Watch Trailer

Jodhaa Akbar (2008) | අධිරාජ්‍යයෙකුගේ බිරිඳ. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. මෙච්චර කාලයක් මං බයිස්කෝප් අඩවියෙන් film, tv series වල උපසිරැසි බැලුවට කවදාවත් උපසිරැසියක් දාලා නැහැ.ඔන්න ඉතින් එහෙම වැඩක් කරන්න හිතුණු නිසා මාත් ඇත ගැහුවා වැඩේට. මගේ මුල්ම වැඩේ නිසා වැරදිත් ඇති. ඒවා පෙන්නලා දෙනවා නම් මං ගොඩක් සතුටු වෙනවා. කතාව ගැන කියනව නම් සුපිරි හින්දි කතාව…

Jodhaa Akbar (2008)

ඉතින් කොහොමද යාළුවනේ. මෙච්චර කාලයක් මං බයිස්කෝප් අඩවියෙන් film, tv series වල උපසිරැසි බැලුවට කවදාවත් උපසිරැසියක් දාලා නැහැ.ඔන්න ඉතින් එහෙම වැඩක් කරන්න හිතුණු නිසා මාත් ඇත ගැහුවා වැඩේට. මගේ මුල්ම වැඩේ නිසා වැරදිත් ඇති. ඒවා පෙන්නලා දෙනවා නම් මං ගොඩක් සතුටු වෙනවා. කතාව ගැන කියනව නම් සුපිරි හින්දි කතාවක්. 2008 පෙබරවාරි 15දි තමයි මේක තිරගත වීම ඇරඹිලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lagaan චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Ashutosh Gowariker, විසින්මයි. බොලිවුඩ් වල සුපිරිම නලුවෙකුයි නිලියෙකුයි තමයි මේකේ ප්‍රධාන චරිත රංග දක්වන්නේ. Hrithik Roshan සහ Aishwarya Rai.

කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධානවම පසුබිම් වෙලා තියෙන්නේ ඉන්දියාවේ මෝගල් පාලන සමයේ සිදු වූ එක සත්‍ය සිදුවීමක්. දේශපාලන බලපෑම් නිසා සිදු වූ විවාහයක් හේතුවෙන් උද්ගත වෙන ගැටලු ගැනයි. පැය තුනහමාරක කතාවක් කෙටි කරලා කියන්න හරි අමාරුයි යාළුවනේ. කොහොම වුණත් ලස්සන කතාවක්. ආදරය,ක්‍රෝධය, සටන්, කුමන්ත්‍රණ මේ ඔක්කොගේම එකතුවක්. පාඩු නැහැ බාගෙන බැලුවට. IMDB මීටරේ 7.3ක් ලැබිලා තියෙනවා

එහෙනම් ඔන්න මං ගියා.තවත් ලිපියකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම බුදු සරණයි..!!!ජයෙන් ජය..!!!

Jodhaa Akbar (2008) on IMDb

 

 

983 MB කොපිය මෙතනින් බාගන්න

4C8EC289CD88D8321E19528365037C641678D43A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,507 downloadsDownload JhodaaAkbar..2008.baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Isuru-Priyantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චාමික ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,507 downloadsDownload Subtitles61 KB

58 comments

  1. Gihan

    ela thax.

    1. Isuru Priyantha

      tnx සහෝ.මේක බලල වැරදි තියෙනව නම් පෙන්නල දෙන්න...මං එකට ගොඩක් ගරු කරනවා...ඊළඟ එකේදී අඩු පාඩු හදා ගන්න පුළුවන් වේවි.

    2. Gihan

      k mcn.

    3. shaman

      machan, kickass.to web sie eka man inna rate block karala thiyenne. me film eke torrent eka download kara ganna thiyenne eken witharai. mata wena method ekak naddda meka download karanna. thanks!

  2. manoj

    නියමයි තැන්ක්ස්

  3. Emi

    thank you

  4. Kulanjana Maduranga

    ahoge 1st sub1ka kiwwa ne....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... thanx bro… jaya wewa……………

    1. Isuru Priyantha

      tnx සහෝ...තියෙන වැඩත් එක්ක නිවාඩු පාඩුවේ ඉදිරියට ඔයාලට තව හොඳ subs ටිකක් දෙන්නම්කො...මට ඔයාලගේ මේ දිරි ගැන්වීම ගොඩක් වටිනවා..

  5. Lakmal

    thanks මචං sub එකට

  6. Isanka

    Ela ela machan.thanx...

  7. yeshu

    tnX

  8. Aditha Praween

    එළ කොල්ලෝ
    මේක නම් බලලා තියනවා .
    ඒත් සබත් එක්ක ආයෙත් බලනවා .
    දිගටම හින්දි ඒවට සබ් දෙමු .
    :D

    1. Isuru Priyantha

      tnx සහෝ.පුළුවන් විදිහට ඔයාලගේ රසාස්වාදය වෙනුවෙන් තවත් හොඳ movies වලට subs දෙන්නම්කො...

  9. sadu

    maru wedak patan aran thiyenne yaluwa.ehenem nonewathi digatama karagena yamu. api oba samagay

  10. ඩොක් අයියා

    නියමයි මල්ලි පළවෙනි එකෙන්ම ජය, ඔයා දිගටම අලුත්ම හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න, අපි අසාවෙන් ඒවා බලනවා, ඒ වගේම අනිත් අයටත් දෙනවා මෙතනින් ගන්න කියලා, හැබැයි ඉතිං මම කොමෙන්ට් දාන්න ගොඩක් කම්මැලියි, මොකද තියන වැඩත් එක්ක ,නමුත් පුළුවන් හැම වෙලාවේම මේකේ රවුම් ගහනවා ෆිල්ම් හොයනවා ඔයාලගේ විස්තර කියවනවා, මම ඒ තුලින් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා.

    ගොඩක් ස්තුති මල්ලි, දිගටම කරගෙන යමු. ඔබට ජය, ජේසු පිහිටයි

  11. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ

    ජය වේවා!

  12. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. supun

      Plz hiru tv eka yana jodha akber eke zeetv eke gihilla iwaraii plz ewata sinhala sub denna puluwannda

  13. *TNB*

    Thanks saho. saadarayen piligannawa..

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    1. Isuru Priyantha

      ගොඩක් tnx මාව මෙහෙම දිරිමත් කරනවට.පුළුවන් විදිහට තවත් subs දෙන්නම්

  15. Sithira

    tanx macho.......................

  16. ගයාන් රූකාන්ත (ජෝනා)

    අලුත් කොල්ලෙක් සුබ පැතුම් කොල්ලෝ
    ඔන්න සබ ගත්තා මාත් ආස ෆිල්ම් එකක්
    තුන් පාරක් විතර බලලා තියනවා ....
    ඒ වගේම ..සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ..

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  18. tharinda

    thankz saho sub ekata..

  19. Saketha Pulasthi

    නියමයි සහෝ දිගටම Sub දෙමු !!!!!!!!!!!!!!!!!!

  20. Jayani

    thank youuuuuuuuuuuuuuuuuuuuuuuu

  21. Sanjaya

    Thanzzzzz Saho Sub akata....

  22. ...:::දුලාජ් නලින්ක:::...

    ස්තූතියි සහෝ..ඔබට ජය......!

  23. ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. ජය…………………………………………………………

  24. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  25. chamod piyumantha

    Kabhi Alvida Naa Kehna film ake sub akath danna good luck

  26. Saman Prasad ( Black Panther )

    mul wadeta suba pathanawa. thanka saho....

  27. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. ටුටු ම්ල්ලි

    කොලිටියක් ඇ..............

  29. kanchana

    meka mama asama film eka keepa seraykma balala thiyenawa, oyage sub ekkath balanna hithuna

    sthuthi sub dunnata

  30. Chathura supun

    godak asawen balapu film ekak.. thanxxx

  31. චතු

    පලවෙනි සබට් බොහෝම ස්තූතියි.

    දිගටම කරගෙන යමු. ජයවේවා..!!

  32. Priyantha

    thanks..........!!!!!!

  33. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  34. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි...

  35. වරුණ රංගජිත් (වරූ)

    ආසම ෆිල්ම් එකක්
    කලින් බැලුවා
    සබට ස්තූතියි
    බලපු නැති අයත් අනිවා බලන්න

  36. gihan

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    උපසිරසටත් බෝම පිං

  37. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න සබ ගත්තා මාත් ආස ෆිල්ම් එකක්....
    ජයවේවා….

  38. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  39. Naween

    නියමයි සහෝ. Aishwarya ඉන්න නිසා කොහොමත් බලන්න ඕනේ.පළවෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්.ඔබට ජය...!

  40. P.K

    Thanx saho...All the best...

  41. Mahesh

    sub ekata thanx aaaaaa

  42. Shanaka

    Thank You Machoooooooo

  43. Ayodya

    Thanks Brother....

  44. Praveen

    Meke sub weda neene Syntax error kynwa... poddk blnna

  45. uthpala

    මචං සබ් එක වැඩ නැනේ බං.. " SYNTAX ERROR " කියනවා

  46. ishara

    Thank you

  47. ruwinda

    ela

  48. R.S. Samantha

    Thanks macho....
    onna banawaaaa
    ela ela.....

  49. vk

    thanks bro

  50. මොළ කකුලුස්

    Thanks For Subtitle......ජය වේවා..වැඩේ හොදටම ජයටම කරල තියනව.......

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.