හර්කියුලිස් සලරූ ගොන්නට තවත් එකතු වූ ෆිල්ම් එකක් තමයි මේක. නිකුත් වෙන්න නම් තවම දවස් තියෙනවා. ඒත් ඊට කලින් අපි ඔයාලට දෙන්න තමයි හදන්නේ. ඊනොස් කියන්නේ ග්‍රීසියේ තියෙන නගරයක්. මේක පාලනය කරන්නේ දැහැමි රජ කෙනෙක්. එයාගේ දුකුමරිය තමයි තියඩොරා කියන්නේ. හමුදාවේ ජෙනරාල් තමයි නිකෝස්. අළුත් කැප්ටන් තමයි ආරියස…
හර්කියුලිස් සලරූ ගොන්නට තවත් එකතු වූ ෆිල්ම් එකක් තමයි මේක. නිකුත් වෙන්න නම් තවම දවස් තියෙනවා. ඒත් ඊට කලින් අපි ඔයාලට දෙන්න තමයි හදන්නේ. ඊනොස් කියන්නේ ග්‍රීසියේ තියෙන නගරයක්. මේක පාලනය කරන්නේ දැහැමි රජ කෙනෙක්. එයාගේ දුකුමරිය තමයි තියඩොරා කියන්නේ. හමුදාවේ ජෙනරාල් තමයි නිකෝස්. අළුත් කැප්ටන් තමයි ආරියස්. මේ ආරියස් සහ තියඩොරා විවාහ වෙන්න තමයි ඉන්නේ. නමුත් නිකෝස් තියඩොරා ට කැමැත්තෙන් ඉන්නවා. මේ අතරේ නිකෝස් යාබද ගම්මානයක් වන සාගෙව් වල තියෙන රත්‍රන් ආකාර බලෙන් අත්පත් කරගන්න රජතුමාගෙන් අවසර පතනවා. නමුත් රජු ඒකට තදින්ම විරුද්ධ වෙනවා. මේ නිසා නිකෝස් කැරැල්ලක් ගහලා රාජ්‍ය බලය අල්ලා ගන්නවා. රජ්ජුරුවෝ සහ රැජින ඝාතනය කරලා නව රජතුමා බවට පත් වෙනවා. තියඩොරා හිර කරගන්නවා ඒ තමන් ගේ අනාගත රැජින කරගැනීමේ අරමුණින්. මේ අතරේ ආරියස් තවත් කණ්ඩායමක් එක්ක පැනගන්නවා. ඔවුන් හර්කියුලිස් හොයාගෙන යනවා. ඔවුන් නැවත ප්‍රතිසංවිධානය වෙලා නැවත බලකොටුව ආක්‍රමණය කරනවා. ඔන්න ඔහොම තමයි සාරාංශ ගත කරනවා නම් කතාව වෙන්නේ.
එහෙනම් කැමති කස්ටිය මේකත් බලන්නකෝ. හැබැයි මතක තියා ගන්න Dwayne Johnson ඉන්න එහෙමත් නැත්නම් රොක් ඉන්න Hercules (2014) ෆිල්ම් එකත් ළඟදීම අපේ අඩවියෙන් බලා ගන්න ඇහැකි වෙයි කියලා. මොකද ඒක මේ වෙනකොට නිකුත් වෙලා ඇති සාර්ථක ලෙස තිරගත වෙන නිසා. එහෙනම් දැනට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්!!!!!
755 MB (BR) කොපිය මෙතනින් බාගන්න
D023782E905F44F479FFD18D82957F39C2E7B042 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,799 downloadsDownload Hercules-Reborn-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
51 comments
තිසර නියෝ (Thisara Buddhika)
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴.......................nice..............--
Kasun
Thx.. ela
Gayan V.&.M.C
Surprize
Kulanjana Maduranga
patta ahhhhhh....supiri filumak.banna dawa.....subata thanks SAMEERA aiye.digatama sub denn....jaya wewa....
නලින්
ස්තුතියි සමිර සහෝ
ජය වේවා!
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට ජයම වේවා....! එලස්ස්ස්......
Charith Abishek
උපසිරසට බොහෝම ස්තූතියි..
ජය වේවා...HimEshCrEeD
එලම බන්
මම නම් බලන් ඉන්නෙ
අපේ රොක් කාරය ඉන්න
එක එනකන් තමය්
ඒකෙ trilar එක බැලුවත් පිස්සු
හැදිල කොර වෙනව..
මේකත් අවුලක්ම නෑ වගේ
මේකත් බානව
සබට පින් මචෝAditha Praween
දෙනකම් බලාගෙන හිටියේ .
අනිවා බානවා !
දිගටම සබ් දෙමු .
ජය පතනවා සහො !
:Dසදීෂ් රවිදු
සබට තුති සහෝ.....!
ජය...!!!Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.Amil
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට,
ජය වේවා….!mithun
makt pattama patta film ekak wage.... mannam balan inna saho ape rokaga film eka enakan... subtitles ekata tanx .... jaya wewe..........
D.chamara
niyamai sahoo thanks...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඩොක් අයියා (Nirmal Dabare)
දැන් මේකට තැන්කු විතරක් කිව්වාම ඇද්ද මල්ලියෝ :D
ටුටු
කොලිටියක් හොදෙ මෙන්න ....මෙන්න දැන් බානො......................නියනයි සහො
Dhanushka
Thx Machan,,
Kaushal Manu
Thanks saho.... enakam balan hitiye...
janaka kalu
උපසිරසට බොහෝම ස්තූතියි..
ජය වේවා…bee
tnx tnx
prasanna
sub wadakarane na
Naween
පට්ට මචෝ...තෑන්ක්ස්.මෙකත් ඕං ල්ස්ට් එකට එකතු කර ගත්තා....
“චූටී මල්ලි”
මම නම් බලන්නෙ රොක් ඉන්න එක
තමා බන් මේක මට එච්චර ඇල්ලුවෙ නෑ
අවුලක් නෑ මේකට ආස අයත් ඉන්නවා ගොඩක්
සබට තුති
ඔබට ජය......ගයන බුද්ධිම
අඩොව් මේකේ ඉන්නේ ඉස්සර WWE වල හිටපු ජෝන් මොරිසන් කියන එකා නේද බන්
Aruna
sub 1nam super. film 1nam hadda chater. jim 1kin karapu project1 da manda?
Dulanga
thanks
wele
ela ela kollo enkan balan hitiye onna ehenam apith banna damma
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Chanaka Hasitha Naveendra
Superb
හර්ෂණ
මෙන්න බානවා සහෝ.. සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනේ...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට,ජයවේවා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Dilshan kalinga
දැන් "බැලීම සඳහා" කියන ෆිල්ම් කියන ගොඩට තවත් එකතු වෙනවා.
එහෙම නොවී තියේවිද ඉතින් මෙහෙම සබ් දෙද්දී...
සබට තුති..ඔබට ජය!!
@ බාන්නට ක්‍රමයක් ගැන හිතමින්.dammmika
ela machan
gihan
උපසිරසට බොහෝම ස්තූතියි
duma
බොහොම ස්තුතියි සහෝ.....
Rider
nice............................................................
thankssssssssssssssssssssssssssssssshadow
thanks saho..................
Satan
me film 1 nam dan hadena srilankan ewa wagema gon part 1k adu wiyadamakin karapu
yeshu
tnx
chirath
tnx
A U Jayawardana
උපසිරසට බොහෝම ස්තූතියි..
charitha
Dwayne Jonson inna aeke sub dennako ....pzzzz
danushka
thanks
වරුණ නිරෝෂණ
Thanks machan sub akata.......
sandun
බොහොම ස්තුතියි!
madhusankha
Thanks bro....
Akashpc
Tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hercules Reborn (2014) |හර්කියුලිස් ගේ නැවත ආගනමය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Prince-2014.jpg)


නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)