Watch Trailer

Hey Arnold: The Jungle Movie (2017) Sinhala Subtitles | හේයි ආනෝල්ඩ්:සැන් ලොරෙන්සෝ සවාරිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කොප්වාසි හැමදෙනාටම සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!😋ඔන්න මේ අවුරුද්දේ පළවෙනි සබ් ඒක ගෙනාවා. ඒ වගේම මේ මගේ හයවෙනි උපසිරැසිය.Hey Arnold!: The Jungle Movie කියන ඇනිමේෂන් ෆිල්ම් ඒක තමයි මම අරන් ආවේ.සබ් එකට ටිකක් කල් ගියා,එත් පුළුවන් ඉක්මනට අරන් ආවා.😀එහෙනම් ෆිල්ම් එක විස්තර ටිකක් බලලම ඉන්නකෝ.hey…

බයිස්කොප්වාසි හැමදෙනාටම සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!😋ඔන්න මේ අවුරුද්දේ පළවෙනි සබ් ඒක ගෙනාවා. ඒ වගේම මේ මගේ හයවෙනි උපසිරැසිය.Hey Arnold!: The Jungle Movie කියන ඇනිමේෂන් ෆිල්ම් ඒක තමයි මම අරන් ආවේ.සබ් එකට ටිකක් කල් ගියා,එත් පුළුවන් ඉක්මනට අරන් ආවා.😀එහෙනම් ෆිල්ම් එක විස්තර ටිකක් බලලම ඉන්නකෝ.hey arnold ආරම්භ කරන්නේ 1996 දි Craig Bartlett විසින් රුපවාහිනි කතාමාලාවක් විදිහයි.මේක විකාශනය වෙන්නේ අපි කවුරුත් දන්න Nickelodeon නාලිකාවේ.(1996-2004) කාලයේ තමයි විකාශනය වෙන්නේ.මේ කථාව විකාශනය වෙන අතරතුර 2002දි Hey Arnold!: The Movie නමින් ඒ අනුසාරයෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා.ඉතින් එකෙන් පස්සේ 2017දි තමයි නැවත Hey Arnold!: The Jungle Movie කියන ෆිල්ම් එක නිපදවන්නේ.මේ ෆිල්ම් එක USA වල එලි දක්වන්නේ 2017 November 23.Nickelodeon නාලිකාව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.ෆිල්ම් එකේ IMDb අගයම 8.0ක්.මේක ඒ තරම් ජනප්‍රිය කතාවක්. Rotten Tomatoes අගය 95%ක්.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raymie Muzquiz විසින්.පැයකුත් විනාඩි 21ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය Adventure/Comedy ගණයට අයත් වෙනවා.ප්‍රධාන හඩ නළුවන් ලෙසට Mason Vale Cotton–(Arnold Shortman),Benjamin Flores Jr–(Gerald Johanssen),Francesca Marie Smith–(Helga Pataki),Dan Castellaneta–(Grandpa Phil),Anndi McAfee–(Phoebe)ආදී අය දායක වෙනවා.මේක කිසි කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්.😊

කථාව ගැන කිව්වොත් ආනෝල්ඩ් ෂෝට්මන් ගොඩක් දුකින් ඉන්නේ අවුරුදු නමයක් තිස්සේ නැතිවෙලා ඉන්න එයාගේ දෙමව්පියෝ හොයාගන්න බැරි උනඒක ගැන.එත් ඔහොම ඉද්දි එයාටයි ජෙරල්ඩ් සහ එයාගේ අනිත් යාලුවන්ටයි සැන් ලොරෙන්සෝ වලට ගමනක් යන්න අවස්ථාවක් ලැබෙනවා.එහෙම තමයි එයාගේ දෙමව්පියෝ නැතිවෙලා ඉන්නෙත්.ආනෝල්ඩ්ගේ දෙමව්පියෝන්ගේ යාළුවා එඩුවාඩොවත් එයාට හම්බෙනවා.එත් එයා ඇත්ත එඩුවාඩෝ නෙමෙයි.ලසොම්බ්‍රා කියලා කොල්ලකාරයෙක්.එයා ආනෝල්ඩ්ගේ දෙමව්පියෝ හොයාගත්ත කොළ-ඇස් ඇත්තන්ගේ සැගවුන නගරේ නිධානයක් හොයාගන්න ආනෝල්ඩ්ව පාවිච්චි කරනවා.එයාගේ යාළුවන්ට හිර කරනවා.ආනෝල්ඩ් සහ එයාගේ යාලුවන්ගේ විර චාරිකාවෙදි ආනෝල්ඩ්ට එයාගේ දෙමව්පියෝන්ව හොයාගන්න පුළුවන් වෙයිද කියලා කථාව බලලම දැනගන්න.කථාව ගැන විස්තර කිව්වා ඇතිනේ.🙂එහෙමනම් තවත් බයිස්කොප් එකකින් ඉක්මනටම මුණගැහෙමු.හැමෝටම සුභ දවසක් !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

2,959 downloadsDownload Hey-Arnold-The-Jungle-Movie-2017.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/madhubhashana-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුභාෂණ බණ්ඩාර

Subtitles

2,959 downloadsDownload Subtitles53 KB

25 comments

  1. Pathmila_kushantha94

    නියමයි ලොක්කා... පහරක් තමයි ඉතින්!

  2. Udara Damith Dissanayaka

    ස්තිටියි
    එල
    සුපිරියි
    එක

  3. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Thilina Jayarathna

    ade ela yako .ane mn menna mevatath sub dihamko

    Scooby-Doo and Batman the Brave and the Bold.2018.720p.WEB-DL.600MB.MkvCage
    Tad.the.Lost.Explorer.and.the.Secret.of.King.Midas.2017.720.BRRip.750MB.MkvCage

  8. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ.
    ජයෙන් ජය.

  9. dhilanpiyumantha

    තෑන්ක්ස් බ්‍රෝ............

  10. Sudeepa4638

    ස්තූතියි සහෝ

  11. AsithaDilruwan

    2002 ෆිල්ම් එක බලල පිස්සු හැදුනා
    ගොඩක් පින් සහෝ

  12. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  13. Pathmila_kushantha94

    සුපිරි movie එකක් තෑන්ක්ස් සහෝ!

  14. Kavishamac

    Elama bro.....

  15. Thilina Jayarathna

    ELA MACAN THX AH

  16. Thilina Jayarathna

    MACAN PULUVNM MEVATA TH SUB DIHALAKO

    Scooby-Doo and Batman the Brave and the Bold.2018.720p.WEB-DL.600MB.MkvCage
    Tad.the.Lost.Explorer.and.the.Secret.of.King.Midas.2017.720.BRRip.750MB.MkvCage

  17. Thilina Jayarathna

    puluvnm mevaath sub denako

    Scooby-Doo and Batman the Brave and the Bold

    Tad.the.Lost.Explorer.and.the.Secret.of.King.Midas

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  19. D.Chamara

    bohoma sthuthi sahooo degatam karagena yamuo jaya...

  20. isharasandaruwan1991

    Good

  21. Hiranhiru

    ගොඩක් ස්තුතියි.. ඔන්න මමත් බාගන්නවා. මං බලන්නෙ ඇනිමේෂන් විතරයි. දිගටම සබ් දෙන්න සහෝ. තෙරුවන් සරණයි..!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. BaeBae

    Thanks bro

  24. IreshSampath

    thanks

  25. Aravinda Munasingha

    thank you