Watch Trailer

Hidden (2015) with Sinhala Subtitle| රෝගයකින් වෙන් නොවූ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. හතුරෙකුටවත් මට වගේ timeline හද හද sub හදන්න නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. මෙදා පාර මන් අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක්. Horror සහ Thriller වර්ගයට අයත් මේ ෆිල්ම් එකට IMDb එකේ 6.4ක rating එකක් ලැබිලා තියෙනවා. ඉතින් නරක වෙන්න බැහැනේ. නේද?…

Hidden 2015

කොහොමද හැමෝටම. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. හතුරෙකුටවත් මට වගේ timeline හද හද sub හදන්න නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. මෙදා පාර මන් අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක්.  Horror සහ Thriller වර්ගයට අයත් මේ ෆිල්ම් එකට IMDb එකේ 6.4ක rating එකක් ලැබිලා තියෙනවා. ඉතින් නරක වෙන්න බැහැනේ. නේද? මේකේ කතාව ගැනනම් එච්චර කියන්න යන්නේ නැහැ මම. මොකද ඒක කියන්න ගියොත් කතාවේ තියෙන ගතිය නැති වෙනවා. ඒත් චුට්ටක් කියන්නම්කො. මේකේ කතාව තියෙන්නේ තමුන්ව දඩයම් කරන නිසා හැංගිලා ඉන්න පවුලක් වටා. නමුත් ඔවුන් හැංගිලා ඉන්නේ කුමක් නිසාද? ඇත්තටම කතාවේ හතුරෝ කවුද කියල ඔයාලම බලලා තීරණය කරන්නකෝ.

ඉක්මනටම තවත් කතාවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්. බුදු සරණයි හැමෝටම. ආහ්, කතාව පටන් ගත්ත ගමන් ඒකෙ අවසානය ගැන හිතන්න යන්න එපා, මොකද ඒක අනිවාර්යෙන් වරදිනවා.

 

Hidden (2015) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FA7B95BA4734CDFF81F5AD53778C7196BEE70BA7

1.36 GB (HD) කොපිය මෙතනින් බාගන්න

76C2E4A9B683D1E8A9C6CBCA0A1C0FE81879DCAC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,163 downloadsDownload Hidden-2015-baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/P1070925-e1442112927628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,163 downloadsDownload Subtitles31 KB

20 comments

  1. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    එල කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  3. Chami

    Thank you very much...

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  6. Sanjaya

    Lassana Kathawak wage.... Thanks saho,,,,,,

    theruwan Saranaya

  7. Supun M. Hettigoda

    Thanks saho..... Jayen jaya.....

  8. Kasun Dewaka

    එල එල.
    සබ් එකට ස්තුතියි.
    ජය වේවා.

  9. Kulanjana Maduranga

    niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. නලින් පෙරේරා

    ස්තුතියි, රනුල සහෝ! ජය වේවා!

  11. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. රොයිලි

    බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. wiki

    බොහොම ස්තූතියි

  14. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  15. Amalka Himeshan

    Thanks sub ekata

  16. Rumesh Asanka

    thank you

  17. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  18. nilanka

    thanks

  19. Anonymous

    thanks

  20. Wijitha A

    Sub file eka nane. Please re-upload.