Watch Trailer

The Crazies (2010) | පිස්සුවක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝ වේවා! ඔන්න මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 2010 වසරේ එකක් මේ පාර අරගෙන ආවේ. මේක ටිකක් අමුතු විදිහේ කතාවක්. කතාව ගැන ටිකක් කියනවනම් එක්තරා නගරයක මිනිස්සුන්ගේ හැසිරීම් එකපාරට අමුතු වෙනවා. හරියටම කීවොත් පිස්සු කෙළින්න ගන්නවා. මේ ඇයි කියලා හොයන්න ඩ…

The crazies 2010

හැමෝටම ආයුබෝ වේවා! ඔන්න මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. 2010 වසරේ එකක් මේ පාර අරගෙන ආවේ. මේක ටිකක් අමුතු විදිහේ කතාවක්.

කතාව ගැන ටිකක් කියනවනම් එක්තරා නගරයක මිනිස්සුන්ගේ හැසිරීම් එකපාරට අමුතු වෙනවා. හරියටම කීවොත් පිස්සු කෙළින්න ගන්නවා. මේ ඇයි කියලා හොයන්න ඩේවිඩ් කියන පොලිස් නිලධාරියා උත්සහ කරනවා. අවසානේ ඩේවිඩ්ට මොකක් වෙයිද? මේ නගරයට මොකද වෙන්නේ? නගරේ මිනිස්සුන්ට මෙහෙම වුණේ ඇයි?

මේ ටික දැන ගන්න වෙන්නේ චිත්‍රපටය නරඹලාම තමා. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබකින් හමුවෙමු. ජය!!!

2010 සැප්තැම්බර් 04 පලවූ ලිපිය.

2010 වසරෙ පෙබරවාරි මස නිකුත් වුනු අමුතු බයිස්කොප් එකක් තමයි The Crazies කියන්නේ. නමින්ම හිතන්න පුළුවන්නෙ මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ වගේම 2010 වසරෙ මුල මාස 6 ඇතුලත මම බලපු සටන්කාමිම චිත්‍රපටිය තමයි මේක. මොකද දන්නවාද මම එහෙම කියන්නෙ මෙහි අවසාන පැය බොහොමත්ම සටන්කාමියි. අනික සාමාන්‍යයෙන් Horror චිත්‍රපට වලට IMDB ශ්‍රේණිගතකිරීම් වල අඩු අගයන් ලැබුනත් මේ චිත්‍රපටයට 6.7 / 10 ක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.

මෙහි රංගනයෙන් දායකවන්නෙ Timothy Olyphant හා Radha Mitchell වෙයි. Radha Mitchell හොලිවුඩ් කරා පැමිනෙන්නේ පිවිසෙන්නෙ ඕස්ට්‍රෙලියාවෙ සිටයි. ඇයගෙ හැකියාවන් හා රංගන කුසලතාවල ඇති ගුණාත්මක බව මෙයින් මනාව දැකගත හැක. ඇත්තෙන්ම මෙහි කතා තෙමාවට මුලිකවන්නෙ තවත් ඇමරිකානු හමුදාවෙ වැරද්දකි. හැමවිටම මෙන්ම මෙහිදිද පිඩා විදින්නෙ එක්තරා ගම් ප්‍රදෙශයක පිරිසකි. 🙂

හිටපු ගමන් මිනිස්සුන්ට පිස්සු හැදෙන්න ගන්නවා. එක පුද්ගලයෙක් ක්‍රිඩා තරගයක් මැද්දට තුවක්කුවක් අරගෙන විත් එහි ක්‍රිඩකයන්ට වෙඩි තැබිමට තැත් කරයි, තවත් පුද්ගලයකු තම මුළු පවුලම පුළුස්සා මරා දමයි. මේ සියල්ලට හේතුව කුමක්ද? යන්න සෙවිමට ප්‍රධාන පොලිස් නිලධාරි ඩෙවිඩ් උත්සහ කරයි. මේ අතර ඩෙවිඩ් හා ඔහුගෙ සගයා විසින් මෙයට හේතුව හොයාගැනීමට සමත් වෙයි. ඇත්තෙන්ම එය විශාල හේතුවකි, එය කුමක්ද යන්න දැනගැනිමට හා මෙය කෙසේ අවසන් වෙයිද යන්න දැනගන්න බාලම බලන්න වෙනවා.

වැදගත්-වැරදිවලට සමාවදිම දේවගතියකි නමුත් වැරදි නොකිරිම ඊට එහා දෙවගතියකි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Crazies (2010) on IMDb

 

 

3,794 downloadsDownload The.Crazies.2010.baiscopelk.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,794 downloadsDownload Subtitles30 KB

72 comments

  1. අකිල ප්‍රනාන්දු

    මාරයි නේ මම අද අංක එක උනා ලු..මේක එළ ම කිරි එකක් ...ඔන්න බාගත්තොත් බලා ගන්න පුළුවන්...ජයවේවා මංගල ! ! :)

  2. චමිල

    ඔන්න බානවා...ස්තුතියි..!!!

  3. Tharindudoo

    ඕක මම බලල තියෙනවා,,
    ටිකක් හද ගෑස්සෙන සිද්දි තිබුනට,
    සමස්ථයක් විදිහට Horror | Thriller රසිකයන්ට හොදින් රසවිදින්න පුළුවන් හොද නිර්මාණයක්..
    IMDB 6.7/10 20,463 votes ඉතින් ආයේ අහන්න දෙයක් නෑහෑනේ...කුතුහලයෙන් පිරුනු කම්මෑලි නෑති නිර්මාණයක්....බලලා කොමෙන්ට් එකක් දාන්නකෝ මම වෑරදිද කියලා.........

  4. rK

    හප්පේ මුන් මරා ගන්න තරම එක වෙනන

  5. rK

    එල එල

  6. chamath

    appa ela onn math banna damma.ela thnksssssssss saho.ada relax party yanth thiyenawa hmmmmmmmm

  7. udaya

    gindara film ekk wage bami bami.... thnaks bro.

  8. Dhanuka Pathinayake

    ස්තූතියි මචන් ,horror නම් ඉතින් නොබලා කොහොමද?

  9. Zome

    එල ෆිල්ම් එකක් වගේ ... බාන්න දැම්මා

  10. Dinushka Udara | රොකියා

    කාලෙකට ඉස්සෙල්ලා බලලා තියෙන හොඳ හොරර් චිත්‍රපටියක් විදියට ඕක නම් කරන්න පුලුවන්. මේ චිත්‍රපටියෙන් තමයි මම The Girl next door හි රංගපෑ Timothy Olyphant ව මුලින්ම හොරර් චිත්‍රපටියකින් දැක්කෙ. KOK ට ස්තූතියි

  11. chamila

    meka balala tiyenawa....
    hoda film akak.....

  12. KOK

    ප්‍රතිචාර වලටනම් ස්තුතියි හැමොටම කියන්න සුභ අරංචියකුත් තියෙනවා අද උදෙ Iron man 2 හොද කොපියක් නිකුත් වුනා ටිකක් අල්ලන් ඉන්න ඉක්මනින්ම බයිස්කොප් තුලින් මෙක දකින්නට හම්බ වෙයි.

  13. kathu

    Girl next door එකෙ කෑල්ල ඉන්නවනම්...horror නෙවෙයි මොනව හරි කමක් නෑ... දැන්ම download කලා..!! එත් බලන්න තමා වෙලාවක් නැත්තෙ...!!!

  14. susantha

    මමත් බාන්න දානවා.ෆිල්ම් 1 නම් මරු වගෙ...thnxx :cool: :)

  15. KOK

    සොරි වෙන්න ඕනි kathu සහොදරයා Timothy Olyphant කියන්නෙ girl next door එකෙ කැල්ල නෙමෙයි Kelly ගෙ චරිතයට පන පොවන නළුවෙකි. girl next door එකෙ කැල්ලගෙ චරිතය කරන්නෙ Elisha Cuthbert විසිනි. පොඩ්ඩක් හදිසිවෙලා,

  16. රඛ්ත

    කියල වැඩක්නැ. කාලෙකින් හම්බුණ නියම ෆිල්ම් එකක්.

  17. Mahesh

    Ela machan Ela

  18. dhanunet

    MAXXA tama thanks machaaaaaaaaaaaaaa.

  19. ashen dinuka

    wow........

  20. සහන්

    හහ් මේ තියෙන්නේ හොර ෆිල්ම් නෑ කීවට :ඪ්
    බලමු බලමු... (නිවාඩු නැත්තං නිවාඩුවක් දාගෙන)

  21. Love Doc

    අම්මෝ මම නම් බයයි...

  22. Anonymous

    මගේ ජාවය ජංජාලයක් වී ඇත

  23. ashan kandy

    Horror apoi ba... :(

  24. ashan kandy

    සිoහල සබ් එන එවගේ ගොඩක් එව බැලුවා බන්න්න්...... කරන්න දෙයක් නැ ඉතින් ආයේත් බැලිමක් තමා තියේන්නේ... :D

  25. Asitha

    එල එල..... අනිවා බානවා , කලින් හින්දි එක බෑලුව ගමන්ම..
    අනේ මචෝ... girl next door
    මතක් කරන්න එපා සහෝ.... අයේ බලන්න හිතෙනවා....

  26. Kaniya

    APOO... . . MAMA HORROR WALATA KAMATHA NATO... . . . ..

  27. chamila

    labana sathiya wenakan inna be....... salt api balanawa harida...... :(

  28. AL1717

    meka nam mama kalin bewa eth thama beluwe ne...
    thaks rewive ekata.

  29. Uraj Deemantha

    Horror එකක් නිසා මම නම් බාන්නේ නෑ.... :(

  30. Desaja

    ඔන්න බානවා…ස්තුතියි..!!!

  31. pasiya

    onna maath damma baanna ;)

  32. Anonymous

    අඩෙ thnx බන්!!!
    මෙ වගෙ ෆිල්ම් 1ක් හොය හොය හිටියෙ බන්zz :) බාමින්

  33. sajith

    mamath kamathi mee vage movies valata thamaa... thankss...

  34. අමල් ප්‍රසාද් සමරවීර

    ඒයි.. සිරාවටම මරැබන බං!! වෛරස් කේස් එකක්.. Residand evil එකට හුගක්ම සමානයි. නමුත් ඊටත් වඩා ගතියක් තියෙනව!!!

  35. BIGDizz

    මරු එල එල maxxa.

  36. ළහිරැ

    බයිස්කෝප් කට්ටියගේ වැඩේනම් ගොඩාක් හොදයි. මම ගොඩක් ෆිල්ම් බෑවා. හැබැයි මට දැනගන්න පොඩි දෙයක් තියනවා. සිංහල සබ් වැඩකරන්නේ පී සී එකේ විතරද මට බැරිද ඩීවීඩී ප්ලේයර් එකෙත් සබ් ඇක්ටිව් කරගන්න?

  37. raji

    මම මෙ cඔමෙන්ට් 1 ඩානෙ ෆිල්ම් 1 බලල ඉවර වෙල. බඉස්cඔපෙ වලින් බා ගත්තු මුල්ම 1. expendables වලට වෙඩිය elakiri.thanx.

  38. Anonymous

    meka horrer wagema science fiction.mokada me flight 1 aragena yanne virus 1.

  39. Gaminda

    එල එල..
    කවදද අපිට අවටාර් ද ලාස්ට් එයාබෙන්ඩර් දෙන්නෙ.
    ඉක්මනට දෙන්න

  40. චමිල්

    එළ film 1kනේ ඔන්න මමත් බාන්න දැම්මා

  41. Ramraj

    මේවගේ ඒවා බලන එක තමා අවුල.චිත්‍රපටයනම් හොදයි.

  42. prabhath

    mmmm ela movie ekak.......

  43. prabhath

    good one....

  44. Viraj

    Thank you

  45. Mihitha

    Elakiri.................

  46. kamal

    download kara gaththa den balala visthara kiyannam. good luck

  47. Aravinda

    machan,uba ela kiri porak.mama balapu nathi fil thiyanawa medawas wala mama ewa hoyanawa.aluth ewa awoth mata email kara pan.

  48. dimu

    frends give me the sinhala subtitle for "the crazies"?

  49. චන්දිම අමරසිංහ

    niyamai thaz subapatum..

  50. Kulanjana Maduranga

    ela......subata thanks NAMAL saho.digatama sub denn.jaya wewa...............

Load more comments