හරි ඔන්න එහෙනම් පට්ටම ෆිලුමක් උස්සන් ආවා..කට්ටිය step up එහෙම බලලා ඇතිනේ මේකත් ඒ ටයිප් එකේ එකක්. මේක බාරගෙනනම් ගොඩක් කල් ඒක් අධ්‍යාපන කටයුතුත් එක්ක ඉවර කරන්න ටිකක් කල් ගියා…අද කොහොම හරි ඉවර කරගත්තා.මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Drama,Music,Romance,ගනයට ඒ වගේම දැනට මෙම චිත්‍රපටයට 6.5ක IMDb අගයක් හිමිවෙ…

හරි ඔන්න එහෙනම් පට්ටම ෆිලුමක් උස්සන් ආවා..කට්ටිය step up එහෙම බලලා ඇතිනේ මේකත් ඒ ටයිප් එකේ එකක්. මේක බාරගෙනනම් ගොඩක් කල් ඒක් අධ්‍යාපන කටයුතුත් එක්ක ඉවර කරන්න ටිකක් කල් ගියා…අද කොහොම හරි ඉවර කරගත්තා.මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Drama,Music,Romance,ගනයට ඒ වගේම දැනට මෙම චිත්‍රපටයට 6.5ක IMDb අගයක් හිමිවෙලා තියනවා.හොලිවුඩ් වල ජනප්‍රිය නළු නිලියෝ,නර්ථන ශිල්පියෝ රැසක් මේකට රන්ගනයෙන් දායක වෙලා තියනවා.හරි වැඩිය පම්පෝරි ඔනි නැහැ කතාව පැත්තට යමුකෝ.
“සංගීතය සහ නර්ථනය කියන්නේ හරියටම කිවුවොත් එකට බැදිලා තියන දෙයක්.”
“සංගීතය නැති තැන නර්ථනය නැහැ.නර්ථනය නැතිනම් සංගීතයෙනුත් වැඩක් නැහැ.”
මේ චිත්‍රපටයේ එන ප්‍රදන නළුවා, එයාගේ නම ජොනී බ්ලැක්වෙල්. එයා දක්ෂ වයිලීන් වාදකයෙක්. ඒ වගේම රෑබි ඇඩම් ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් ඇයට නිවුයොක් නගරයේ ජනප්‍රියම කලායතනයට එන්න ශ්‍රිෂ්වත්වයක් හම්බවෙනවා. ඉතින් එයා නිවුයොක් නගරයට අළුත් කෙනෙක්. එතකොට මේ. ජොනි ජීවත් වෙන්නේ වීදිවල වයිලීන් ගහලා එකතුකරගන්න සොච්චම් මුදලින්. ඉතින් දවසක් නිවුයොක් වල උමන් මාර්ගයක් ඇතුලේ ජොනී වයිලීන් ගගහා ඉන්නකොට රෑබි එතනට එනවා. ඒත් සමගම එතනට නර්ථන කන්ඩායමක් කඩාවදිනවා.ඒ එතන ඉන්න තවත් නර්ථන කන්ඩායමකට අභියෝග කරන්න. ඉතින් කාටවත් නොදැනීම එතන නර්ථන කන්ඩායම් දෙකක වේදිකාවක් බවට පත්වෙනවා(බ්රේක් ඩාන්ස්.).. ඒත් එක්කම කෙනෙක් රෑබිගේ බෑග් එක හොරකන් කරන්න හදනවා. ඒත් ජොනි රෑබිගේ බෑග් එක බෙරගෙන ආපහු එයාට ගෙනත් දෙනවා.. ජොනි බෑග් එක ගෙනත්. දෙන අතරතුර තවත් හොරෙක් එයාගේ වයිලීනය හොරකන් කරනවා….අන්න එතන තමයි දෙන්නගේ ආදරයේ මූලාරම්බය.. රෑබිට ගොඩක් දුකකයි එයා නිසා ජොනීගේ වයිලීනය නැතිවුන එකට.. රෑබි කියනවා ජොනිට පොලිසියට යමු කියලා. ජොනී ඒකට කැමති වෙන්නේ නැහැ.. පස්සේ රෑබි දැනගන්නවා.ජොනී බ්රිතානය්‍ය ජාතිකයෙක් කියලා. එයාට ඇමෙරිකාවේ ඉන්න වීසා නැහැ. එක නිසා තමයි පොලීසියට යන්න බැහැ කියන්නේ… ඉතින් රෑබිට ගොඩක් දුකයි. එයා නිසා ජොනීට වුන දේට එයා ජොනිත් එක්ක යනවා වයිලීනය හොයන්න හැමතැනම.. ටිකෙන් ටික මේ දේන්නටත් නොදැනීම දෙන්න අතර ආදරයක් ඇතිවෙනවා.
ඒ වගේම ජොනීට තව යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඒ තමයි ස්විච් ස්ටෙපස්ලා. එයාලත් නර්ථන කන්ඩායමක්. ජොනී ඉන්න බිල්ඩිමේ පහල තට්ටුවේ… ඉතින් පටන්ගත්ත වෙලේ ඉදන්. සංගීතය,නර්ථනය(නර්ථනය කිවුවට සාම්ප්‍රදායක ඒවා විතරක් නෙමෙයි. බ්රේක් ඩාන්ස් එහෙමත් තියනවා), දුක, සතුට, හැම දෙයක්ම තියන. එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටියක් මේක එහෙනම් හැමෝටම මේක බලන්න කියලා ආරාදනා කරනවා.
තව එක දෙයක් කියන්නම්. ජොනීට ඇමරිකාවේ ජීවත් වෙන්න වීසා නැහැ. ඒක නිසා ඇමරිකාවේ නීතියට අනුව එයා එයා නීති විරෝදි පුද්ගලයෙක්.ඉතින් මේ රෑබියි,ස්විච් ස්ටෙප්ස්ලයි එකතු වෙලා ජොනීව මේ තත්වෙන් බේරගන්න ලොකු දෙයක් කරනවා.. අන්තිම වෙනකල් කුතුහලය උපරිමයි.
එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු ජය!
Due to copyright issues, we do not provide any torrent links.
High.Strung.2016.720p.WEB-DL.750MB.MkvCage
High.Strung.2016.LiMiTED.720p.BluRay.x264-VETO-HI
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,722 downloadsDownload High.Strung.2016.Brr_.Baiscopelk.com_.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
21 comments
sasika konara
Sameera
Thanks..
එල්.සී. දමැල්
ඔන්න මේකත් ලිස්ට් ඒකට දාගත්තා...
උපසිරසට ස්තුතියි සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
praneeth madu
tnx saho
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…patta filumak aniwa bamak..thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
Honey 3 Dare to Dance (2016) ෆිල්ම් එකත් මේ වගේ dancing ෆිල්ම් එකක්
පුළුවන් නම් එකත් සබ දෙන්න.
තෑන්ක්ස්..නිපුණ වීරසේකර
සෑම ශ්‍රේෂ්ට ඉදිරිපත් කිරීමක් අවසානයේ එක්කෝ ප්‍රේක්ෂකයින් ප්‍රීති ඝෝෂා නගාවී නැත්නම් තුශ්නිම්බූත වී බලා සිටීවි... මේක ඇත්තද කියලා බලන්න මේ චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න... සිංහල උප සිරසියට බොහොම ස්තුතියි... ජයෙන් ජය...
Gayan Hewa
Thnx.... :-
geeth
tnx saho sub 1ta
Ravindu Rukshan
Sub Ekata Thx Sachinthaya
Thara
thanks machan for the great work!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Indika
thx broo
Dasitha147
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය!
Pasan Athukorala
sub ekata thanks saho..
dharshana...
Thanks..
anunethu
Superb ...thanks
Kaazz_bat
Thnx sahoo sub ekata, jayawewa,....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Supiri kollek aaela kiri