ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්. 12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක…

ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්.
12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක හොද අගයක් ගන්නත් සමත් උනා.
සුප්‍රසිද්ධ නළු නිලියන් කිහිප දෙනෙක් සහභාගී වෙන මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් සුපිරි නළු Robert Pattinsonන් දායක වෙනවා. අද්‍යක්ෂනය වගේම තිර පිටපත ලිවිම “Claire Denis”.
ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මේකයි. පෘතුවිය මිය යමින් තියෙනවා. මිනිස්සු ඒ හින්දා විකල්පයක් විදියට අලුත් ග්‍රහලෝක සොයා ගවේෂණය කරනවා. තාම පරීක්ෂණ මට්ටමේ පවතින හින්දා ඒ සදහා යොදා ගන්නේ මරණිය දණ්ඩනයට ලක් වූ සිරකරුවන්. එහෙම ගවේශනයක් කරගෙන යන අතරතුර සිදුවන සිදුවීම් වටා ෆිල්ම් එක ගොඩ නැගෙනවා.ඒ වගේම යානයේ ඉන්න පිස්සු දොස්තර කෙනෙක්ගේ අත්හදා බැලීම් වලට යානයේ ඉන්න ඉතුරු අයට මුහුණ දෙන්නත් වෙනවා. කළු කුහර මැදින් වගේම , සෞරග්‍රහ මණ්ඩල පහු කරගෙන යන ගමන් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
එහෙනම් හැමෝටම සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,375 downloadsDownload High.Life_.2018.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
52 comments
Tharaka
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Hashan M. Priyadarshana
Thank you saho sub ekata...
Jaya wewa.!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!malithmadhushan45
මෙලෝ රහක් නැති උනත් උබ දුන්න නිසා නොබලා බැනේ ඔන්න බැලුව එහෙනම්
අඩෝ ලිපියක් ලියනවනම් උබෙන් තම ඉගෙන ගන්න ඕනේ බන් අම්මෝ ලිපිය.
නවින් නිසල්
එක එක එක ඒවා කියන්න එපා හරි.. ලිපි ලියන්න කියා දෙන්නම නැහැ. ඉඩපන්කෝ.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
ireshdhanu
Request:
A.I. Rising (2018)
Rumesh dhanushka
THANKS
AsithaDilruwan
ela saho thanks
darshana100
thanks yalu
niroshansn
Thanks yalu Jaya wewa
jagath55
Thanks
kelumchathuranga
thanks
Suu
සබ් එකට තෑන්ක්ස් සහෝ
ජයෙන් ජයdaseee
Thanx bro
issaaa
thnzzzzzzzzzzzzzzzz brooooooooooooooooooooooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suranjan
Thanks machan.....jayawewa.....!
Thilina Jayarathna
The Wandering Earth (2019) menna mekta th dennako maru film 1
sunanda shanth
thanks
wajira
Thanks for sub
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
nishannw
එළ ස්තූතීයි.........
hirunovod
Machan puluwan nam avengers end game ekata sub eka kranna
YasasPerera
thanks bro
Vihanga sathsara
thanksss machiii
thathsaragayan
Wow Thank Bro
dskumara
Thank u
Nirosha Nirosha
thanks
hyperamila
well done
TharinduMadushan
Thanks machooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lankapharmacy
Thanks macho
Buddhi Hasanka
Thanks Bro.
Pramukmili
thanxxx bro...
TMKavindulakmal
Thanks!
sanjeewakbg
thanks bro....
rasikap rasad
High life sub eka download karanne bane...
ecooooon
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Slimtex
Tnx bro
sameeramadushan801
Thank you so much
බොබී
The 100 වගේ කතාවක්ද මන්දා. බලමුකො එහෙනම්. බොහොම තුති සහෝ.
Nandana555
Sub ekata thanks friend....
dimuthu lakmal
Thanks ban
Emi
thank you
instatellar wage seen ekkda koheda asama category 2n film eka create karala tiyenne.thanks good luck machoo.
Sadun mathers
"What a man wants 2019" Eke sub ek onii..
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
THANKS..........