Watch Trailer

Hickok (2017) with Sinhala Subtitles | නගරයට ආ පිස්තෝලකරුවා – බිල් හිකොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) 7…

ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) 7 වෙනිදා තමා රිලීස් උනේ . හොද පිටපතක් ආපු හැටියෙම උපසිරැසිය කරා. මන් හිතන්නේ තවම තිරගත වෙනවා. එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු .

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ , බිල් හිකොක් , හිකොක් කියන්නේ ඇමරිකානු යුද්ධය කාලයේ ඔත්තුකාරයෙක් . ඒ වගේම දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ . ඔහු ඒ වගේම ප්‍රසිද්ද පිස්තෝලකරුවෙක් . ඔහු නගරයෙන් නගරයට යමින් ඔහේ කාලය ගත කරනවා. අබිගෙල් කියන නගරයට ඔහොම හිකොක් එනවා . අබිගෙල් කියන්නේ කාලයක් සුන්දරව පැවතුනු දැන් හැමතිස්සෙම මිනිස්සු මරාගන්න නගරයක් . පරණ පිනකටද කොහෙද හොකොක් ට නගරයේ මාෂල් තනතුර ලැබෙනවා ( පොලිසියේ ලොක්කා ) . ඔහු මේ නගරය පරණ තත්වෙට ගන්න දරන වෑයම තමා මේ චිත්‍රපටය තුල තියෙන්නේ ! හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

තවත් උපසිරසියකින් පසුව හමුවෙමු .

Hickok (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hickok 2017 720p WEBRip 650 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB Rip පිටපත් සඳහා අදාළ වේ.

5,298 downloadsDownload Hickok-2017.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Navin-NIsal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

5,298 downloadsDownload Subtitles38 KB

23 comments

  1. අසිත

    elama saho thanks

  2. Saman Ranasinghe

    ස්තූතියි .....සහෝ...ජය ...වේවා ...

  3. Soori

    නියමයි... උපසිරැසිය ගත්තා. බොහෝම ස්තුතියි නවීන් සහෝ....!!!

  4. Udara Damith B/K

    ela.........

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Susitha Pushpakumara

    ela ela machan

  9. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ

  10. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  11. priya

    ela bro thanks

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    kavinda gamage වෙත,
    (මගේ comment කොපි කරන්න එපා)

  13. Charli Max

    Thanks,
    The Other Guys (2010) mekata sub dannako..

  14. Dulanga

    Thanks

  15. AWNCK

    Thanks Bro...............Awesome......

  16. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයේා...!!

  17. Silent$

    Thnxxxxxxxxxxxxxx

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  20. Sandheep

    Sub eka supiri saho..

  21. Lahiru ishan

    Thanks for sub

  22. Nishan

    Thanx bro

  23. Suu

    Thanks saho sub ekata...
    Digatama yamu......a..........
    Jayen jaya.....