මේක තමා මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක Biography, Crime, Drama ගණයට අයිති චිත්‍රපටයක්. මේකට IMDb දර්ශකයේ 7/10 අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 86% අගයකුත් ලැබිලා තියනවා.තව මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම වැඩිහිටියන් පමණක් නැරඹිය යුතුයි. මේ චිත්‍රපටයේ ළමයින්ට නරඹන්න අපහසු දර්ශන තියනවා. ඒ නිසා වැඩිහිටිය…

මේක තමා මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක Biography, Crime, Drama ගණයට අයිති චිත්‍රපටයක්. මේකට IMDb දර්ශකයේ 7/10 අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 86% අගයකුත් ලැබිලා තියනවා.තව මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම වැඩිහිටියන් පමණක් නැරඹිය යුතුයි. මේ චිත්‍රපටයේ ළමයින්ට නරඹන්න අපහසු දර්ශන තියනවා. ඒ නිසා වැඩිහිටියන් පමණක් මේ චිත්‍රපටිය නරඹන්න. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ John McNaughton විසින්. මේ චිත්‍රපටියට රංගනයෙන් Michael Rooker, Tom Towless, Tracy Arnold රංගනයෙන් දායකවෙනවා. ඔයාලා Guardians of the Galaxy බලලා තියනවනම් Michael Rooker දන්නවා. ඔහු තමා ඒකේ Yondu විදිහට රගපාන්නේ. දැන් අපි මේ චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් දැනගමු.
මේ චිත්‍රපටියේ ප්‍රධන චරිත දෙක තමා Henry Lee Lucas සහා Ottis Toole. මොවුන් දෙන්නම සැබෑ ලෙසම ඇමරිකාවේ හිටිය දාම ඝාතකයෝ දෙන්නෙක්. Henry Lee Lucas මිනීමැරුම් 3000ක් පමණ පාපෝච්චාරණය කරලා තියෙනවා ඒත් ඔහු වැරදිකරුවෙලා තියෙන්නේ 11කට පමණයි. ඒත් මේ චිත්‍රපටිය නරඹද්දී ඔයාලට තේරෙයි ඔහු කොහොමත් මිනීමැරුම් 11කට වඩා කරලා තියනවා කියලා. Ottis Toole කියන්නේ Henry Lee Lucas ගේ අපරාධ සහකාරයා. ඔහුත් මිනීමැරුම් 6කට වැරදිකරු උන කෙනෙක්. ඉතින් මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ ඔවුන් දෙන්නා වටා තමයි. ඔවුන් එකට මිනීමැරුම් කරන ආකාරය ගැන එහෙම තමයි. ඉතින් මම හිතන්නේ දාම ඝාතකයෝ ගැන තියන චිත්‍රපටවලට කැමති කෙනෙක්ට මේකත් නොබලම බැරි චිත්‍රපටියක් තමා මේකත්.
ඉතින් මගේ උපසිරැසියේ අඩුපාඩු තියනවනම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට මට ඒවා හදාගන්න පුලුවන්. මම හිතනවා මේ චිත්‍රපටිය ඔයාලා රසවිඳී කියලා. එහෙනම් ඔන්න උපසිරැසිය බාගෙනම බලන්නකෝ. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
1,592 downloadsDownload Henry-Portrait-of-a-Serial-Killer-1986.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Lahiru-Rajapakshe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ළහිරු රාජපක්ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ළහිරු රාජපක්ෂ
Subtitles
18 comments
Prabodha Madhusankha Hettiarachchi
Sanath Perera
bohoma isthuthiyi saho sub ekata...
jayen jaya...Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!(පීඑස්ඒ රිප්ස් / එම්කේවී කේජ්)
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
ජයෙන් ජය.Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි....
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nuwan
sub ekata thanx macho..
ranga11112
උපසිරැසියට ස්තුතියි සහෝ..
Wayantha Sandaruwan
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට, අපිට බලන්න මගහැරුණු මේ වගේ නිර්මාණ වලට තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා. ජයව් වේ!
Shehan Pramuditha
Sub ekata thanks saho✌
gihan perera
Niyamai bro....thanks for the sub....thawa sub danne digatama...god bless you...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සොහෝ......!
AsithaDilruwan
elama saho thanks
chinthaka_priyadrshana
Thank U Very much Brooo...
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dimal
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
kock
80s,90s movies walata sub denna brother godak hoda wdk eka
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Supiri bro.. Thank sub ekata..