Watch Trailer

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හ…

Hercules 2014

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හර්කියුලස් චිත්‍රපටිය මේක කියන්නත් පුලුවන්. මොකද “රොක්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන නිසා.

මේ Hercules චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Brett Ratner. මේ අධ්‍යක්ෂකවරයා තමයි Rush Hour චිත්‍රපටි සියල්ලම, X-Men: The Last Stand කියන චිත්‍රපටිත් නිෂ්පාදනය කරේ. ඒවගේම Prison Break කතාමාලාවේ නිෂ්පාදකවරයාද මෙයා තමයි. කිව්වා වගේම ප්‍රධාන චරිතයට Dwayne Jhonson පණපොවනවා. ඒ අතරම Ian McShane, Reece Ritchie, Ingrid Bolso Berdal, Joseph Fiennes, John Hurtයන නළු නිලියෝද රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය Hercules: The Thracian Wars කියන නවකතාවට අනුව පදනම් වූවක්. මේ චිත්‍රපටිය සිනමාශාලා වල දර්ශණය වෙන්න ගත්තේ 2014 ජූලි 25වෙනිදා ඉදන්. උතුරු ඇමරිකාවේ මේ චිත්‍රපටිය 2014 ජූලි 25 තිරගත කරේ සිනමාශාලා 3595ක. පලවෙනි දවසෙම ඩොලර් මිලියන 11ක් සහ පලවෙනි සතිය තුල ඩොලර් මිලියන 29ක ආදායමක් ලබනවා.

චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.
සියුස් දෙවියන් පෘථිවියට ඇවිත් මනුෂ්‍යය දුවක් සමගින් එකතුවෙලා ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඉතින් මේ පුතාට ඔහුගේ මව නම තියන්නේ සියුස් කියලා. සියුස් දෙවියන්ගේ පුතා උනාට මොහුට කිසි දෙයක් ලැබෙන්නේනම් නෑ. ඒ කියන්නේ මිළ මුදල් ඔහුට නෑ. ගොඩක් දුක් විදිනවා ජීවත් වෙන්න. නමුත් සියුස්ගේ දියළු ලෝකේ සිටින බිරිඳ වන හේරා හර්කියුලිස්ට කරන්න වැඩ 12ක් දෙනවා. මේ වැඩ දොලහ නිසා මොහු ආදරය කරන බිරිඳයි, දරුවන් තිදෙනයි මොහුට අහිමි වෙනවා. නමුත් සිද්ධ උනේ මොකක්ද කියලා ඔහුට තේරුම් ගන්න බෑ. ඒ ඔහුට ඒ දේවල් මතක නැති නිසා. ඒ වගේම හර්කියුලිස් ඔහුගේ එක් වීරක්‍රියාවක් සිදුකරමින් පැමිණෙන විට ඔහුට තානායමකදී එක් කාන්තාවක් මුණගැහෙනවා. ඇය ඔහුගෙන් උදව් ඉල්ලාගනෙයි පැමිණෙන්නේ. ඒ ඇගේ රටේ ඇති සිවිල් යුද්ධය අවසන් කරලා දෙන්න කියලා. ඉතින් හර්කියුලිස් මේ කාන්තාවත් එක්ක ඇගේ රටට යන්න පිටත් වෙනවා.

ඉතින් එහාට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න. ඒවගේම මේ රටට යෑම නිසාවෙන් තමන්ගේ පවුලේ අයට උනේ මොකක්ද කියලා හර්කියුලිස්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මොහුට ඇබැද්දි රාෂියකට මුහුණ දෙන්න වෙනවා. හැමදාම කියනවා වගේම, කතාව ලියන්න මම දක්ෂ නෑ. ට්‍රේලර් එක බලන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Hercules (I) (2014) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

f11c2c7dd997e66229cdd8f309774d6ff6b17140

1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න

98886476c4760d2b51e4ae8c65911f24a9ed018a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,488 downloadsDownload Hercules-2014-BR.zip157 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

16,488 downloadsDownload Subtitles157 KB

125 comments

  1. Hasitha

    Niyamai enakan hitiye onna mama bawa thanx chalidu

    1. Jayantha

      Maze runnner film ekTH SUBAK dennako plez

  2. චන්දිම අමරසිංහ

    නියමයි නේ සහෝ සුපිරියි.. ආපු ගමන්ම දුන්නට ස්තුතියි..
    ජයවේවා.. ඉදිරියටම යමු...

  3. Asel

    Thanx Machan Apu Gaman sub 1 dunata
    aniwa balanawa Br rip 1 Apu Gaman :D
    Jaya Wewa !!!

  4. darshana

    Sub ekata thanks saho.

  5. තරුෂ දිනුජය

    Thanks
    සහෝ සබ් එකට.

  6. Hasitha Helappriya

    ආපු ගමන්ම දුන්නට ස්තුතියි.

  7. sameera

    thanks bro... :)

  8. නලින් පෙරේරා

    එළ එළ ස්තුතියි කිනා!

    ජය වේවා!

  9. පැතුම් චතුරංග

    එල එල සහෝ..
    එනකම් බලාගෙන හිටපු ෆිලුමක් මේක..
    ඉක්මනින්ම දුන්නට බෝම ස්තුතියි සහෝ..
    ජය වේවා..:)

  10. anuska

    appata siri....... anakan hitiye. thanks bro........

  11. widuranga

    niyamaiiiiiiiiiiiiiiiii
    thaanx

  12. නුවන්ත දුලාන්

    අම්මෝ මෙන්න දාලා,
    නියමයි සහෝ මේක දෙනකම් තමා හිටියේ...
    බොහොම ස්තූතියි...!!!!

  13. Global

    Ela Kollekne..Thanks Bro..!

  14. yasasa lakmintha

    මෙන්න බඩු.. (Y) එනකම් මග බලන් හිටියේ.ආපු ගමන්ම සබ් දීපු එකට ඔබට තුති සහෝ..එහෙනම් ඔන්න අපිත් බෑවා.. :)

  15. thisal

    tnx for sub
    BR eka amawama balamu =D

  16. Nimantha

    jaya wewa sahooooo

  17. indika

    thnq :)

  18. czRGsl

    මේකෙ හොද පිටපතක් එනකන් මොන තරම් කාලයක් බලන් හිටියද.. දැන් ඉතින් සබ් එකත් එක්කම බලනවා එළ... :) :)

  19. Kasun Dhannushka

    Niyamai fatta ela ela bro thnx

    1. Kasun Dhannushka

      math oka enakal thama hitiye.

  20. Tharindu Perera

    elazz bnn...
    denakam balan hitiyee...
    meka nam supiri athi...
    thanks machan sub ekatahhh...
    danam bava danma baluvaa....

  21. chathura madusanka

    thanks mcn sub ekata ..meka mamath kalayak tisse enakam balan hitapu film ekak

  22. Binara Kavishka

    එනකම් මග බලන් හිටියේ.බොහොම ස්තූතියි.

  23. Kulanjana Maduranga

    pattai...............supirima filumak.denakm hitiye.aniwa bamak thama.subata thanks CHALIDU saho.ohoma ymu.jaya wewa................

  24. janaka kalu

    Thanks.. machooo

  25. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. ud@IDM

    thanks saho

  27. G.V.& M.C.

    thanks brother

  28. D.Chamara

    amme me dila thiyane denakam balagena hiteya thanks saho..

  29. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍කි‍නා ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  30. Jack

    පට්ටයි මචන්.
    උබ වෙඩි වගේ සබ් එක දීලානේ.
    එනකම්ම බලන් හිටපු ෆිලුමක් සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  31. “චූටී මල්ලි”

    එල මචෝ
    බැලීමක් අනිවා
    yifi කොපියටත් සබ් ඔනි
    සබට තුති
    ඔබට ජය.............

  32. janith

    niyamai niyamai enakan magabala bala hitiye thanx

  33. රවිඳු නිපුන්

    නියමයි අයියේ!
    ආසාවෙන් බලන් හිටපු එකක්!!
    තැන්කූ සබ් එකට!

  34. සමීර චතුරංග

    නියමයි කිනෝ...
    වෙලාවක් ලැබුණු ගමන් බලනවා.
    ආපු ගමන් දුන්නු එක නම් නියමයි නොවැ.
    මේ එක්කම ආපු අනිත් එකත් දෙමුකෝ
    ජය!!

  35. Sam

    thnkss sahooo..enkan baln hitapu movie ekak..sub eka ikmnata duna eka niyami sahoo..thnkss again..

  36. Jayz waniganeththi

    Thanx machan... digatama sub denna. api wenuwen mehema kapawela sub dena oyala hamotama budusaranai. Puluwannam ikmaninma Maze runner eke sub eka denna. (kikass) available

  37. me

    Thanks

  38. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    br එනකල්ම ඉන්නවා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  40. kasun

    apita the social network ake sub denna ko plz loku elp akk

  41. thuwan

    txx muchan man bala bala hitiye meka sub dhanne kawadhadha kiyala.. thank u very much

  42. ගයාන් රූකාන්ත (ජෝනා)

    එලම තමා මම නම් කලින්ම දැනගත්තා මේකට සබ් කිනාගෙන් තමා කියලා
    ෆිලුම ආපු දවසෙම වගේ ගත්තේ දැන් බලන්න ඕනේ සබට තුති කිනෝ
    ජය!! :) :)

  43. බුගී

    Finally!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේක දානකල් බලං හිටියෙ තෑංක්ස් අ ලොට් මචං

  44. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  45. Kamal Arjuna

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..........
    ඔබට ජය .. ...................

  46. samadhi

    උපසිරසියට බොහොම ස්තූතියි.(y)

  47. ujitha

    ela ela.. onna bewa.thax saho

  48. sanha

    නියමයි මෙක එනකම් කොච්චර කල් බලගෙන හිටියද පුලුවන්නම් මෙකෙ ටිවි සිරිස් එකටත් සබ් කරන්නකො

    Hercules: The Legendary Journeys (1995–1999)

  49. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම ස්තුතියි කිනෝ
    බලුරේ අවහම ගන්නම් ඈ ;)

  50. chamil

    niyamai sudda

Load more comments