Watch Trailer

Mojave (2015) with Sinhala Subtitles | කාන්තාරයේ වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. වැඩිය කථාබහක් නැතිව යමුකො කථාව පැත්තට. මේකට IMDb අගය 5.3ක් ලැබිල තියනව. ඒක නම් හොද අගයක්. Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම 2015 දෙසැම්බර් 3 තමයි විකාශය උනේ. පැයයි විනාඩි 33ක් විකාශය වෙන මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ William Monahan. ඉති…

Mojave (2015)

ඔන්න එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. වැඩිය කථාබහක් නැතිව යමුකො කථාව පැත්තට. මේකට IMDb අගය 5.3ක් ලැබිල තියනව. ඒක නම් හොද අගයක්. Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම 2015 දෙසැම්බර් 3 තමයි විකාශය උනේ. පැයයි විනාඩි 33ක් විකාශය වෙන මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ  William Monahan.

ඉතින් Mojave කිව්ව සැනින් ඔයාල ගොඩක් දෙනෙක්ට මතක් වෙනව ඇති ඒ කාන්තාරයක නමක් කියල. ඉතින් මේක පාදක වෙන්නෙ මේ කාන්තාරය මූලික කරගෙන. මේ Mojave කියන කාන්තාරය පිහිටලා තියෙන්නෙ දකුණු කැලිෆෝනියාවට ආසන්නයේ. ඉතින් මේක ප්‍රධාන චරිතය වෙන තෝමස් කියන්නෙ කලාකරුවෙක්. ඒ වගේම එයාගෙ ව්‍යාපාරමය සහකරුවෙක් තමයි නෝමන් කියන්නෙ. ඉතින් නෝමන් සල්ලිකාරයෙක්. ඉතින් තෝමස් නෝමන්ගෙන් වාහනයක් ඉල්ලගෙන Mojave කියන කාන්තාරයෙ තනියම සංචාරයක් යනව. ඉතින් කලින්ම කියන්න ඕන මේ කාන්තාරය භයානක එකක්. මේකෙ සංචාර වලට ගියපු අය බේරිලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඉතින් මෙහෙම ගමන්කරනකොට තෝමස් යන වාහනව පෙරලිලා විනාශ වෙනව. ඉතින් එයා ඒකත් අතහැරල දාල කදවුරක් හදාගෙන රැය ගතකරනව. ඊට පස්සෙ මේ කදවුරට නොදන්නා පුද්ගලයෙක් එනව ජැක් කියල. ඉතින් එතන ඉදන් කුතුහලය පිරුණු සිදුවීම් ගණනාවක් සිදුවෙනව. ඔයාලගෙ කුතුහලය නැති කරන්නෙ නැතිව මම කථාව කියන එක ඔතනින් නතර කරනව. එහෙනම් ඉතින් ෆිලුම බලල ඉන්නකෝ. තවත් උපසිරසියකින් ඉක්මනට එන්නම්.  සියලු දෙනාටම ජය…….!

Mojave (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mojave.2015.720p.BRRip.x264.AAC-ETRG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,692 downloadsDownload Mojave.2015.Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

1,692 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. mithun

    සිංහල උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි මල්ලි හොද ෆිල්ම්ස් එකක් වගෙ නිසා අදම බාල බලනව මට හිත ගියා මෙකට ගොඩක් මම බලන ගනයෙ ෆිලුමක් ස්තුතියි ඔයට අයෙමත් එමු මෙ උපසිරැසියකින් ජය ඔබට

  5. Lushan Kuruppu

    Ela.. Bro!

  6. අසිත

    elama saho thanks

  7. Dulanga

    Thanks

  8. eranga

    thanks you good......................

  9. Amila

    Thanks mchn...!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sanjeewa

    thanks malli sub dunnata

  12. Naveen

    Thanks...