Watch Trailer

High School Musical (2006) with sinhala subtitles | සොඳුරුද පාසල කෙතරම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ වතාවෙ ගෙනාව ටිකාක් අලුත් එකක්. 2006, ඒ කියන්නෙ අවුරුදු 10 පරණයි. මම ගොඩක් කලේ මටත් වඩා වයස ඒවනෙ. මේක ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය යන වර්ග තුනටම අයත් වෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කෙනී ඔර්ටේගාගෙ. ඩිස්නි නාලිකාව වෙනුවෙන් නිපදවුන රූපවාහිනී චිත්‍රපට ත්‍රිත්වයක්. සැක් එෆ්රන් සමග වැනේසා හියුජන්ස්…

High School Musical (2006)

ඔන්න මම මේ වතාවෙ ගෙනාව ටිකාක් අලුත් එකක්. 2006, ඒ කියන්නෙ අවුරුදු 10 පරණයි. මම ගොඩක් කලේ මටත් වඩා වයස ඒවනෙ. මේක ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය යන වර්ග තුනටම අයත් වෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කෙනී ඔර්ටේගාගෙ. ඩිස්නි නාලිකාව වෙනුවෙන් නිපදවුන රූපවාහිනී චිත්‍රපට ත්‍රිත්වයක්.

සැක් එෆ්රන් සමග වැනේසා හියුජන්ස් ප්‍රධාන චරිත නිරූපනය කරන චිත්‍රපටය ඔබව නැවත පාසල් සමයට ගෙනයනවා නොඅනුමානයි.( පාසල් හැරගිය අයව). මන බඳිනා ගීත කිහිපයක් අඩංගු මෙය හින්දි සිනමා පටක් ලෙසම රසවිඳිය හැකියි.

ට්‍රෝයි හා ගැබී පලමුව හමුවන්නේ නව වසර උදාවට පෙරදින සාදයකදී. ඒ යහලුවන් අතර කැරෝකේ ගීයක් ගායනා කිරීමෙන්. එහිදී දුරකතන අංක හුවමාරු කරගත්තත් වැඩිදුර කතාකරන්න ඉඩ ලැබෙන්නෙ නෑ. නැවත හමුවන්නේ පාසලේ නව වාරයේදී. ගැබීත් නව සිසුවියක් ලෙස ට්‍රෝයිගෙ පාසලට ඇවිල්ලා. ට්‍රෝයි කියන්නෙ පාසලේ දක්ෂතම බාස්කට්බෝල් ක්‍රීඩකයා. ගැබී කියන්නෙ ගණිත අංශයෙන් දීප්තිමත් සිසුවියක්. මෙයාලගෙ යාලුවන් කවුරුත් දන්නෙ නෑ මෙයාලට ගායන හැකියාවක්වත් තියෙනව කියල.

පාසලේ වාර්ෂික සංගීත ප්‍රසංගයට මේ දෙන්න රහසින් එකතු වෙන්නෙ මිතුරන්ගෙ අපහාස වලින් ගැලවෙන්න. නමුත් මේක දැනගන්න යාලුවො මෙයාලව ගායන වැඩසටහනින් ඉවත්කරගන්න උත්සහ කරනව. නමුත් ඒකෙන් වෙන්නෙ කණ්ඩායම් දෙකම කබලෙන් ලිපට වැටෙන එක. තවත් ප්‍රශ්නයක් තියෙනව. පාසලේ එදා ඉඳල සංදර්ශන වල මුල්තැන ගන්න ශාර්පි ත් එයාගෙ සහෝදරය රයන් උත්සහ කරන්නෙ මේ දෙන්නව පහලට ඇදල දන්න. නමුත් යහලුවන්ගෙ උත්සහයත් එක්ක මේ දෙන්න සංදර්ශනයේ ප්‍රධාන චරිත හිමිකරගන්නව. පාසල් සමයේ කැපිලි කෙටිලි සමග විහිලු තහලු එක්ක හැමෝම මේක රසවිඳින්න. ලස්සන ගීත කිහිපයක් රසවිඳින්නත් ඔයාලට අවස්ථාව ලැබෙනව. නැවත ඔයාලට පාසල් කාලය මතක් වේවි. ගීත ටිකනම් සම්පූර්ණයෙන් සබ් කලේ නෑ. ගීත නැතුව උනත් මේක රසවිඳින්න කැමති අය කමෙන්ට් එකක් දෙන්න. තව දෙකක් තියෙනවනෙ. ඒ දෙකත් දෙන්නම්.

මෙකෙ ටොරන්ට් පිටපත  extraa torrent එකෙන් ගන්න පුලුවන්. මේ සබ් එක මැච් වෙන්නෙ ඩුවල් ඕඩියෝ (හින්දි , ඉංග්‍රීසි,) පිටපතට. ඒකම හොයාගන්න ට්‍රයි කරන්න.

එහෙනම් හොඳ නරක කොහොමද කියල කියන්නකො.

High School Musical (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

High School Musical (2006) 720p BluRay x264 Dual Audio

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,220 downloadsDownload High-School-Musical-2006.Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

1,220 downloadsDownload Subtitles37 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. අසිත

    elama saho thanks

  3. Belan

    ELA BRO.. thankz

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!

  5. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න

  6. kavinda

    ඉක්මනටම Halloween ඉතුරු ටිකත් කරන්න

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  7. kavinda

    අනේ මේ වගේම Halloween අවසන් ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.

  8. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  9. Hasini Udara

    Thanks oyata.. puluwan nan ithuru tikatath denna. me series eka dei kiyala hithuwema na..

    1. Buddhika

      Koramu kohoma hari .meke ithuru deke line 3500 withara thiyenawa tika dawak yay sondy syn karalath, ba. Nokarath ba.

  10. Kulanjana Maduranga

    meke ithiri movies 2tath sub denn...

  11. V.P Dulanjana

    pirate bay eke tiyena 695mb copiyata sub eka set wenne nadda?

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Chathura Prasanga

    Ela Machn .....patta danta 10 parak vithara film eka baluva....Sub ekata thanx ....ithuru 2 enakan baln innee....

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  15. Anonymous

    thank you for sub

  16. Anonymous

    high school musical the musical the series meketh sub dennako

  17. dinithi nayanathara

    Me films 3 ma sub download wen nane. please kohomada download krnne.