Watch Trailer

Highway (2014) | සැප සම්පත් ඇති තැන සතුට තිබේද?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක් වැඩි කතා ඕනේ නැනේ. අහස උසට තැනුණු මාලිගාවක අතීතයේ අමිහිරි මතකයක් ඇති කුමාරියක් ලෙස ජිවත් වන යුවතියක් “චීරා ට්‍රිපාටි “. ඇගේම කසාදෙ සුදානම් වලට මහන්සි වී නිදහස සොයා තමා කසාද බදින්න ඉන්න කෙනත් එක්ක යන ගමනක් “අධිවේගී මාර්ගයට “.එතනදී ඇයව පැහැර ගැනීමකට ලක් වෙනවා මහදීර් නමැති…

highway 2014ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක් වැඩි කතා ඕනේ නැනේ. අහස උසට තැනුණු මාලිගාවක අතීතයේ අමිහිරි මතකයක් ඇති කුමාරියක් ලෙස ජිවත් වන යුවතියක් “චීරා ට්‍රිපාටි “. ඇගේම කසාදෙ සුදානම් වලට මහන්සි වී නිදහස සොයා තමා කසාද බදින්න ඉන්න කෙනත් එක්ක යන ගමනක් “අධිවේගී මාර්ගයට “.එතනදී ඇයව පැහැර ගැනීමකට ලක් වෙනවා මහදීර් නමැති පුද්ගලයා විසින්. විරා කියන්නේ තමන්ගේ සල්ලි කාර ජීවතේ එපා වෙච්ච යුවතියක්, ඇයට ඕනේ කරන්නේ නිදහස ඇයගේ පියා ගේ නම කියූ පමණින් පොඩි පොඩි එකා පවා දන්නා සල්ලි කාර පුද්ගලයෙක්.

ඔය ඇති වැඩිය ලිපිය ලියන්න විදිහක් නැ මේක ලියනකොට පාන්දර 2.30 යි. ලස්සන ටිකක් සංවේදී කතාවක් බලන්න කියලා ආරාධනා කරනවා. ඇයට ඇයව පැහැරගත්ත අයගෙන් ගැලවීමක් තියෙයිද ..?හැම වෙලේම නිදහස සොයා ගිය ඇයට මෙය අවස්ථාවක් වෙයිද…අගේ නිදහස ලබා ගැනීමට .?අගේ පියා ඇයව බෙර ගන්න මොනාව මොනවා කරයිද …?කුමන අරමුණකටද මහදීර් ඇයව පැහැර ගන්නේ..? තවත් සිනමාවකින් හමු වෙනකන් ජය වේවා !!

Highway (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

10F1EE23E139AC9D6E9E11A7A6CFB43F4BD28D23

950 MB කොපිය මෙතනින් බාගන්න

46FE3F8604B67734886F9994BC2A82D3608A9C4D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,020 downloadsDownload Highway-2014.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

10,020 downloadsDownload Subtitles71 KB

89 comments

  1. Sam

    thanksss sahooo..me film sub denakn hitiyee...niyamai..

  2. නලින්

    ස්තුතියි රුකා නිදිමාගෙන මේවගේ මැක්සා කථාවක් අපිට ගෙනාවට

    ජය වේවා

  3. Naween

    Thanks සහෝ...බලලම comment එකක් දාන්නං...

  4. Global

    Thanks Saho. Godak Kal Balan Hitiya Meke Sinhala Sub Enakan.

  5. “චූටී මල්ලි”

    මේකනම් බලනවා අනිවා
    සබට තුති
    ඔබට ජය............

  6. Hivin

    thanx ban godak sub walata.... meka enakan balan hitiye..

  7. යුශාන් පියුමාල්

    එල මචං මේක එනකම් .. දිගටම සබ් දෙමු..

  8. Sampath

    Thanks Gaya................

  9. mahesh

    maxxa

  10. chathura madusanka

    Ara kiyspu ekada me ikmanatama dunne

    1. ගයාන් රූකාන්ත(ජෝනා )

      නැ මචෝ මම ඒ කිවේ fanaa එක ගැන

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D :D

  12. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  13. Ashan ravihansa

    Parts film eka mcn

  14. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  15. Kulanjana Maduranga

    supirima filumak.onna mmth gatta.subata thanks GAYAN saho....digatama sub demu.jayen jaya…………

  16. Tharindu Perera

    Niyamai machann......
    meka danma bala danma blnvaa bnn...
    thanks machann sub ekatahh..,.

  17. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  18. npdjz

    thankz ගයාන් රූකාන්ත patta mekath list eke thibunu film ekak

  19. waru

    Thanks brother for ur hard work.

  20. amaya

    thnx saho!

  21. chirath

    සබ් එකට තෑන්ක්ස් සහෝ දිගටම හින්දි ‍ෆිල්ම් වලට සබ් දෙන්න......
    පුලුවන්නම් ready 2011 ‍ෆිල්ම් එකටත් සබ් දෙමුද?
    ජයෙන් ජය.................!!!!!!!!

    http://www.imdb.com/title/tt1708532/

    1. Saketha Pulasthi

      අනේ ඔව් ඒකටත් සබ් දෙන්නකෝ !!!!! Plz

    2. Darshana

      රෙඩි එකත් පට්ට බං ඒකටත් සබ් දීහං......

  22. hetti

    Thanks saho...!! puluwannam Ashok, Davdas wage eewatath sub denna.... jaya wewa !!

  23. Isuru

    Thanx bro.....

  24. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තුතියි

  25. නිරෝෂ්

    එල..තෑන්ක්ස්..ජයවේවා !

  26. jack

    බොහෝම ස්තුතියි සහෝ කරපු කැපකිරිමට.
    ජයවේවා.

  27. යශෝධ

    එල එල රුකෝ... පට්ට ආතල්.. උඹ එහෙනම් දුන්නා නේද.... ස්තූතියි සබට ජයම වේවා.!

  28. ඩොක් අයියා

    ස්තුති මල්ලි, අපිට මෙවිදිහට දෙන එක, තවත් මේවගේ කරන්න ඔයාට ශක්තිය දෛර්ය ලැබේවා

  29. ප්‍රදිප්

    සබ් දෙන්‍‍න මේ කරන කැපවීමට අපිට දෙන්න පුළුවන් තෑග්ග තමයි ස්තුතිය. ගොඩක්ම ස්තුතියි යාලුවා ස්තුතියි.
    ජය………………………………………………………………………………………………………

  30. sajee dg

    walkind dead vala itiri sub tika dannako

  31. yenu

    thank you.................

  32. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අම්මටසිරි, මේකා දැන් හ්යක්සයෙක් වගේ සබ් දෙනවා නොවැ...
    එල කෝල් නේ..
    ඒ ඩිංගට දුන්නා නේද..ඔහොම යන් ඔහොම යන..
    බලන්නම උන්නු ෆිල්ම් එකක්..
    ජය වේවා...

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  34. ishan

    ela ela broooo.onna banna dammo.thawa aluth hindi tamil ewata sub denna

    1. Carli

      Google doch mal nach Vitamin D-Mangel, seinen Ursachen und Folgen und zeig ihnen, was sie da gerade verursachen. Ja, o.k. vermutlich wird er Vitamin D als Medizin erhalten. Vlt. haben sie Angst vor dem aggressiven Nahbcarshund?

  35. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  36. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් අලුත් ෆිල්ම් ලඟ නවනවා නේද? උපසිරැසි මැෂින් එකක් නොවැ. ජය෴෴ :P :P

    1. ගයාන් රූකාන්ත(ජෝනා )

      ඔයාලට පින් සිද්ද වෙන්න තමා රොයිලි අයියේ

      මෙතෙක් අදහස් දක්වපු සියල්ලන්ටම තුති
      තවත් හින්දි නිර්මාණයකින් ලගදීම හම්බ වෙන්න බැරි යැයි.

  37. Anuradha

    උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි සහෝදරයා...උත්සහය ඉහලින්ම අගය කරනවා.

    අපිට හිතන්න යමක් ඉතුරු කරපු නිර්මාණයක්. ගැහැනු ලමයින්ගේ ආරක්ෂාව, නිදහස පිලිබඳ අලුත් අර්ථකතනයක් දෙන්න උත්සහ කරල තියෙන බවක් පේනවා. කෙලි පොඩ්ඩ ඉස්සෙල්ලම ආවෙ සීනි බෝල නිර්මාණයකින් උනාට, මෙහි සෑහෙන දෙයක් කරන්න දරපු උත්සහය වටිනව. අක්කා වගේ නෙමෙයි, පැහැදිලි අනාගතයක් ඇති බව යම් තරමකට ඔප්පු කරන්න සමත් වෙලා තියෙන බවනම් කියන්න වෙනව. අනෙක් ප්‍රධාන චරිතයත් ඉතාම හොඳින් නිර්මාණය සමග මුසු වෙලා තියෙනව කියල හිතෙනව. පසුබිම් සංගීතය ගැන ඉතින් කවර කතාද? අනෙක් නිර්මාණ වගේම අතිවිශිෂ්ටයි.

  38. sanjeewa

    thanks machan grad work

  39. නිෂූ

    ජයවේවා
    මම මේක බලල ඉවරවෙලා තමයි ලියන්න පටන්ගත්තේ
    කාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් බැලුවා ආසාවෙන්

    වෙනදා දෙමල හරි හින්දි හරි ෆිල්ම් එකක් බලනවනම් එකම විදියේ කතාවක් තමයි හැමදාම තිබුනේ. ඒ වගේම විශ්වාස කරන්න අමාරැ තරම් බොර‍ැගොඩක් එක්ක තනිකරම සුරංගනා ලෝකයක්. එක න්සි මම හිංදි දෙමල බලනඑක නතරකරලා තිබ්නේ

    මේ වගේ වෙනස් දෙයක් අපිට දුන්නට ගොඩක් ස්තතියි.

    1. ගයාන් රූකාන්ත(ජෝනා )

      අදහසට බොහොමත් තුති ...!

  40. Saketha Pulasthi

    ස්තූතියි. මේකට සබ් දෙනකන් තමා හිටියේ .

  41. k.d.s.Pulasthi

    ටොරන්ට් ලින්ක් එක එන්නෙ නෑනෙ :(

    1. ගයාන් රූකාන්ත(ජෝනා )

      එහෙම ප්‍රශ්නයක් නැනේ සහෝ

  42. sisira

    Niyama film eka machan.. supiri..
    elata sub ekath dala thiyanawa.......

  43. Sanjaya

    Thanks Saho....

  44. melan

    ela mchan...thawath mee wagee films wlta sub daana1n api wage ayta film1 balanna leesi kalata

  45. sahan

    tnx....

  46. Aditha Praween

    නියමයි !
    දිගටම උපසිරැසි දෙමු .
    අලුත්ම එකක් ගෙනාවට ස්තුතියි !
    :D

  47. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් රූකා
    ජය වේවා සහෝ
    උපසිරැසියට තුති...

  48. Mihiraj

    නියමයි මචන්, පට්ට

  49. ගයාන් රූකාන්ත(ජෝනා )

    මෙතෙක් අදහස් දක්වපු සියල්ලන්ටම තුති
    ජයම වේවා.....!!!

  50. supun

    thanx machan

Load more comments