Watch Trailer

The BFG (2016) With Sinhala Subtitles | හිත හොඳ යෝධයා [සිංහල උපසිරසි සමඟ]

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට තේරුනා එයා නරක කෙනෙක් නෙවෙයි […]

The BFG (2016)

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට තේරුනා එයා නරක කෙනෙක් නෙවෙයි කියල. ඒ වගේම මට එහෙ දාලා ආයේ එන්න හිතුනෙත් නෑ. එයාටත් මට වගේම කාත් කවුරුවත් නෑ.අඩුම තරමේ හොඳ යාලුවෙක්වත්. ඉතින් එයා මගෙත් මන් එයාගෙත් හොඳම යාලුවා වුනා. යෝධයන්ගේ රටේ එයා විතරක් නෙවෙයි ඉන්නේ කියල දැනගන්න ලැබුනේ ඊට පස්සේ. මාත් හිතුවේ එයාලත් මේ යෝධයා වගේම හොඳ ඇති කියලයි.එත් එයාලගේ පෙනුම පවා මේ යෝධයාට වඩා වෙනස්. ඒ වගේම එයාල මිනිමස් කන අය. ඒ විතරක් නෙවෙයි මේ යෝධයාට කරදර කරනවා. ඉතින් ඒ නිසා මගේ ආරක්ෂාවට එයා මාව ආපහු ගිහින් දාන්නයි හදන්නේ.ඒ වගේම මන් කැමති නෑ එයාටත් අර යෝධයන්ගෙන් කරදර වෙනවට. මේකට මොනවහරි කරන්න ඕනේ. අන්තිමට අදහසක් ආවා. බලමු ඒක සාර්ථක වෙයිද කියල.

මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිල්ම් එකක් තමා මේ. imdb එකත් 6,7ක්ම හම්බෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Steven Spielberg. මේකට පලවෙනි සතියෙම ආදායම ඇමරිකානු ඩොලර් 19,584,969ක් වෙලා තියනවා. ඉතින් එහෙනම් ෆිල්ම් එක ගැන තව කියන්න ඕනේ නෑනේ.කතාව බලන්නකෝ.

මෙතැනින් පස්සේ කාලයක් ටික කාලයක් සබ් ජීවිතේට සමුදෙන්න හිතුවා.සබ් අරන් ගිහින් කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!

නැවත හමුවෙනකන් හැමෝටම සුබ දවසක්! 🙂

The BFG (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.BFG.2016.HDRip.XviD.AC3-EVO

The.BFG.2016.720p.BluRay.x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

21,849 downloadsDownload The.BFG_.2016.BluRay.Baiscopelk.com_.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Purnima-5-e1473009287403.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

21,849 downloadsDownload Subtitles53 KB

100 comments

  1. mithun

    වාව් .. මෙක කවුද බාර දුන්නෙ ඔයට ... හිතුවෙ නෑ මෙ මුන මෙ චිත්‍රපටයෙන් දකි කියල..
    ස්තුතියි උපසිරැසි ගැන්නුවට ඔයට.. පුද්ගලිකව මෙකත් මගෙ ලිස්ට් එකෙ තියෙන එකක්ක්.හැබැයි බ්ලුරෙ අපුම වෙලාවට අප්ඩෙට් ලැබුන් නැති නම් හොයාගෙන ඇවිදින් මරන්නෙ ...... ස්තුතියි .. සතුටුයි ගොඩක්

    1. Purni

      ඒ මොකෝ. මන් මේ වගේ ෆිල්ම් එකක් කරන එකක් නෑ කියල හිතුවේ?

    2. Purni

      මේ මූණ ෆිල්ම් එකෙන් දැක්කා කිව්වෙ??? මගෙ මූණ මේකේ යෝධයාගේ වගේ එහෙම නෑනේ??

    3. mithun

      ලස්සන වැඩි කමට..
      ඔන්න බ්ලුරෙ එනකල් ඉන්න ඔනෙ නෑ wepdelකොපි ETRG Mp4 torent එක තියෙ දැන්ම බාන්න කියල ...සතුටුයි ස්තුතියි ඔයට.. සබ් එක ගැලපෙ.. උම්මා.........

    4. mithun

      කොමෙන්ට් 100ක් දාන්න හිතෙ ඔන්න එ සතුට සල්ලි වලට ගන්න බෑ. ලස්සන චිත්‍රපටයක් මෙක

    5. mithun

      සිංහල උපසිරැසි ගැන්විම නියමයි . හොද රසවින්දනයටක් තිබුන

    6. Purni

      ප්‍රසිද්ධියේ උන්නා දෙන්න එපා මනුස්සයෝ. හෙට අනිද්දා මයෙ වෙඩිම. ඒකයි මං සබ් කරන එක ටික කාලෙකට නැවැත්තුවෙත්. ඊටපස්සේ එන්නෙත් හබියා පර්මිෂන් දුන්නොත් තමා

  2. chathura

    thanxxxxxxx....br....

  3. Web-බුවා

    ෂා.. මෙව්වා අපි කෝපී කාලේ කියවපු පොත්නේ. මං මේ වගේ සුරංගනා කතාවලට පැලෙන්න කැමතියි. :D අනික ස්පිල්බර්ග් ලොක්කගේ එකක් නම් කොහොමත් ගැම්ම. ස්තූති වේවා #SiS.

  4. Anujaya

    thanks

  5. මාලින්ද

    ස්තූතියි බ්‍රෝ

    1. මාලින්ද

      'සිස්'

  6. Lucky Dhananjaya

    Thanks For The Sub...

  7. vip

    Thanks sis

  8. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි පූර්ණි...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  9. Kasun

    බොහොම ස්තූතියි.....

  10. Hima Bene

    Thanx akke

  11. nalin

    WOW කොච්චර ලොකු උනත් මේ වගේ ෆිල්ම් බලන එක එපාවෙන්නේ නැත්තේ ඇයි අනේ අපිට. ගොඩක් පිං මේවගේ ලස්සන ෆිල්ම් වලට ටක්ගාලා SUB දෙනවට පුර්ණිමා

  12. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි අක්කේ .
    ටික කාලයක් ගත්තට නතර කරන්ඩ එහෙම එපා උපසිරස දෙන එක
    ඔයාලා උපසිරස දෙන නිසා තමයි අපිට ෆිල්ම් එකක් වත් බලලා තේරුන් ගන්ඩ පුළුවන් වෙන්නේ

  13. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  14. madushanka

    උපසිරසට ස්තුතියි සිස්
    නැවත උපසිරසකින් හමුවෙමු

  15. Rithesh

    Thank you sis, පොත නම් පොඩි කාලෙ කියෙව්වා..film එකත් ඒවගේ ලස්සන ඇති කියල හිතනව..

  16. Rumesh Nilantha Jayaweera.

    ෴ ෴බොCමත්ම ස්තුතියි පුර්ණිමා මධුභාෂි (sis) අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴ නැවත උපසිරසකින් හමුවෙමු…

  17. Rumesh Nilantha Jayaweera.

    odd ball & scooby film tikth maruwata sub karala thibba

  18. Sri Lanka Tours

    Nice movie... බොහොම ස්තූතියි

  19. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  20. Sanath Indika

    thx sise

  21. Lahiru Lakmal

    Thanks for sub...

  22. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ෴෴ජය වේවා෴෴

  23. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..dsub nodi inna epa idak labunama aphu sub demu.jaya wewa……

  24. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata. sub nodi inna epa idak labunama aphu sub demu.jaya wewa……

  25. Amila

    Niyamai Sis Ayeth oyage Sub ekak enakam api balan innawa

  26. Chamal Perera

    Latha akke thanks hode sub ekata.

  27. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  28. Lushan Kuruppu

    Thank You sis!

  29. nuwan

    kawru hari kiyanawada meka dawn load karanne komada kiyala

  30. හේමන්ත

    ගොඩක් ම ස්තුතියි... සුන්දර නොවැම්බරයක්....

  31. අසිත

    ealam sahi thanks

  32. අමිල මනනදේව

    බොහොම ස්තුතියි සහොදරී ෆිල්ම් එකට..තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න..
    ජය වේවා...!!

  33. gayan

    elaaaaaaaaaaaa aaaa thanks nice work moko sub denne natthe oya marry karanawada he he :-}}

  34. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Nuwan

    film

  36. paka

    Melo rahak na thopi pake sub

    1. Thisara Laksitha

      ala bro

  37. Vishwajith Rajapakse

    මේකේ පොතක් තියනවා. ඒක සිංහලට පරිවර්තනය කරලා තියනවා "මමියෝ" (මහා මිතුරු යෝධයා) කියලා.English එක BFG (Big Friendly Gaint)

  38. Deex

    Come Back Soon Sis

  39. Rumesh Nilantha Jayaweera.

    great sub

  40. sajith

    best. thank you

  41. keshan

    thanks sis

  42. Amila Mudalige

    Sub ekta Thanks akke

  43. Wish

    Bluray update eka deepanko machan thankz

  44. kasun sajeewa

    යකෝ මේක update කරපන් blueray එකට. තොපි ජරා ගොන් films වලටනම් පට ගාලා update කරනව නේද?

    1. Web-බුවා

      සබ් එක කරලා තියෙන්නේ කෙල්ලෙක්. කෙල්ලන්ට ඔහොම සැර ටෝක් දෙන්න එපා bro. කොල්ලෙක් හැටියට කෙල්ලෙක්ට ඔහොම කතා කරන එක හෙන කුජීතයි bro.

    2. Kalana

      Lajja nadda oi nomile sub eka bagena e site ekatama bainda

    3. kasun sajeewa

      මම එහෙම කිව්වෙ baiscopelk එකට.

  45. chandana

    Blueray 1kata sub denawada? Thanks sub 1kata

  46. නාලක ජයසිංහ

    Thanks MAlli

  47. kasun

    Blu ray Sub Please

  48. JR

    The Big Fucking Giant! LOL

  49. කැලුම්

    මමනම් මේ ගැහැනු ලමුන්හට sub කරන්න දෙන එකනම් අනුමත කරන්නෙ නැහැ. මොකද මේව ඔවුන් අතින් BRrip යාවත්කාලින වීමක් සිදු නොවන නිසා. මෙවැනි film එකකට BR update නොවීමක් නම් මහා අපරාදයක්.

    1. Purni

      Aththata? Dannawanam aththatama karala denne na. Wada asse dawas thunen BR eka karala dunna. Ganu lamai BR karala denne nalu

    2. Devinda

      සබත් කරලා බැනුනුත් අහන්න වෙන එකනම් සිරා පව් සීන් එක

    3. sameera

      ekek denneke kathawalata salenna epa sis

    4. කැලුම්

      සමාවෙන්න සොයුරිය සිත් තැවුලක් වුවානම්.

  50. widuranga

    BluRay බලන අය මෙ HDRip sub එක km player බලන ගමන් "[" key එක යොදා ගනිමින් -31,500 ට ගන්න sub හරියට යාවි ,

    sub එකට thanx sister

    1. thisura godage

      honda velavta comment bluve thankz mchan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.