මගේ මේ දෙවන සිංහල උපසිරසි ලබාදෙන චිත්‍රපටිය. Close Range Love චිත්‍රපටිය මගේ පළමුවන චිත්‍රපටිය. දින කිහිපයක් ඇතුලත දෙවන චිත්‍රපටිය ලබාදෙන්න පුළුවන් වීම ලොකු දෙයක් නේද. පළමු චිත්‍රපටියට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුති කරන්න ඕනේ. මේකත් Japaneses Movie එකක්. 2011 නිකුත් උණු චිත්‍රපටියක්. පොඩ්ඩක් පරණ…

මගේ මේ දෙවන සිංහල උපසිරසි ලබාදෙන චිත්‍රපටිය. Close Range Love චිත්‍රපටිය මගේ පළමුවන චිත්‍රපටිය. දින කිහිපයක් ඇතුලත දෙවන චිත්‍රපටිය ලබාදෙන්න පුළුවන් වීම ලොකු දෙයක් නේද. පළමු චිත්‍රපටියට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුති කරන්න ඕනේ.
මේකත් Japaneses Movie එකක්. 2011 නිකුත් උණු චිත්‍රපටියක්. පොඩ්ඩක් පරණ උනාට අවුලක් නම් නැහැ පළමු එක වගේම මේකත් පාසල් සිසුන් සම්බන්ධ කතාවක්. මේක විනෝද කාමී movie එකක් කියලා කියන්න ඕනේ.Movie එක ගැන කියනවනම්, ප්‍රථමික පාසැලේ ඉන්න තරුණියක් ඒ පාසලේ ඉන්නකොට වැඩිපුර ඉන්නේ ක්‍රීඩා කටයුතු වල. නමුත් ඇයට අරමුණක් තියෙනවා, උසස් පාසලට ගිය පසු සියලුම ක්‍රීඩා කටයුතු නතර කර , ආදරය කරන්න මුළු කාලයම යොදවනවා කියලා. නමුත් ඇය උසස් පාසලට ආවට පස්සේ ඇයට පිරිමි ළමයෙක් යාලු කරගන්න ලේසි වෙන්නේ නැහැ. කොපමණ උත්සහ කලත් සාර්ථක වෙන්නේ නැහැ.
එක නිසා දවසක් යාලුවෙක් කියනවා ඔයාට පිරිමි ළමුන් අතර ජනප්‍රිය වෙන්න ඕනේ නම් එක කරනහැටි උගන්වන Coach කෙනෙක් හොයාගන්න කියලා . කොහොමහරි හම්බවෙන coach ගැණු ළමුන් එක්ක තරහෙන් ඉන්න කෙනෙක්.තරුණියට Coach කරන අතරතුර හොද හොද සිදුවීම් වෙනවා. අපි බලමු අවසානයේදී මේ තරුණියට coach පුහුණුවීම් අනුව සාර්ථක වෙන්න පුළුවන් වේවිද කියලා .
ඊලග චිත්‍රපටියෙන් ඉක්මනින් හමුවෙමු.
1 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
145700fe5c9abca5e628015a4fc6b5b8846250e5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,589 downloadsDownload High-School-Debut-2011.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
18 comments
ඉසුරු දිල්ශාන්
නලින්
ස්තුතියි ලසන්ත සහෝ! සතුටුයි නැවතත් ජපන් නිර්මාණයක් දකින්න ලැබුන එක
ජය වේවා!
ටික්කා
Me wagw films genna kenek unne na. Dan ekath hari wage. Thankz
Jayani
Thank you :)
විමා
බොහොම ස්තුතියි උපසිරසට සහෝ
pabasara lihini
kali dapu ekath baluwa mekath aniwa balanawa.sub ekata thxxxxx
pabasara lihini
i give my first love to you kiyala japan ekak thiyenawa puluwannam ekatath sub denna balanna.
w.c.lasantha
okz.... i wil do dat as well
kavinda
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Kulanjana Maduranga
patta...me wge movie denawa adui ne...wenasakatath ekka balanna puluwan..thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
w.c.lasantha
thanking you for help and replies as well...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dinesh
lassanai gdak thawa japan flim dennko
nion
niyamai ohoma yan!
kanishka
ඉස්සෙල්ලා කතාවත් හරිම ලස්සනයි. ඔන්න මේකත් ගත්තා..
janith
thanks sub ekata jaya wewa.Attack on Titan tv series ekati movie ekati sub dennako
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් සහෝ!
ජය!!!!!