Watch Trailer

The Escort (2015) with Sinhala Subtitles | වීදි සරන උපාධිධාරිනිය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝම පටන් ගන්නකොට කියනවා වගේ මේක තමා මගේ පළමු වෙනි උපසිරැසිය. ලේසි වැඩක් කියලා පටන් ගත්තට මට දවස් 3ක් ගියා නිම කරන්න. අපි උපසිරැසි කලාවට අලුත් අය නිසා වෙන්න ඇති. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරසි ලබාගන්න කෙනෙක් නම් නෙවේ මම. ඇත්තම කියනවනම් මම ඉංග්‍රීසි උපසිරසි වලින් චිත්‍රපට නරඹන කෙනෙක්. නමුත් කාල…

The Escort 2015

හැමෝම පටන් ගන්නකොට කියනවා වගේ මේක තමා මගේ පළමු වෙනි උපසිරැසිය. ලේසි වැඩක් කියලා පටන් ගත්තට මට දවස් 3ක් ගියා නිම කරන්න. අපි උපසිරැසි කලාවට අලුත් අය නිසා වෙන්න ඇති. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරසි ලබාගන්න කෙනෙක් නම් නෙවේ මම. ඇත්තම කියනවනම් මම ඉංග්‍රීසි උපසිරසි වලින් චිත්‍රපට නරඹන කෙනෙක්. නමුත් කාලයක ඉඳන් මම “බයිස්කෝප්” වෙබ් අඩවිය අගය කරා, කිසිම මුදලක් අය කරන්නේ නැතිව මේ වගේ වැඩක් කරන එක ඇත්තටම ගොඩක් හොඳ වැඩක්. ඒකට මහන්සි වෙන මේ කණ්ඩායම ගැන මගේ ලොකු ගෞරවයක් තියනවා.

උපසිරැසිය ගැන කියනවා නම් මම පුළුවන් තරම් උත්සාහ කරේ අපි කතා කරන විදිහට සමානව කරන්න. ඒ නිසා මම සමහර තැන් වල ඉංග්‍රීසි වදන් සමීපයි කියලා හිතුනම මම එම වදන් ඒ විදිහටම භාවිතා කරා පාරිභාෂික වදන් වෙනුවට. උපසිරස ලියනකොට මට හිතෙන දේ තමා මේ තරම් ලස්සන භාෂාවක් අපිට තිබිලත් අපි ඒක හරියට භාවිතා කරන්නේ නෑ නේද කියලා. හරි අපි චිත්‍රපටය දිහාවට හැරෙමු.

චිත්‍රපටය “The Escort”. Comedy/Romance ගණයට අයත් චිත්‍රපටයක්. IMDB 5.9 අගයක් ලබා ගත්ත මේ චිත්‍රපටය හුඟක් හුරුපුරුදු නළු නිලියන් ඉන්න එකක් නෙවෙයි. නමුත් ලස්සන ආදර කතාවක් චිත්‍රපටය තුල ලස්සනට පෙළ ගස්සවල තියනවා. කතාවේ පත්තර වාර්තා කාරයෙක් ඉන්නවා රැකියාව නැති වුන ගමන්. ඉතිං එයාට ඕන වෙනවා ඉක්මනටම රස්සාවක් හොයා ගන්න. මේකට මෙයාට අවස්තාවක් හම්බ වෙනවා. ඒ MISSION සඟරාවේ. ඒකට එයා ලියන්න බලාපොරොත්තු වෙන්නේ සල්ලි වලට මිනිස්සු එක්ක එකතුවෙන කාන්තාවක් ගැන. වැඩේ කියන්නේ. මේ කාන්තාවට තියනවා Stanford වලින් ලබා ගත්ත උපාධියක්. ඒ වගේ උපාධියක් තියන කෙනෙක් මොන හේතුවකට මේ වැඩේ දෙනවද කියන කුතුහලයෙන් තමා කතාව ආරම්භ වෙන්නේ.

හාස්‍ය ජනක සිසුවීම්, හිතට දැනෙන සිදුවීම් වගේ දේවල් හරහා ගමන් කරන මේ චිත්‍රපටය මගේ නම් සිත් ගත්ත චිත්‍රපටයක්. නමුත් තියෙන සමහර දර්ශන නිසා හා භාවිතා වන වචන නිසා මේක පොඩි අයට නම් සුදුසු චිත්‍රපටයක් නෙවෙයි.

ආපහු හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. මට මේකට උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝදරයව විශේෂයෙන් අවසානයේදී මතක් කරන්න කැමතියි.

The Escort (2015) on IMDb

 

 

707 MB (HD) කොපිය මෙතනින් බාගන්න

BE0F56EB87D864139D0F7BAE7744DB0143938DD8

1.38 GB (HD) කොපිය මෙතනින් බාගන්න

9FB8B280CF2FCA6FF204C481AD3ADCA338C31E46 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,444 downloadsDownload The-Escort-2015.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_0184-e1443815870559.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත බන්දුවර්දන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,444 downloadsDownload Subtitles104 KB

43 comments

  1. Nicol Vishan

    patta machan.. sub ekata thanx.. digatama Sub denna...

  2. මධුකප්‍රිය පෙරේරා

    පළමු උපසිරසියට සුබපැතුම් සහෝ..
    දිගුගමනකට සුබ පතනවා ..ඔබට ජය.

  3. Kosala Deshan

    tnx for the sub...

  4. ප්‍රණීත් චින්තක

    නියම කතාවක් වගේ. උපසිරැසියට බොහෝම ස්තුතියි.
    තවත් නියම කතාවකින් හමුවෙමු. :) :P

  5. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASANTHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa......

  6. තිසල්

    තැන්ක්ස් කොමඩි කොහෙ හරි ගැවිලා තියෛ නම් අනිවා බානවා තැන්ක්ස් මචන්

  7. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    වැඩේ දිගටම කරමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  8. Dananjaya Gihan

    good luck machan.wade atharinna epa.

  9. udara

    well done bro...keep it up

  10. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    ඒ වගේම පළවෙනි උපසිරැසියට සුබපැතුම්,
    ජය :D

  11. Inoka Perera

    බොහොම ඉස්තුති!

    1. Thushara

      Yahh Sure

  12. lakshitha

    thnx saho sub 1te :D

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්!
    ජයවේවා!!!!

  14. adithya gimhana

    පලවෙනි sub එකට සුබ පැතුම් සහෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට...

  15. හසන්ත බන්දුවර්ධන

    අදහස් පල කරන ඔබ සැමට ස්තූතියි. දැනටත් තවත් චිත්‍රපටයක් කරන ගමන්. මම ඉක්මනින්ම ඔබට එය ලැබෙන්න සලස්වන්නම්..........

  16. Dayan

    පලමු වැඩේට සුභ පතනවා සහෝ :)

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. Chami

    Thank you very much.....

  19. lakshan

    niyamai film ake sindu keli walata sub karala tibuna niyameta ela

    1. හසන්ත බන්දුවර්දන

      ගොඩක් ස්තූතියි.......

  20. Gayan

    Thanks sub ekata tava vadi vadiyen sub denna labeva.....

  21. හසන්ත බන්දුවර්දන

    ගොඩක්ම ස්තූතියි අදහස් දක්වන සියලු දෙනාටම.......... අදහස් තමා මට වැඩියෙන්ම වටින්නේ.......

  22. නලින් පෙරේරා

    ස්තුතියි, හසන්ත සහෝ, අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ජය වේවා!

  23. Charith Forex

    supiri wadak.. . . .welcome saho.......

  24. Isuru

    thnxx....!

  25. kasun

    thanks lot

  26. Tharindu Athukorala

    ඔන්න එහෙනම් අපිත් බෑවා.තැන්ක්ස්

  27. හසන්ත බන්දුවර්දන

    ප්‍රතිචාර දක්වන හැමෝටම ස්තූතියි. ඊළඟට කරන ෆිලුමේ ලයින් 1874ක් තියනවා. තාම 1100යි ඉවර. ඉවර වුන ගමන් වෙබ් අඩවියට ලබා දීල ඔයාලට බලන්න දෙන්නම්.......... ඔයිට හාත්පසින්ම වෙනස් එකක්. කරාම බලන්නකෝ.

  28. Himasha Dulaj

    Sub ekata Thanx mchn. digatama kragena yanna.
    Jayawewa !!

  29. chamindaster

    thank you macho.aththatama gdk loku deyak oya gollo karanne.keep it up

  30. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  31. rajitha

    Thanks machan ........!

  32. Isuru

    Thnks sahoooo....

  33. smak

    බොහොම ස්තූතියි!

  34. R.S. Samantha

    ela ela macho...
    onna banna damma.
    Thank You...!
    Thank You...!!
    Thank You...!!!

  35. PDROX

    tanx bro

  36. charaka milan wickramasinghe

    wow bro.. supiri ලව! thank

  37. herath10

    Tanks bro

  38. Supun shanika

    ස්තූතියි

  39. Nilush Angana

    Sub ekata thanx

  40. Dewadithya

    Thanks for sub!

  41. Lahiru

    Mama thama beluwe ne balala kiyannam