Watch Trailer

Hero (2002) AKA Ying Xiong with sinhala subtitles | නොපසුබට රණශූරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම මේ පාරත් ටිකක් පරණ Film එකක් අරන් අාවා. මේ Film එක තිරගත වෙලා තියෙන්නෙ 2002 වසරේදී. ඉතින් මේක පරණ Film එකක් කිව්වට ගුණාත්මක භාවය අතින්නම් සුපිරියි. මේ Film එකේ නම තමයි “Hero 2002”. චීන අධිරාජ්‍යයේ පුරාවෘත්තයක් වටා දිවෙන මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ අධ්‍යක්ෂකවරයෙකු වගේම රං…

Hero 2002ඔන්න ඉතින් යාලුවනේ මම මේ පාරත් ටිකක් පරණ Film එකක් අරන් අාවා. මේ Film එක තිරගත වෙලා තියෙන්නෙ 2002 වසරේදී. ඉතින් මේක පරණ Film එකක් කිව්වට ගුණාත්මක භාවය අතින්නම් සුපිරියි.

මේ Film එකේ නම තමයි “Hero 2002”.  චීන අධිරාජ්‍යයේ පුරාවෘත්තයක් වටා දිවෙන මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ අධ්‍යක්ෂකවරයෙකු වගේම රංගන ශිල්පියෙක්ද වන “Yimou Zhang” මහතා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කව්රුත් හොඳින් දන්න “Jet Li”. ඒ වගේම Donnie Yen, Ziyi Zhang රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ හැමෝම සුපිරිම සටන් රංගන ශිල්පීන්. දැන් ඉතින් මේක සුපිරිම සුපිරි Fight වලින් පිරුණු Film එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

මම Film එක ගැන කෙටියෙන් ටිකක් කියන්නම්. වසර 2000 කට පමණ ඉහතදී චීනය රාජ්‍යයන් හයකට බෙදුණා. මේ රාජ්‍යන්ගෙන් බලවත්ම රාජ්‍යය වුණේ Qin අධිරාජ්‍යය…. සියලුම රාජ්‍යයන්ගේ පොදු සතුරා බවට පත්වුණේ මේ Qin රජු. පුරාවෘත්තයන් වල හැටියට මේ රජු ඝාතනය කරන්න නොයෙක් අවස්ථා වලදී උත්සහ කළත් ඒ සියලු දේ ව්‍යර්ථ වී තිබෙනවා. ඉතාමත් දක්ෂ රණශූරයින්ට පවා Qin රජු ඝාතනය කිරීමට නොහැකි වුණා. මේ Qin රජු සැලසුම්ගතව ඝාතනය කිරීම හා බැඳුණු තවත් පුරාවෘත්තයක්. මෙහිදී අැතැම් රණශූරයින් කැමැත්තෙන් තම ජීවිතය ලබාදෙනවා සැලසුම වෙනුවෙන්.

Qin රජු ඝාතනය කිරීමට මොහුට හැකිවේද?
අපි බලමු…!

කතාව තවත් කිව්වොත් කුතුහලය නැතිවෙනවා. පැය 1යි විනාඩි 39ක් වගේ කාලයක් අසාවෙන් බලන්න පුලුවන් Film එකක්. තවත් වෙනස්ම Film එකක් අරන් ඉක්මනින් එන්නම්.
ස්තූතියි,

 

Hero (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hero.2002.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

793 downloadsDownload Hero-2002.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග තුෂාර සඳනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එරංග තුෂාර සඳනුවන්

Subtitles

793 downloadsDownload Subtitles28 KB

16 comments

  1. mithun

    සබ් දැම්මට බොහොම ස්තුතියි සහෝ
    කලින් බලලා තියෙනව සුපිරි ෆිල්ම් එකක්
    සබ් එක අරගත්ත අයේ පාරක් බලන්න ඔනෙ එච්චරටම සුපිරියි මුවී එක ජය ඔබට

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. අසිත

    ෂා පට්ට හොදේ
    තෑන්ක්ස් සහෝ

  7. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

  8. Dulanga

    Thanks

  9. Eranga Thushara

    Comments walata Thanks......Jaya..!

  10. Tharaka

    downlord karanne kohomada danna man aluth

  11. Charaka

    Thanks bro

  12. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  13. lahirucprasanga

    thanxx bro

  14. madushkachaturanga

    downlord karnne kohomadda

  15. PahasaraDv

    Thankz...

  16. Thisara Prabhath Senarathne

    Thanks bro