ග්‍රැහම් කියන්නෙ පල්ලියක පියතුමෙක්.ඔහුට අවුරුදු කිහිපයකට කලින් තමන්ගෙ බිරිදව නැතිවෙනවා.ඇය නැතිවෙන අන්තිම මොහොතේදී ඔහුට දෙයක් පවසනවා.ඒ ග්‍රැහම්ගෙ සහෝදරය වන මෙරිල්ට “වනන්න” කියන වචනෙයි.එය හරිම අමුතු වචනයක් කෙනෙක් මැරෙන වෙලේට ඇයි එහෙම දෙයක් පවසන්නෙ.කාලයත් ගෙවී යනවා ග්‍රැහම් පල්ලියෙන් අයින් වෙලා තමන්ගෙ…

ග්‍රැහම් කියන්නෙ පල්ලියක පියතුමෙක්.ඔහුට අවුරුදු කිහිපයකට කලින් තමන්ගෙ බිරිදව නැතිවෙනවා.ඇය නැතිවෙන අන්තිම මොහොතේදී ඔහුට දෙයක් පවසනවා.ඒ ග්‍රැහම්ගෙ සහෝදරය වන මෙරිල්ට “වනන්න” කියන වචනෙයි.එය හරිම අමුතු වචනයක් කෙනෙක් මැරෙන වෙලේට ඇයි එහෙම දෙයක් පවසන්නෙ.කාලයත් ගෙවී යනවා ග්‍රැහම් පල්ලියෙන් අයින් වෙලා තමන්ගෙ දරුවන්ව බලාකියාගන්න.නමුත් දවසක කවුදෝ කෙනෙක් බෝග අමුතු කැටයමට කපල දාල.මෙය කාගෙ වැඩක්ද කියල හිතාගන්න බැහැ.එය වෙලා ටික දවසක් යද්දී ප්‍රවෘත්ති වලින් දැනගන්න ලැබෙනවා වෙනින් රටවල් කිහිපයකත් මෙවැනි සිදුවීම් සිද්ධ වෙනවා තියෙන බව.මෙය කාගෙ වැඩක්ද?මිනිස්සුන්ගෙ?නැහැ පිටසකවලින්ගෙ වැඩක්.ඒත් ඇයි එවැනි දෙයක් කරන්නෙ?ඔහුන් ඇවිත් තියෙන්නෙ පෘතුවිය ආක්‍රමණය කරන්නද?ඔහොම ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා.ග්‍රැහම්ගෙ පුතා මේ ගැන අධ්‍යනය කිරීම සදහා කඩෙන් පොතක් අරගන්නවා.ඒකෙ ඔවුන් ගැන කියල තියෙන දේවල් බලන්න.මොවුන්ට එම අවස්ථාවේදී දක්කට ලැබෙන්නෙ අමුතුම සිද්ධියක්.පොතේ ඔවුන්ගෙ ගේ පිටසකවලින් මගින් ආක්‍රමණය කිරී පවතින ජයාරූපයක් දක්නට ලැබෙනවා.ඒත් කොහොමද කවුරුත් කවදාවත් නොදැකපු කෙනෙක් හරියටම අපේ ගේ වගේම මෙය අදින්නෙ.ඔහුන්ටත් හිතාගන්න බැරිවෙනවා.ටිකෙන් ටික දවස ගෙවී යනව.සක්වලින්ගෙන් කෙනෙක් මොහුන්ගෙ ගෙදරට පැමිණෙනවා.ඉතින් මොකක් වෙයිද?මොවුන්ට අරගෙන යයිද? නැහැ කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙන්නෙ.එහෙනම් ඉතින් ඒක ඔයාලා බලලාම දැනගන්නකො
2002 වර්ෂයේ නිකුත් කරණු ලැබූ මේම චිත්‍රපටය සදහා IMDb අගය 6.7 වගේම කුණු තක්කාලි අගය 74% ලබාගැනීමට සම්ත් වෙලා තියෙනවා.මෙය අයිති වෙන්නෙ Drama | Thriller | Sci-fi | Mystery කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙයට සම්මාන කිහිපයකුත් ලැබිච්ච චිත්‍රපටයක්.තව මෙහි තිර වචනය/අධ්‍යක්ෂණය කටයුතු කරපු M. Night Shyamalan හටත් සම්මානයක් ලැබුණ.මෙහි ග්‍රැහම්ගෙ චරිතයට පණ පොවන්නෙ Hacksaw Ridge | Apocalypto | Braveheart වැනි චිත්‍රපට වලට පණ පෙවූ Mel Gibson සහ අනෙක් සෙසු චරිත වන Joaquin Phoenix | Rory Culkin | Abigail Breslin වැනි නළු කැලයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
5,632 downloadsDownload Signs-2002.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
46 comments
tharindu gunarathna
Chamara Sanjeewa
sub eka wada karan naha, niwaradi karanna
praneeth01
ela ela bor niyama ekak vage
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!(පීඑස්ඒ රිප්ස් / එම්කේවී කේජ්)
ඉසුරු සම්පත් සිරිසේන
සබට තුති මලේ...
KRISHAN90914
SUB eka wada karanne na Bro
Recheck karala balannaදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ara N Madhu
Mel Gibson and Night M Shyamalan handa balamu machan. thanks alot for the sub. umbalage wede agaya karanawa hadawathinma.
Udara Damith Dissanayaka
ස්තුතියි
balamuko mekaNuwan
sub ekata thanx macho..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!ranga11112
patta saho...
Ishara Janith
Thanks bro sub 1.....
Wayantha Sandaruwan
අම්මා බලන්න ආසම විදියෙ එකක්, ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට. ජය වේවා!
Pushpa Kumara
sub eka weda karanawda ban?
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!channamayanthi
thanks
channamayanthi
sub eka wena letters watenawa
thush
me too
sunethkumara284
Thanks
Pushpa Kumara
bro SUB weda karanne nane ,,,,,,,
wajira
THANKS FOR YOU
malith
Ela ela
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි......!
thush
sub wada na bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chathu2000
sidns wala sub eka damma hama nikan korean wah\gene enne ,,,,ay ehema wenne..de thun parakma try kala hariyannema nane
chathu2000
signs film eke
AsithaDilruwan
elama saho thanks
Chamara Sanjeewa
sub eka wada nathoooooooooooooooooooo
Piumi Mahazoom
SUB eka wada karanne naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalindaedna
comment dannam wale danna epa makee sub eka wada karanne na conveteing error ekak enawa balanna ba comment karana un comment withri karnne film eka balnna puluwanda mona kunuharupayk dalada kiyla wath balanne na..ohe kiywanwa..pls make sub eka aphu hadala [email protected]
sudeshsuma
sub wada na bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sathyajith
thanks for sub
JackJill
sub isnt working u fool,converting issue . fix it pls
HummerDanu
thanks bro
Bruce___Wayne
Thanks bro
නියම වැඩක් දිගටම කරගෙන යන්
ජය!!!stblack10
Sub eka wada karanne na, PULUWANNAM HADALA DANNA. *** ETH WADA KARANA WIDIHATA HADAGANNA PULUWAN *** - ( Note pad aken sub eka open karagena, save karaddi UNICODE select karala save karaganna. )
Dulan Madhushan
Thanks bn
නිමල් දිසානායක
ස්තුතියි රවිඳු!
Sahan Gayantha
sub ekata thanks a lot mchn..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks .thanks , thanks. thanks,