanjana Fernando
Niyama wadak macanlaaaaaaaaaaaaaa.ublagen sub 1k denakan film 1k baluwe naaaaaaaa.Thankx mchanla........issarahata thwa sub oneeeeeeee elama wadakkkk jaya brossssssssssss
Damidu Shalinda
නියම වැඩක් නඳුන් සහ sudharaka දිගටම ඔහොම subtitle ගොඩක් ඕනෙ ගොඩක් ස්තුතියි sub ekata
tharaka
thnz 4da sub isara tiba widiyata link 1 dunanam maru
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Srimal Priyanga
thanks bro…
Chaminda S R
thanks machan... jaya wewaaaa
Menu
Thank you
ravindu
sub ekata thanks
krishna gaadi veera prema gaadha mekatath sub one plzDulanga
Film eke link eka dn denne nedda site eke?
Tharaka Lahiru
tnq
N_R
Thanks.
Lahiri
thankz saho
PrabathDissanayake
Tnxx❣️✔️
Ashker
තෑන්ක්ස්
Supun Srimal
Thnq
arawindasunimal
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tnx macho...