මං ඉස්සරවෙලා සුබ දවසක් කියනවා ඔයගොල්ලො හැමෝටම. ඔන්න ඉතින් මං අර Scorpion King 4 එකේ කිව්වා වගේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. ඒක ගැන කියන්න තමයි මේ සැරසෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ baiscope.lk එකේ ඇඩ්මින් කරපු අසංක අයියට. මොකද මගේ දෙවනි ෆි…
මං ඉස්සරවෙලා සුබ දවසක් කියනවා ඔයගොල්ලො හැමෝටම. ඔන්න ඉතින් මං අර Scorpion King 4 එකේ කිව්වා වගේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. ඒක ගැන කියන්න තමයි මේ සැරසෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ baiscope.lk එකේ ඇඩ්මින් කරපු අසංක අයියට. මොකද මගේ දෙවනි ෆිල්ම් එකම මේ අවුරැද්දෙ රිලීස් වෙච්ච එකක් කරන්න දුන්න එකට. මේක හොඳ ෆිල්ම් එකක් කියල මං හිතනවා. හරි එහෙනම් මේක ගැනත් මගේ සුපුරැදු රචනා ශෛලියෙන්ම කියන්න ගන්නම්. මේ මූවි එක Adventure, Action, Sci-fi මූවි එකක් කියල තමා මට හොයාගන්න පුළුවන් වුනේ. ඒ කියන්නෙ ත්‍රාසජනක, ක්‍රියාදාම, විද්‍යාත්මක යන ආකාර තුනම ගැබ්වෙලා තියන චිත්‍රපටයක්. ඒවගේම +18 චිත්‍රපටයක්. මොකද මම එහෙම කියන්න හේතුව මේකෙ එක්තරා දර්ශනයක් තියනවා එහෙම. ඒවගේම එවැනි වචනත් බොහොමයක් මෙහි අඩංගුව තියන හින්දයි.
පළවෙනි එකේ කිව්වා වගේ ෆිල්ම් එක ගැන විස්තර ටිකක් මේ විදිහට මං කියන්නම්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Robert Dyke. ඔහු මේ මූන්ට්‍රැප් 2017 චිත්‍රපටයට අමතරව මේ චිත්‍රපටයේ පැරණි සංස්කරණය වන Moontrap (1989) ත් Timequest (2000) හා InAlienable (2008) කියන චිත්‍රපටි තුනත් අධ්‍යක්ෂණය කරල තියනවා. මේක ලියල තියෙන්නේ මේක අධ්‍යක්ෂනය කරපු Robert Dyke හා Tex Ragsdale කියන අයයි. රංගනයෙන් දායක වෙනවා ස්කවුට් චරිතයට Sarah Butler. ඇය Flu Bird Horror (2008) , I Spit on your Grave (2010), Nuclear Family (2011), The Philly Kid (2012), Treachery (2013), The Stranger Within (2014) යන චිත්‍රපටිවලටත් රංගනයෙන් දායක වී තියනවා. රිචඩ් කන්ට්‍රාල් හැටියට Charles Shaughnessy රඟපානවා. ඔහුත් චිත්‍රපටි ගණනාවක රඟපාලා තියනවා. මම ඒවත් ටිකක් කියන්නම්. Get a Clue (2002), Mom’s Got a Date With A Vampire (2000), Your Highness (2011), The Tale of Despereaux (2008) කියන ඒවා තමා ඒ.
තව ඩැනියෙල් ඇලන් විදයට Damon Dayoub රඏපානවා. හැබැයි ඔහු මේකය අමතරව තව එක චිත්‍රපටයක විතරයි රඟපාලා තියෙන්නෙ. ඒක තමයි Monolith (2016) කියන චිත්‍රපටයටයි. මං ඒ කිව්වෙ ප්‍රධාන ලෙස රඟපාන චරිත තුන්දෙනයි. මේකෙ තව චරිත ගොඩක් ඉන්න හින්දා මම ඒක චරිත තුනකට සීමා කළා.
පළවෙනි එකේම වගේම මේකෙටත් imdb සමාගමෙන් imdb rate එක ලෙස ලබාදීලා තියෙන්නෙ අඩු අනුපාතයක්. ඒක 2.6ක අනුපාතයක්. මේක 2017 පෙබරවාරි 7 වෙනිදා තමයි එලියට දැම්මේ. මං මේක ගැන තව දැනුමට වැදගත් විස්තර ටිකක් කියන්නද? මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ ඇමරිකාවේ MT2 Production ආයතනයෙන්. පැය 1යි මිනිත්තු 25 ක ධාවන කාලයක් තියනවා.
මං මේකෙ කතාව කෙටියෙන් කියන්නම්. මොකද මේකෙ නම ගම විස්තර ටික කිව්වට මොකක්ද මේකෙ වෙන්නෙ කියල කිව්වෙ නැත්තම් ඒක ලොකු අඩුපාඩුවක්නෙ. ඔන්න එහෙනම් මේක තමා කතාව. දීර්ඝ ඉතිහාසයක් සහිත අමතක වුණ පැරණි අභ්‍යවකාශ යානයක් පෘථිවයෙන් හමුවෙනවා. ඒ සොයාගැනීමෙන් පසුව ස්කවුට්ව හඳට රැගෙන යනවා. ඊට පස්සෙ ඇයට හඳෙන් සිත්ගන්නා සුළු යන්ත්‍ර වගයක් හම්ගවෙනවා. ඊටපස්සෙ……………………………….
වෙච්ච ටික මම කියන්නෙ නෑ.
හරි මං ඔය කිව්වෙ ෆිල්මිය ගැන පුංචි සාරාංශකරන කතාවක් විතරයි. මම සේරම ටික කිව්වොත් ෆිල්ම් එක බලන්න දෙයක් නෑනෙ. අනිත් එක එහෙම බලල ඇති වැඩකුත් නෑනෙ. මේක කියෙව්වට පස්සෙ සේර්ම ටික දන්නවනෙ. එතකොට ෆිල්ම් එකෙ කිසි රසක් , කුතුහලයක් නෑ. ඉතින් මං කතාව කියන එක මෙතනින් නවත්තනවා. සමහර විට ඕගොල්ලො මේක බලලත් තියනවද දන්නෙ නෑ. බලපු නැති අයට අලුත් ත්‍රාසජනක පට්ට අත්දැකීමක් දෙයි කියල මං හිතනවා. හරි පෙර පරිදි මාගේ අවසානය මං මෙසේ සනිටුහන් කරනවා. මගේ ඊළඟ උපසිරැසි ගැන්වීම මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ඉතින් එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමු. මං පළවෙනි එකේ “මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වූ චිත්‍රපටය හින්දා මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ . මගෙ ඊළඟ එකෙන් තව වැඩි දියුණ කරල කියන්නම්” කියල කිව්වා. හැබැයි ඔන්න ඒ කියපු විදියට වඩා චුට්ටක් විතර වැඩිපුර ඕන් කිව්වා. හැබැයි මං තැම මේ ක්ෂේත්‍රයට අලුත්. මගේ ඊළඟ තෙවන උපසිරැසියෙන් හම්බවෙනකන් නවතින්නම්.
ආ තව ටිකෙන් මට අමතක වෙනවා. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් කියල පහලින් කමෙන්ට් එකක් දාන්න ඉල්ලනවා. එතකොට ඒ වැරදි අඩුපාඩු, ඔයාලගේ අදහස් හා යෝජනාත් බලල මට ඒවා හදාගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා කියල කියනවා.
!!! බුදු සරණයි !!

Due to copyright issues, we do not provide any torrent links.
Moontrap.Target.Earth.2017.BRRip.XviD.AC3-EVO
Moontrap.Target.Earth.2017.720p.BluRay.x264-GUACAMOLE
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
10,244 downloadsDownload Moontrap-Target-Earth-2017.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
41 comments
Sanindu Lakkitha
prabodha
Thank you bro....
පැතුම් ඉෂාර
෴සබට තෑන්ක්ස් බ්රො!෴
devinda
Ty 4 sub...Gdk Pin...
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)ajith1985
mokada ban ratin 2.6 thiyena ewata sub karanne.
Pasindu
නියම වැඩක් machan සුපිරි ✌️✌️✌️
Saman Ranasinghe
ස්තූතියි ....යාළුවා ....දිගටම ....කරගෙන ....යන්න ....ජය .....
dilu
නියම වැඩක්
kavinda gamage
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!(මගේ comment කොපි කරන්න එපා)
nirodha uthpala
Niyamai bro issarahatata yamu obata jaya
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Gathsara Umesh Kumara
Niymyi sho..dwni upsryt bhm sthy
අසිත
elama saho thanks
ajith1985
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
................උපසිරැසියට බොහොම ස්තුතියි ...............
මගේ කමෙන්ට් එක පුළුවන් තරම් කොපි කරන්ඩJack
නියමයි මචෝ.
දිගටම වැඩේ කරගෙන යමු..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…Malinda
THANK YOU BRO.
charith
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!kavinda gamage .ajith1985.Kantha_DLA වෙත,
(මගේ comment කොපි කරන්න එපා :D :D :Dgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
pasindu
thanks
Rajitha
Thanks jayawewa......!
namali
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!kavinda gamage .ajith1985.Kantha_DLA වෙත,
[මගේ comment කොපි කරලා අහුවෙන්න ඒපා]roshan
niyamai machooo....... patta meewagee sub karanna shakthiya labeewa....!!!!
Praneeth Gunasekara
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)anura
Sub eka karanna una mahansiya aparade kiyala matanam hithenne. film eka podi lamek hadapu ekak wage. Rating 2.6 kiyana eka ahanna deyak nehe.
chathuranga
mata meka baganna kauru hari link ekak dennako oya thiyena link ekakwath weda karanne netho
Chalana
thnx bro...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Charli Max
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!tharangani
thanks
Silent$
Thnxxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය...!!
Lucky
Thanks saho sub ekata
Mevan
Thanks
ashan alnkanath
thanks...................good luck.................
Suu
Thanks saho sub ekata..... jayen jaya
Prasanga
Thanks
Anonymous
Sub ekata nam thanks.film eka nam melawa rahak na.
Advertisement

:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
පොඩි ඉල්ලීමක් තියේ සහෝ.. ටොම් කෲස්ගේ War Of The World චිත්‍රපටියට උපසිරැසි ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් අගය කරනවා.. ගොඩක් හොද චිත්‍රපටයක්. හැමොම වගේ බලලා ඇති. ඒත් සිංහල සබ් එක්ක ආයෙත් සැරයක් බලන්න හැමෝම කැමති වෙයි!
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::