ටිගර් තමයි මම පොඩි කාලේ ඉඳලාම විනී ද පූ කතා සමූහයේ ආසම කරපු චරිතය. ඉතින් මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපේ ටිගර් ගැන තමයි. හැබැයි ඉතින් අනිත් හැම චරිතයක්මත් අපිට මේ කතාවෙන් දැක බලාගන්න පුලුවන්. චිත්‍රපටයේ කතාව ගැන පොඩි විපරමක් කළොත්, ටිගර් එයා එක්ක පැනිල්ලේ යන්න කෙනෙක්ව හොයනවා. අවසානයේ ටිගර්ට තේ…

ටිගර් තමයි මම පොඩි කාලේ ඉඳලාම විනී ද පූ කතා සමූහයේ ආසම කරපු චරිතය. ඉතින් මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපේ ටිගර් ගැන තමයි. හැබැයි ඉතින් අනිත් හැම චරිතයක්මත් අපිට මේ කතාවෙන් දැක බලාගන්න පුලුවන්.
චිත්‍රපටයේ කතාව ගැන පොඩි විපරමක් කළොත්, ටිගර් එයා එක්ක පැනිල්ලේ යන්න කෙනෙක්ව හොයනවා. අවසානයේ ටිගර්ට තේරුම් යනවා එයා එක්ක පැන පැන යන්න කැමති කිසිම යාළුවෙක් නැහැ කියලා. මොකද එයාලා ටිගර්ලා නෙමෙයිනේ. ඒත් රූනම් තවමත් කැමතියි ටිගර් එක්ක පනින්න යන්න. රූගේ අදහසක් නිසා මෙච්චර කල් තමන් විතරයි ටිගර් පරපුරේ ඉන්නේ කියලා හිතපු ටිගර් හිතනවා තමන්ගේ පවුල් ගහ, ඒ කිව්වේ තමන්ගේ පරම්පරාව හොයාගෙන යන්න. අපි බලමු ටිගර්ගේ පවුල් ගහ හෙවීමේ චාරිකාව මොන වගේ වේවිද කියලා…
අධ්‍යක්ෂණය Jun Falkenstein විසින් සිදු කර ඇති අතර කතාව ලියලා තියෙන්නේ Eddie Guzelian, Jun Falkenstein සහ A.A. Milne කියන අය. හඬකැවීම් ශිල්පීන්ගේ නම් මතක් කළොත්, Jim Cummings විනී ද පූ හා ටිගර් ලෙසත්, John Fiedler පිග්ලට් ලෙසත්, Ken Sansom රැබිට් ලෙසත්, Nikita Hopkins රූ ලෙසත්, Andre Stojka අව්ල් ලෙසත්, Peter Cullen ඊයෝ ලෙස සහ Tom Attenborough ක්‍රිස්ටෝෆර් රොබින් ලෙස හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. Animation | Comedy | Drama | Family | Musical කියන වර්ගීකරණයන්ට අයත් වුණු මේ චිත්‍රපටය 15,661දෙනෙකුගේ මනාපයෙන් IMDbහි 6.3 ලකුණු ප්‍රමාණයකුත් හිමි කරගෙන තියෙනවා.
අප මෙතෙක් ලබා දුන් සියලුම Winnie the Pooh හා සම්බන්ධ චිත්‍රපට මේ විදිහට පෙළගස්වන්න පුලුවන්.
- The Many Adventures Of Winnie The Pooh (1977) – විනී ද පූ, පළමු Animated Feature චිත්‍රපටය.
- Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) – විනී ද පූ, පළමු Direct-to-video චිත්‍රපටය
- The Tigger Movie (2000) – විනී ද පූ, දෙවන Animated Feature චිත්‍රපටය.
- Winnie the Pooh (2011) – විනී ද පූ, පස්වන Animated Feature චිත්‍රපටය.
- Goodbye Christopher Robin (2017) – විනී ද පූ සංකල්පය හා අදහස ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ Biography චිත්‍රපටය.
- Christopher Robin (2018) – විනී ද පූ, පළමු Live Action චිත්‍රපටය.
එහෙමනම් අදට සමුගන්නවා…
ජය…

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,411 downloadsDownload The.Tigger.Movie_.2000.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
9 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Thilina Jayarathna
adeee podi kale matak una oiii . thx ah mevva tama oni
Tharaka
THANKS..................
ruwan-bandara
Nice
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
කවිනු වීරක්කොඩි
අම්බෝ!! පූ පවුලම මැල් අයියගේ නමට ලියැවිලා..
නියමයි..! මේ චිත්‍රපටිය නම් බලන්නම හිතුණා.
ජය වේවා!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
amila nisakara
Thank You Very Much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!