ඔන්න යාළුවනේ මං මගේ දෙවෙනි ෆිල්ම් එකත් අරන් ආවා. ඇත්තටම මේ වෙලාවේ කියන්න ඕන බයිස්කෝප් එකේ ඉන්න සමීර චතුරංග අයියා, ආසිරි අයියා, ගයාන් මල්ලි සහ තරිඳු(විකියා) මේ කවුරුත් මේ වැඩ වලට උදවු කරනවා. ඒ වගේම මගේ මුල්ම ෆිල්ම් එකට කමෙන්ට් කරපු කවුරුත් මතක් කරනවා. එයාලා කාටත් මුලින්ම ස්තුතියි කියනවා. මේක 2013 […]

Mere-Dad-Ki-Maruti-2013
ඔන්න යාළුවනේ මං මගේ දෙවෙනි ෆිල්ම් එකත් අරන් ආවා. ඇත්තටම මේ වෙලාවේ කියන්න ඕන බයිස්කෝප් එකේ ඉන්න සමීර චතුරංග අයියා, ආසිරි අයියා, ගයාන් මල්ලි සහ තරිඳු(විකියා) මේ කවුරුත් මේ වැඩ වලට උදවු කරනවා. ඒ වගේම මගේ මුල්ම ෆිල්ම් එකට කමෙන්ට් කරපු කවුරුත් මතක් කරනවා. එයාලා කාටත් මුලින්ම ස්තුතියි කියනවා.        

මේක 2013 අවුරුද්දේ මැද භාගයේ තිරගත වීම ඇරඹු චිත්‍ර පටයක්. චුට්ටක් විතර පරණයි වගේ. එත් ලස්සන කථාවක් තියෙන්නේ. ඇක්ෂන් ෆිල්ම් බලන අයට නෙමේ අනෙක් කාටත් මේක බලන්න කියලා ආරාධනා කරනවා. ෆිල්ම් එක පුරාවට සතුට, සිනහව, දුක, කදුල, හාස්‍ය දෝලනය වන ආකාරයෙන් කථාව පෙළගස්වා තියෙනවා.මෙහි IMDb අගය සටහන් වෙන්නේ 6.5ක්  වැනි ඉහළ අගයක්.

මෙහි මුළු කථාවම ගොඩනැගී තිබෙන්නේ එක් කාර් එකක් සම්බන්දයෙන්.මෙය පදනම් කරගෙන පිය පුතු අතර ඇති වන ආරවුල් සහ එමගින් මිදීම සදහා දඩබ්බර පුතු කරන වංචා තමයි කථාව පුරාවටම දිග හැරෙන්නේ.මේකේ තවත් ලස්සන දේවල් ගොඩක් තියනවා.එහෙනම් ඔන්න කට්ටියටම බලන්න කියලා කියනවා.ගිහින් එන්නම්,ඉක්මණින්ම තව ලස්සනම ෆිල්ම් එකක් අරගෙන.බුදුසරණයි..

 

Mere Dad Ki Maruti (2013) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

E0979312063C75805CD25F13AE8FB6CCA5B72352

1.36 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

C1C64974A931F2BABED6778225AB5D0369EE7DDF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,833 downloadsDownload Mere-Dad-Ki-Maruti-2013-baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

2,833 downloadsDownload Subtitles86 KB

26 comments

  1. Dharshana...

    Thanks machan...

  2. Global

    Thanks Bro..!

  3. inoka perera

    thanks

  4. නලින්

    ස්තුතියි ලහිරු සහෝ
    ජය වේවා!

  5. asiri

    maxxaaa digatama subs demu :)

  6. Lahiru

    digatama subs denna

  7. Chami.S

    Thanks..

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    THANKS

  10. “චූටී මල්ලි”

    මේක කලින් බැලුවා
    සුපිරිම කතාව ඈ......
    සබට තුති
    ඔබට ජය......

  11. Kulanjana Maduranga

    cool.......Thanks machan Sub ekata… digu gamanak yamu.jaya wewa……………

  12. Aditha Praween

    එළකතාවක් මචෝ !
    කලින් බැලුවට දැන් සබ් එක්කම බලන්න හිතුණා !
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    :D

  13. Madanga

    Thanks man

  14. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  15. Sumuditha

    Niyamayi....! Thankz Mcn...!

  16. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  17. Shan Vimukthi

    බොහොම ස්තුතියි මචං උපසිරසට
    මෙන්න සබ ගන්නවා

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල,ජයවේවා.

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  20. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Menu

    Nice movie :)

  22. nalaka

    SUB EKA JETAUDIO EKE YANNE NEE MOKADA EE

  23. sachini

    thanks ya

  24. KD

    thx Bro;

  25. delmar

    Kalekata passe balapu athalma film ekak.
    Thanks machan sub walata

  26. deshan

    bohoma pin machan terena basawen film ekak balanna dunnata