හැ‍මෝ‍ට‍ම ‍සු‍භ ‍ද‍ව‍සක්‍ ‍වේ‍වා! ‍අ‍ද ‍ඉ‍තින්‍ ‍හින්‍‍දු ‍අ‍ය‍ගේ ‍දී‍ප‍වා‍ලී ‍උත්‍‍ස‍ව‍ය ‍නි‍සා, ‍මාත්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍සි‍තු‍වා. ‍ඒත්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න‍ට ‍මා‍ව ‍යො‍මු ‍ක‍ලේ ‍නම්‍, ‍…

Onaayum-aattukkuttiyum-2013

හැ‍මෝ‍ට‍ම ‍සු‍භ ‍ද‍ව‍සක්‍ ‍වේ‍වා! ‍අ‍ද ‍ඉ‍තින්‍ ‍හින්‍‍දු ‍අ‍ය‍ගේ ‍දී‍ප‍වා‍ලී ‍උත්‍‍ස‍ව‍ය ‍නි‍සා, ‍මාත්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍සි‍තු‍වා. ‍ඒත්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න‍ට ‍මා‍ව ‍යො‍මු ‍ක‍ලේ ‍නම්‍, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා ‍ත‍මා. ‍ම‍ම ‍වෙ‍න ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍ව‍මින්‍ ‍ඉද්‍‍දි, ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ඉං‍ග්‍රී‍සී ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ම‍ට ‍ල‍බා ‍දී‍ලා, ‍”ක‍ර‍මු ‍මල්‍‍ලී ‍කි‍ය‍ලා” ‍වැ‍ඩේ ‍ආ‍රම්‍‍භ ‍ක‍රන්‍‍න ‍යො‍මු ‍ක‍ලා. ‍මාත්‍ ‍ඉ‍තින්‍ ‍ක‍රන්‍ ‍යද්‍‍දි, ‍හො‍ද‍ට‍ම ‍තේ‍රු‍නා, ‍ඉං‍ග්‍රී‍සී ‍උ‍ප‍සි‍රැ‍සි‍යේ ‍අ‍ඩු‍පා‍ඩූ ‍ගො‍ඩාක්‍‍ම ‍ති‍බු‍න ‍බ‍ව. ‍ඒ ‍හැ‍රෙන්‍‍න‍ට ‍කා‍ල ‍රා‍මූ ‍බො‍හෝ‍ම‍යක්‍ ‍අ‍ඩු ‍බ‍වත්‍ ‍තේ‍රු‍නා. ‍ඒ ‍නි‍සා ‍ස‍මී‍ර ‍අ‍යි‍යා‍ට ‍මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍දී‍ලා ‍නැ‍ව‍තත්‍ ‍ත‍ව ‍කා‍ල ‍රා‍මූ ‍රැ‍සක්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍එක්‍ ‍ක‍ර ‍ගත්‍‍තා. ‍ඒ‍ක‍ට ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ‍මේ ‍අ‍වස්‍‍ථා‍වේ‍දී ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍න‍වා. 

චිත්‍ර‍ප‍ට‍ය ‍දෙ‍ස‍ට ‍පොඩ්‍‍ඩක්‍ ‍නෙත්‍ ‍යො‍මු ‍ක‍ර‍ලා ‍බ‍ල‍මූ ‍නේ. ‍මේ‍ක 2013 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වු‍නු ‍අ‍මු‍තු‍ම ‍ක‍තා‍වක්‍ ‍කි‍ය‍ලා ‍කිව්‍‍වොත්‍ ‍නි‍වැ‍ර‍දි‍යි. ‍මො‍ක‍ද ‍මේ‍කේ ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍ත‍මා ‍මෙ‍හී ‍එක්‍ ප්‍ර්‍ධා‍න ‍ච‍රි‍ත‍ය‍ක‍ට ‍ප‍න ‍පො‍වන්‍‍නේ. ‍ආ, ‍ත‍ව ‍පොඩ්‍‍ඩෙන්‍ ‍අ‍ම‍ත‍ක ‍වෙ‍න‍වා ‍නේ. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍න‍ම Onaayum Aattukkuttiyum. ‍එ‍නම්‍ ‍එ‍හි ‍තේ‍රු‍ම “‍වෘ‍ක‍යා ‍හා ‍එ‍ළු ‍පැ‍ටි‍යා”. ‍ඊ‍ට ‍ගො‍ඩාක්‍‍ම ‍ස‍මී‍ප ‍ක‍තා ‍වස්‍‍තු‍වක්‍ ‍ත‍මා ‍චිත්‍ර‍ප‍ට‍ය ‍පු‍රා ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ‍මෙ‍හි ‍කි‍සි‍ම ප්‍රේ‍ම ‍ක‍තා‍වක්‍ ‍අ‍ඩං‍‍ගු ‍වන්‍‍නේ ‍නැ‍ත. ‍ඒ ‍ව‍ගේ‍ම ‍කි‍සි‍ම ‍ගී‍ත‍යක්‍‍වත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍අ‍ඩං‍‍ගු ‍වන්‍‍නේ ‍නෑ. ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වන්‍‍නේ Mysskin. ‍ඒ ‍ව‍ගේ‍ම ‍නිෂ්‍‍පා‍ද‍න‍ය ‍ව‍ගේ‍ම ‍ක‍තා‍වත්‍ ‍ඔ‍හු‍ගේ‍ම ‍ත‍මා. ‍අ‍නෙ‍කුත්‍ ‍රං‍‍ග‍න ‍ශිල්‍‍පීන්‍ ‍වන්‍‍නේ  Sri, Shaji, Adithya Menon ‍ය‍න ‍අ‍ය‍ය. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අ‍යත්‍ ‍වන්‍‍නේ  Crime | Mystery | Thriller  ‍ය‍න ‍කාණ්‍‍ඩ‍යන්‍‍ට‍ය. 

ක‍තා‍ව ‍ගැ‍න ‍බැ‍ලු‍වොත්‍, ‍මෙ‍හෙ‍ම ‍ක‍තා‍වක්‍ ‍ත‍මා ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ‍ක‍තා‍ව ‍ආ‍රම්‍‍භ ‍වන්‍‍නේ, ‍වෙ‍ඩි ‍ප‍හ‍ර ‍වැ‍දී ‍පා‍රේ ‍වැ‍ටි‍ලා ‍ඉන්‍‍න ‍පුද්‍‍ග‍ල‍යෙක්‍‍ව, ‍වෛද්‍ය ‍සි‍සු‍වෙක්‍ ‍වි‍සින්‍ ‍ල‍ග‍ම ‍පි‍හි‍ටි ‍පෞද්‍‍ග‍ලි‍ක ‍රො‍හ‍ල‍ක‍ට ‍ඇ‍තු‍ලු ‍ක‍රන්‍‍න ‍එක්‍‍කන්‍ ‍ය‍න‍වා. ‍ඒත්‍ ‍එ‍හි‍දී ‍බා‍ර ‍ගැ‍නී‍ම ප්‍ර්‍තික්‍‍ෂේ‍ප ‍වෙ‍න‍වා. ‍පස්‍‍සේ ‍ඔ‍හු ‍ඔ‍හු‍ගේ‍ම ‍නි‍ව‍ස‍ට ‍හො‍රෙන්‍ ‍මෙ‍යා‍ව ‍රැ‍ගෙ‍න ‍ගොස්‍ ‍සැත්‍‍ක‍මක්‍ ‍ක‍ර‍න‍වා, ‍මෙ‍යා‍ගේ ‍ම‍හා‍චාර්‍ය‍ය ‍ව‍ර‍යා‍ගේ ‍ස‍හ‍ය ‍ඇ‍තු‍ව. ‍ප‍සු‍දා ‍පො‍ලී‍සි‍ය ‍මේ ‍කොල්‍‍ලා‍ගේ ‍ගෙ‍ද‍ර‍ට ‍ඇ‍විත්‍ ‍මේ ‍කොල්‍‍ලා ‍ඇ‍තු‍ලු ‍ඒ ‍ගෙ‍ද‍ර ‍ඉන්‍‍න ‍මෙ‍යා‍ගේ ‍අ‍යි‍යා‍ව ‍හා ‍එ‍යා‍ගේ ‍බි‍රි‍ය‍ව ‍අත්‍‍ත‍ඩං‍‍ගු‍ව‍ට ‍ගන්‍‍න‍වා. ‍එ‍වි‍ට ‍ත‍මා ‍පො‍ලී‍සි‍ය ‍හේ‍තු‍ව ‍කි‍යන්‍‍නේ, ‍‍මෙ‍යා ‍ඊ‍යේ ‍රෑ ‍හො‍රෙන්‍ ‍ගෙ‍නත්‍ ‍සැත්‍‍ක‍මක්‍ ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, ‍පො‍ලී‍සි‍ය ‍වි‍සින්‍ ‍ඝා‍ත‍න 14‍ක‍ට ‍වැ‍ර‍දි ‍ක‍රු ‍ලෙ‍ස ප්‍ර්‍කා‍ෂ ‍ක‍ර ‍ඇ‍ති, “‍වෘ‍ක‍යා” ‍කි‍ය‍න ‍න‍මින්‍ ‍හ‍දුන්‍‍ව‍න ‍පුද්‍‍ග‍ල‍යෙක්‍ ‍බ‍ව. ‍පස්‍‍සේ ‍පො‍ලී‍සි‍ය ‍කොල්‍‍ලා‍ව ‍යො‍මු ‍ක‍ර‍න‍වා, ‍කොල්‍‍ලා‍ගේ ‍වි‍රෝ‍ද‍ය‍ද ‍ඇ‍ති‍ව, ‍ඒ ‍වෘ‍ක‍යා‍ව ‍ම‍රන්‍‍න. ‍ඒ‍ක ‍සිද්‍‍ද ‍වෙන්‍‍න ‍හේ‍තු‍ව ‍මො‍කක්‍‍ද? ‍මේ ‍වෘ‍ක‍යා‍ව ‍දැන්‍ ‍වෙ‍න‍ම ‍කණ්‍‍ඩා‍ය‍ම‍කුත්‍ ‍හො‍ය‍න‍වා, ‍ඒ ‍ක‍වු‍ද? ‍මේ ‍වෘ‍ක‍යා ‍කි‍ය‍න ‍තැ‍නැත්‍‍තා ‍බේ‍ර ‍ගන්‍‍න ‍හ‍ද‍න ‍ප‍වු‍ල ‍ක‍වු‍ද? ‍එ‍යා‍ල‍ට ‍මො‍ක‍ද ‍උ‍නේ? ‍මේ‍වා‍ට ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න, ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍බන්‍‍න ‍සි‍දු ‍වෙ‍න‍වා.

ඇත්‍‍ත‍ට‍ම ‍වෙ‍නස්‍ ‍ක‍තා ‍තේ‍මා‍වක්‍ ‍වූ‍වත්‍, ‍මේ‍ක ‍අ‍පේ ‍එ‍දි‍නෙ‍දා ‍ය‍ථාර්‍ත ‍ජී‍වි‍ත‍ය ‍ගැ‍න ‍කි‍යා ‍පා‍න ‍අ‍පූ‍රූ ‍ස‍ල‍රු‍වක්‍. ‍කෙ‍නෙක්‍‍ට ‍අ‍න‍තු‍රක්‍ ‍වූ‍වත්‍ ‍එ‍යින්‍ ‍ස‍තු‍ටු ‍ව‍න, ‍ඒ ‍කෙ‍නා‍ට ‍උ‍දව්‍ ‍ක‍රන්‍‍න ‍අ‍ක‍මැ‍ති, ‍මු‍දල්‍‍ම ‍ප‍ම‍නක්‍ ‍කි‍යා ‍හ‍බා ‍ය‍න ‍පෞද්‍‍ග‍ලි‍ක ‍රෝ‍හල්‍, ‍මේ‍වා ‍පි‍ලි‍බ‍ද‍ව ‍ඉ‍තා ‍අ‍පූ‍රු‍ව‍ට ‍මේ ‍සි‍න‍මා ‍සිත්‍‍ත‍ම ‍ක‍තා ‍ක‍ර‍න‍වා. ‍ඉ‍තා‍ම ‍දුක්‍‍බ‍ර, ‍නෙ‍ත‍ට ‍ක‍දු‍ළු ‍රැ‍සක්‍ ‍උ‍නන්‍‍න ‍ති‍ය‍න ‍අ‍ව‍සා‍න‍ය‍ක‍ට ‍මේ ‍සි‍න‍මා ‍සිත්‍‍ත‍ම ප්‍රේක්‍‍ෂ‍ක‍යා‍ව ‍රැ‍ගෙ‍න ‍ය‍න‍වා. ‍මේ ‍ව‍ගේ ‍ව‍ටි‍නා, ‍සි‍න‍මා ‍සිත්‍‍ත‍මක්‍ ‍ම‍ග ‍හැ‍ර ‍ගන්‍‍න ‍එ‍පා ‍කි‍යා ‍ඉල්‍‍ල‍මින්‍ ‍ම‍ම ‍ස‍මු ‍ගන්‍‍න‍වා. ‍හැ‍මෝ‍ට‍ම ‍සු‍භ ‍ද‍ව‍සක්‍ ‍වේ‍වා!!! ‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍ව‍ටි‍නා ‍අ‍ද‍හස්‍ ‍ප‍හ‍ලින්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ගෙ ‍යන්‍‍න. ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!! 

The Wolf and the Lamb (2013)  on IMDb

625 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

257897AF446A284A71EF3E7402F03B5EBAB31955 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,624 downloadsDownload Onaayum-Aattukkuttiyum-2013.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

1,624 downloadsDownload Subtitles31 KB

25 comments

  1. Tharindu Perera

    elazz ahhh macahnn...
    thanks machan sub rkatahhh....

  2. Kulanjana Maduranga

    niyamai....mcn.subata thanks SIRAJ saho.digatama sub demu.jaya wewa.....................

  3. G.V.& M.C.

    nice nice..

  4. Asel

    Niyami Machan Digtama demu
    Jaya Wewa!!!!

  5. Shashi

    elakiri mchn... thanQ wewaaaaaaaa.... (Y)

  6. “චූටී මල්ලි”

    දැන් මම ඔයාට කියන්නෙ නිකන්
    සිරා නෙමෙයි සබ් සිරා කියලා
    ඒ නම හොදයි
    එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය.............

  7. ලක්ෂාන් නිලංක

    ela ela siraj..mekath banna dannamko...sabata bohoma thuthi...jaya wewa....!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. නලින් පෙරේරා

    ස්තුතියි සිරාජ්. නියමම කතාවක් ගෙනත් තියෙන්නේ ආ..!

    ජය වේවා!

  11. Gossip Lanka News

    නියමයි. නොමිලේ මේ ලබාදෙන සේවයට ගොඩක් ස්තුතියි.

  12. Pradeep

    Siraj, Sameera oya dennatama Godakma Sthuthiy,
    Tamil nan hamadama wage aniwa balanawa,
    thawath tamil denna. Thankssssssssssssssssss

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයිනේ ....
    සිරාජ් මලයා තවත් ෆිලුමක් ගෙනල්ලා වගේ...
    කලින්ම කිව්වනේ ඉතින් මේක ගේනවා කියලා...
    දැන් ඉතින් බාන්න වෙනවා නොවැ..
    නොබා පුළුවනැයි ඉතින්...
    ඉතින් ගොඩක් තෑන්ක්ස් මලයා සබ් එකට..
    මලයා ඉක්මනටම ඉදිරියට යනවා වගේ..
    එල එල...
    ඔහොම යමු ඉදිරියටම...
    ජයම වේවා....!!!

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Nimantha

    thanks machan

  16. prasa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  17. චන්දිම අමරසිංහ

    ගොඩාක් ස්තුතියි සහෝ...
    සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
    සුභපැතුම් ..
    ඉදිරියටම යමු ජයවේවා..!

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සීරජ් සහෝ..
    ඔයා දිපු නිසා අනිවා බලනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. nishshanka ruwan

    ස්තුතියි :)

  22. SaDuN dAnUsHkA

    සමාවෙන්න මල්ලි මම දැනුයි දැක්කේ
    සබ් සිරා නියම නම
    එල නියම කොල්ලෙක්
    උපසිරැසියට ජය

  23. Menu

    ව‍ටි‍නා ‍සි‍න‍මා ‍සිත්‍‍ත‍මක්‍!!!

    Thank you very much bro :)

  24. ajey

    thanks bro for this sub…..!
    pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
    good luck..!tx

  25. muditha gayan

    Thankzzzzzzzz