Watch Trailer

The Imaginarium of Doctor Parnassus (2009) Sinhala Subtitles | ඩොක්ටර් පෝනාසස්ගේ සිහින රාජ්‍යය!!! [සිංහල උපසිරසි සමඟ]

මේක මම කරන දෙවැනි උපසිරැසිය.කලින් පාර ටිකක් පරණ ෆිල්ම් එකක් (A Tale of Two Cities) කරපු නිසා මේ පාර ටිකක් අලුත් ෆිල්ම් එකක් කරන්න හිතුනා. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නෑ. ඒවගෙන් වැඩක් නෑ, කෙළින් ම කතාවට බහිමුකෝ; මේ චිත්‍රපටිය IMDb 6.8, Rotten Tomatoes 64% ලබා ගත්තු එකක්. Terry Gilliam අධ්‍යක්ෂණය කරප…

මේක මම කරන දෙවැනි උපසිරැසිය.කලින් පාර ටිකක් පරණ ෆිල්ම් එකක් (A Tale of Two Cities) කරපු නිසා මේ පාර ටිකක් අලුත් ෆිල්ම් එකක් කරන්න හිතුනා. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නෑ. ඒවගෙන් වැඩක් නෑ, කෙළින් ම කතාවට බහිමුකෝ;

මේ චිත්‍රපටිය IMDb 6.8, Rotten Tomatoes 64% ලබා ගත්තු එකක්. Terry Gilliam අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියට Heath Ledger, Lily Cole, Jude Law, Andrew Garfield වගේම Johnny Depp එහෙමත් රංගනයෙන් දායක වෙනවා.

ඩොක්ටර් පෝනාසස් කිව්වට එයා වෛද්‍යවරයෙක් නෙමෙයි. ඉසිවරයෙක් වගේ කෙනෙක්. එයාට පුළුවන් තවත් කෙනෙක්ව එයාගෙ සිහින රාජ්‍යයට, එහෙමත් නැත්නම් හිතට ඇතුළු කර ගන්න. මිනිස්සුන්ව තමන්ගෙ හිතට ඇතුළු කරගෙන, ඒ මිනිස්සුන්ගෙ හිත යහපත් කරන්න පෝනාසස්ට හැකියාව තියනවා. ඒ මගින් මුළු ලෝකය යහපත් තැනක් කිරීම තමයි පෝනාසස්ගෙ අරමුණ.

ඔය අතරේ අමරණීය කෙනෙක් වෙන්න යක්ෂයා එක්ක ඇති කරගත්තු ගිවිසුමකුත්, පස්සෙ ආපහු සාමාන්‍ය කෙනෙක් වෙන්න ඇති කරගත්තු ගිවිසුමකුත් පෝනාසස්ට තියනවා. මේ වගේ ගුණ යහපත් කෙනෙක්ව අමරණීය කරලා යක්ෂයා බලාපොරොත්තු වුණේ මොකක් ද? ඒක යක්ෂයා ඇති කරන අයහපතට විරුද්ධයි නේ ද? ඇත්තටම යක්ෂයාගේ අරමුණ මොකක් ද?

මේ චිත්‍රපටිය එක පාරක් විතරක් බලලා නම් තේරුම් ගන්න බැරි කතාවක්. දෙතුන් පාරක් බලල ම තේරුම් ගන්න වෙනවා. මේක මතුපිටින් තියන කතාවට වඩා ලොකු දෙයක් හැංගිලා තියෙන්න පුළුවන්. ඇත්තටම ඩොක්ටර් පෝනාසස්ලා අපි අතර ම ඉන්න බැරි නෑ නේ ද?

එහෙනම් චිත්‍රපටිය බලලා හොඳ නරක කමෙන්ට් කරන් යන්නකෝ!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,465 downloadsDownload The-Imaginarium-of-Doctor-Parnassus-2009.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුල්ෂාන් දේවගිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුල්ෂාන් දේවගිරි

Subtitles

2,465 downloadsDownload Subtitles70 KB

18 comments

  1. Udara Damith Dissanayaka

    එල
    ඒ කියන්නේ දෙපාරක් විතර බලන්ඩ වෙයිනෙ
    එල

  2. Udara Damith Dissanayaka

    එක
    එක
    එක

  3. Isuru samarasekara

    thanxx machan....

  4. malith

    Ela ela

  5. D.Chamara

    bohoma sthuthi sahooo balanna oni kohomada kiyala .

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. Wayantha Sandaruwan

    වෙනස්ම කතාවක් අරන් ඇවිල්ල තියෙන්නෙ. මේ වගේ කතාවකට සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ ! ජය වේවා !

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    (පීඑස්ඒ රිප්ස් / එම්කේවී කේජ්)

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දුල්ෂාන් සහෝ.
    ජයෙන් ජය.

  13. wajira

    THANKS FOR SUB

  14. malith

    Thank you

  15. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ………!

  16. kasunkavinda

    supirii

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති