ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) 7…
ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) 7 වෙනිදා තමා රිලීස් උනේ . හොද පිටපතක් ආපු හැටියෙම උපසිරැසිය කරා. මන් හිතන්නේ තවම තිරගත වෙනවා. එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු .
මේ චිත්රපටයේ ප්රධාන චරිතය වෙන්නේ , බිල් හිකොක් , හිකොක් කියන්නේ ඇමරිකානු යුද්ධය කාලයේ ඔත්තුකාරයෙක් . ඒ වගේම දැන් විශ්රාම ගිහින් ඉන්නේ . ඔහු ඒ වගේම ප්රසිද්ද පිස්තෝලකරුවෙක් . ඔහු නගරයෙන් නගරයට යමින් ඔහේ කාලය ගත කරනවා. අබිගෙල් කියන නගරයට ඔහොම හිකොක් එනවා . අබිගෙල් කියන්නේ කාලයක් සුන්දරව පැවතුනු දැන් හැමතිස්සෙම මිනිස්සු මරාගන්න නගරයක් . පරණ පිනකටද කොහෙද හොකොක් ට නගරයේ මාෂල් තනතුර ලැබෙනවා ( පොලිසියේ ලොක්කා ) . ඔහු මේ නගරය පරණ තත්වෙට ගන්න දරන වෑයම තමා මේ චිත්රපටය තුල තියෙන්නේ ! හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරසියකින් පසුව හමුවෙමු .

Due to copyright issues, we do not provide any torrent links.
Hickok 2017 720p WEBRip 650 MB – iExTV
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB Rip පිටපත් සඳහා අදාළ වේ.
5,298 downloadsDownload Hickok-2017.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Navin-NIsal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
23 comments
අසිත
Saman Ranasinghe
ස්තූතියි .....සහෝ...ජය ...වේවා ...
Soori
නියමයි... උපසිරැසිය ගත්තා. බොහෝම ස්තුතියි නවීන් සහෝ....!!!
Udara Damith B/K
ela.........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Susitha Pushpakumara
ela ela machan
Udaya Fernando
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::priya
ela bro thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)Charli Max
Thanks,
The Other Guys (2010) mekata sub dannako..Dulanga
Thanks
AWNCK
Thanks Bro...............Awesome......
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයේා...!!Silent$
Thnxxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Sandheep
Sub eka supiri saho..
Lahiru ishan
Thanks for sub
Nishan
Thanx bro
Suu
Thanks saho sub ekata...
Digatama yamu......a..........
Jayen jaya.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks