Watch Trailer

Her (2013) | මිනිසෙකුට පෙම් බැඳි කෘතිම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ සුපිරි ගණයේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන් මේ පාර මං අරගෙන ආවේ ඔස්කාර් සම්මාන ලාභී සුපිරිම චිත්‍රපටියක්. Her (2013). මෙය ලබාදීම වෙනුවෙන් විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. කතාව ටිකක් අමුතුයි. ආදර කතාවක්. හැබැයි නිකම්ම නිකන් ආදරයක් නෙවෙයි. මිනිසෙක් සහ පරිගණක මෙහෙයුම් පද්ධතියක් අතර ආදරයක්.…

her 2013ඔන්න යාළුවනේ සුපිරි ගණයේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන් මේ පාර මං අරගෙන ආවේ ඔස්කාර් සම්මාන ලාභී සුපිරිම චිත්‍රපටියක්. Her (2013). මෙය ලබාදීම වෙනුවෙන් විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. කතාව ටිකක් අමුතුයි. ආදර කතාවක්. හැබැයි නිකම්ම නිකන් ආදරයක් නෙවෙයි. මිනිසෙක් සහ පරිගණක මෙහෙයුම් පද්ධතියක් අතර ආදරයක්.

අපිත් ඉතින් මෙහෙයුම් පද්ධති වලට ආදරෙයි තමයි නමුත් මේ පද්ධතිය ඇවිල්ලා සුපිරි කෘතිම බුද්ධියක්. එය කාන්තා කටහඬක් සහ කාන්තා පෞරුෂයක් සහිත එකක්. එය තමාව හඳුන්වාගන්නේ සමන්තා යන නමින්. තියඩෝ කියන්නේ විවාහය දෙදරා ගිය තනිකඩයෙක්. ඔහු ඒ පිළිබඳව බොහොම දුකින් කල් ගෙවනකොට අහම්බෙන් වගේ තමයි මේ මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නේ. ඒ තනිකඩ බව නිසාම ඔහු ඒ කාන්තා කටහඬට ඇලුම් කරනවා. ඔහු සමන්තාගේ හැකියාවන්ට සහ මානසිකව දියුණුවට වශී වෙනවා. සමන්තාද හැකි සෑම විටම ඔහුට කතා කරමින්, උදවු කරමින්, ඔහුව හිනා ගස්සවමින් බොහෝම කුළුපගව කටයුතු කරනවා. මෙලෙස ආශ්‍රය කරනවිට නොදැනුවත්වම දෙදෙනා එකිනෙකාට පෙම් බඳිනවා. තියඩෝ-සමන්තා පෙම් පලහිලව්ව ඔන්න ඔහොමයි පටන් ගන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ පිටපත Spike Jonze. මෙහි සමන්තාගේ කටහඬට පණ පොවන්නේ සුපිරි නිළි ස්කාලට් ජොහැන්සන්. පට්ටම වොයිස් එකක්. 2013 වසරේ දෙසැම්බර් ප්‍රදර්ශනය ආරම්භ වුණ මෙම චිත්‍රපටිය එම වසරේ හොඳම චිත්‍රපටිය ලෙස NBR සම්මාන උළෙලේදී තේරී පත් වුණා. දෙවැනි තැන ලබා ගෙන තිබුණේ 12 years a slave චිත්‍රපටය. තවද, 2014 ඇකඩමි සම්මාන උලෙළේ දී හොඳම පිටපත සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි කරගත්තා. මේ ආකාරයට හොඳම නිළිය (ස්කාලට් ජොහැන්සන්), හොඳම පිටපත, හොඳම තිර රචනය ආදී වශයෙන් කියාගෙන ගියොත් තව ජයග්‍රහණ 40 ක් විතර තියෙනවා කියන්න. ඊට අමතරව 58 වතාවක් සම්මාන සඳහා යෝජනා වෙලා තිබෙනවා. ශ්‍රේණි ගත කිරීම් අනුව හොඳම චිත්‍රපටි 250 අතරටත් මෙය ඇතුළත් වෙනවා.

මේ කතාව 2025 වෙන දෙයක් හැටියට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් වෙන්න බැයිද කියලත් කතාව බලද්දී හිතෙනවා. ඒ නිසයි මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් ලෙසත් අර්ථ දැක්වෙන්නේ. මේ ආදරේ කොයි විදියකින් අවසන් වෙයිද කියලා ඔයාලා කතාව බළලාම දැනගන්න. බලලා නිවී සැනසිල්ලේ හිතන්න, මේ ආදරෙත් ඔබේ ආදරෙත් අතර ඇති වෙනස කුමක්ද කියලා…ලොකු දෙයක් වැටහේවි. ජයවේවා!

Her (2013) on IMDb

 

 

435 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1b601382b52fdac95b61fce4ec4e54f884d72ee7

875 MB (BR) කොපිය මෙතනින් බාගන්න

dc0b5ff98d23221746024eb34336b6891aecff25

1.9 GB (BR)කොපිය මෙතනින් බාගන්න

e56880dbbdc834706c9f9272c84c68517a7adbb9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,506 downloadsDownload Her.2013.zip259 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,506 downloadsDownload Subtitles259 KB

60 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  2. Ashain

    shah...maru ah..

  3. Pradeep

    8 වෙනියට බෑවෙ මමයි. බොහෝම ස්තුති සහෝදරයා.

  4. හර්ෂ ලහිරු

    සුපිරිම ගනයේ චිත්‍රපටියක් වගේ :P
    බොහෝම ස්තුතියි සහො :D :D ජය
    දීලා තියන කොපියෙ කොලිට් එක හොදද බං :P

  5. jack

    supiriyi saho...

  6. Rashmika

    elama movie ekk,,,thanks saho sub dunnt..GOOD LUCK

  7. Global

    Meke Copiya Hondata hondai. Avilla sahenna kal. BR Copiya ennakalin me Sub eka dunnata Godak sthuthi saho.....

  8. Kulanjana Maduranga

    Shaaa….Niyamai…amuthu storyk wge.Thanks INDRAJITH saho 4U'r Sub.thawa demu neeee…jaya wewa.

  9. සචිත උදාර

    බලමු. මේ ෆිල්ම් එක ගැන කලින් අහල තිබුනා. බොහොම ස්තූතියි.

  10. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. බලන්නම මඟ බලාගෙන උන්නු එකක්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  11. me

    Thanks

  12. නිරෝෂ්

    thanx..jayawewa

  13. Emi

    thank you sooooooo much :)

  14. Lakmal

    Thanks

  15. chandima

    niyamai thaz..... onna mamat bawa...

  16. Nuwan

    Supiri wadak....,

  17. නලින්

    ස්තුතියි කුමාර සහෝ

    ජය වේවා!

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.

  19. Givantha Arshakularathne

    සුපිරි film එක. sub එකට තුති.
    ඔබට ජය.

  20. anjana

    patta story eka...

  21. harsha

    ටිකක් අමුතු විදිහක කතාවක් වගෙයි. අර Artificial intelligence (Ai) වගේ එකක්ද? බොහෝම ස්තූතියි. අවුරුදු නිවාඩුවට බලන්න තියාගන්නවා. ඔන්න එහෙනම් බෑවා

  22. චමීර දිල්හාන්

    ස්තුතියි සහෝ...

  23. Sanjaya

    Wenasma Film akak.. Thanks Saho...

  24. Hiruni

    thanx..... :)

  25. indika

    thnq :)

  26. Raj

    නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්

  27. Nelson Rodrigo

    good post friend, thanks!

  28. Charith

    Balanna witina film ekak.. thanks buddy

  29. “චූටී මල්ලි”

    අනිවා කොපිය්ට සබ ඔනි
    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  30. “චූටී මල්ලි”

    YIFI කොපිය්ට

  31. සුමුදු සිරිවර්ධන

    niyamai kollo..

  32. ඊශා

    film eka harima lasssani..aththatama thanks sub ekata..
    ara kiwwath wage samanthage voice eka nam patta thama..

  33. sujith lasantha

    thanks for sub

  34. Y2K

    බලාගේන හිටිය බයිස්කොප් එකක් නමුත් හොද කොපිය එනකල්ම ඉන්නවා බලන්න

  35. Tharindu

    thank u machan...patta film eka

  36. amal

    thanks

  37. chandana

    ela film aka Yalu mal 7 aaaaaaaaa

  38. chap

    මේ copy හොදයි ද?

  39. Nandana

    Thank You Indrajith.

  40. Asitha

    Blueray awa.ekath damu kollo

  41. thiliya

    sthuthi saho.... :D

  42. Asitha

    Thanks machan

  43. gayan

    උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න...

  44. gihan

    උපසිරසට බෝම පිං

  45. prabath

    thanks dude....

  46. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  47. shanaka

    Excellent bro.thanks............

  48. Waruna

    තැන්ක්ස් මචං ......මම හොයහොය හිටපු sub එකක්

  49. AgE

    Thank You

  50. bhanu

    supiri aaaaaaaaaaaaaaaa......................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.