ආයුබෝවන් බයිස්කෝප්වාසීන් සිල්ලන්ටම. දැනටම ඔයාල සියලුම දෙනා දන්නවා අද දවස මොකක්ද කියල. ඔව් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අවුරුදු දහය පිරෙන්නේ අදට. ඉතින් අවුරුදු දහයකට කලින් ඒවෙනකොට කිසි කෙනෙක් නොසිතපු දෙයක් කරමින් ගමන් ආරම්භකරන ලද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අද ඔන්න තවත් අලුත්ම දෙයක් කරන්නයි සුදා…
ආයුබෝවන් බයිස්කෝප්වාසීන් සිල්ලන්ටම. දැනටම ඔයාල සියලුම දෙනා දන්නවා අද දවස මොකක්ද කියල. ඔව් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අවුරුදු දහය පිරෙන්නේ අදට. ඉතින් අවුරුදු දහයකට කලින් ඒවෙනකොට කිසි කෙනෙක් නොසිතපු දෙයක් කරමින් ගමන් ආරම්භකරන ලද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අද ඔන්න තවත් අලුත්ම දෙයක් කරන්නයි සුදානම් වෙන්නේ. ඒ තමා අපේ අවුරුදු දහය සම්පුර්ණ වීමේ සතුට සමරමින් නටන්න ගයන්න ඕනා අයටත් එක්කම එකදිගට විනාඩි 75ක හින්දි නන්ස්ටොප් DJ වීඩියෝ එකක් සිංහල උපසිරසි සහිතව ඔයාලට ලබා දෙන එක. හින්දි චිත්‍රපටයේ තිබෙන සින්දුවල පවා උපසිරසි මගහරිමින් උපසිරසි ලබාදෙන වෙබ් අඩවිවලටත් ආදර්ශයක් වෙමින් බයිස්කෝප් සිංහලෙන් හින්දි චිත්‍රපට උපසිරසි කරුවන්ගේ සාමුහික උත්සාහයක් කියල මේක හදුන්වන්න පුළුවන්.
2018 වර්ෂයේ බොලිවුඩයෙන් නිර්මාණය උන ජනප්‍රියම ගීත 52 ක් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වෙනවා. සුපිරිම චිත්‍රපට බොහෝ ගණනක හිට්ම සින්දු ගණනාවක් සමග බාද්ෂා , හනි සිංග් වැනි ජනප්‍රිය ශිල්පීන්ගේ අතිශය ජනප්‍රිය ඇල්බම් ගීත ගණනාවකුත් මෙහි ඇතුලත්. නමුත් මෙම වීඩියෝ පටයට කිසිදු උපසිරසියක් මේ වෙනකම් නිර්මාණය වෙලා නැහැ. කොටින්ම හින්දි බාශාවෙන් හෝ. ඉතින් පළමු වරට තමා මොනම හෝ උපසිරසියක් නිර්මාණය වෙන්නේ. ඒකත් බයිස්කෝප් වෙබ් අඩවියේ ජයග්‍රහනක් වෙන්න ඕනා. T Series ආයතනය මගින් නිර්මාණය කරන ලද KEDROCK & SD Style රිමික්ස් කිරීමක් කරන ලද Arya Acharya කියන ඉන්දියාවේ ජනප්‍රියම රැප් ශිල්පියා විසින් රැප් කොටස් ගායනා කරන ලද මෙම වීඩියෝ පටය මේ වෙනකොට මිලියන 6.2 නැරඹුම් ප්‍රමාණයක් වාර්තාවෙලා තිබෙන වීඩියෝ පටයක්.
මේ උපසිරැසිය ගැන කියනවා නම් ඇත්තටම මේ වැඩේ වැඩි බරක් ඇද්දේ තාරක නුවන් දිල්හාර සහෝදරයා. එයා තමා සම්පුර්ණ වීඩියෝ පටයට ටයිම් ලයින් සකස් කලේ. ඒවගේම ලයින් 1070කින් සමන්විත මෙම උපසිරසියේ ඇති වැඩි ගීත ප්‍රමාණයකට උපසිරසි ඇතුලත් කලෙත් ඔහු. ඒ මෙහි ඇති බොහෝ චිත්‍රපට ගීත අදාළ චිත්‍රපට ඔහු විසින් උපසිරසි නිර්මාණය කරන ලද ඒවා නිසා. ඊට අමතරව බයිස්කෝප් සිංහලෙන් හින්දි උපසිරසි කණ්ඩායමේ මයුර සුරාජ්, කවිනු වීරක්කොඩි, සසිත් සඳරුවන්, කවිෂල් රසින්ත, චානක ඉඳුනිල්, හෙළිලි හේමමාලි මෙන්ම අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයත් එකතු වෙනවා. උපසිරසි කණ්ඩායම සම්බන්දිකරණය සහ සෝදුපත් කියවීම එයා අතින් තමා සිදු උනේ. ඉතින් මෙන්න මෙම වීඩියෝ පටයේ තිබෙනා ගීත එකතුව සහ ඊට උපසිරසිකරනයෙක් දායක වෙන ලද උපසිරසිකරුවා.
01) Dilbar Dilbar| Satyameva Jayate – කවිනු වීරක්කොඩි
02) Kaun Nachdi – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
03) Hard Hard – Batti Gul Meter Chalu – කවිනු වීරක්කොඩි
04) Raat Kamaal Hai – Guru Randhawa – චානක ඉඳුනිල්
05) Bom Diggy Diggy – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
06) Morni Banke – Badhaai Ho | Guru Randhawa – මයුර සුරාජ්
07) Kamariya | Stree – තාරක නුවන් දිල්හාර
08) Urvashi – Yo Yo Honey Singh – චානක ඉඳුනිල්
09) Dil Chori – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
10) Chhote Chhote Peg | Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
11) Aashiq Banaya Aapne – Hate Story Iv – ශසිත් සඳරුවන්
12) Made In India – Guru Randhawa – චානක ඉඳුනිල්
13) Downtown – Guru Randhawa – චානක ඉඳුනිල්
14) Milegi Milegi – Stree – තාරක නුවන් දිල්හාර
15) Dholida | Loveyatri – කවිෂල් රසින්ත
16) Ek Do Teen | Baaghi – තාරක නුවන් දිල්හාර
17) Chogada | Loveyatri – කවිනු වීරක්කොඩි
18) Ghoomar | Padmavat – ආසිරි ප්‍රියන්ත
19) Nachle Na – Dil Juunglee – කවිෂල් රසින්ත
20) Ban Ja Rani – Tumhari Sulu – මයුර සුරාජ්
21) Binte Dil – Padmaavat – ආසිරි ප්‍රියන්ත
22) Nikle Currant | Jassi Gill|Neha Kakkar – කවිෂල් රසින්ත
23) Jimmy Choo – Fryday – තාරක නුවන් දිල්හාර
24) Tum Mere Ho – Hate Story Iv – ශසිත් සඳරුවන්
25) Subah Subah – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
26) Paniyon Sa – Satyameva Jayate – ශසිත් සඳරුවන්
27) Akh Lad Jave – Badshah, Asees Kaur And Jubin Nautiyal – ශසිත් සඳරුවන්
28) Patola – Blackmail – Guru Randhawa – තාරක නුවන් දිල්හාර
29) Mundiyan – Baaghi 2 – තාරක නුවන් දිල්හාර
30) Lahore – Guru Randhawa – චානක ඉඳුනිල්
31) Mohabbat – Fanney Khan – කවිනු වීරක්කොඩි
32) O Saathi – Baaghi 2 – තාරක නුවන් දිල්හාර
33) Soniye Dil Nayi – Baaghi 2 – තාරක නුවන් දිල්හාර
34) High Rated Gabru – Nawabzaade – තාරක නුවන් දිල්හාර
35) Bamb – Sukh-E Muzical Doctorz Feat. Badshah – කවිෂල් රසින්ත
36) Ishare Tere – Guru Randhawa – චානක ඉඳුනිල්
37) Kar Har Maidaan Fateh – Sanju – තාරක නුවන් දිල්හාර
38) Main Badhiya Tu Bhi Badhiya – Sanju – තාරක නුවන් දිල්හාර
39) Photo – Karan Sehmbi – ශසිත් සඳරුවන්
40) Tera Yaar Hoon Main – Sonu Ke Titu Ki Sweety – මයුර සුරාජ්
41) Laung Laachi – Mannat Noor – ශසිත් සඳරුවන්
42) Nazar Lag Jayegi – Millind Gaba – කවිෂල් රසින්ත
43) Taareef – 5 Weddings – චානක ඉඳුනිල්
44) Tere Naal Nachna | Nawabzaade – තාරක නුවන් දිල්හාර
45) Aao Kabhi Haveli Pe – Stree – තාරක නුවන් දිල්හාර
46) Halka Halka – Fanney Khan – කවිනු වීරක්කොඩි
47) Sajan Bade Senti – Badhaai Ho – මයුර සුරාජ්
48) American Beauty – 5 Weddings – තාරක නුවන් දිල්හාර
49) Gold Tamba – Batti Gul Meter Chalu – හෙළිලි හේමමාලි
50) Khalibali – Padmaavat – හෙළිලි හේමමාලි
51) Tere Thumke – Sapna Choudhary – හෙළිලි හේමමාලි
52) Rangtaari | Loveyatri – හෙළිලි හේමමාලි
ඔන්න එහෙනම් මේ කලින් ඔබට අත්දකින්න නොලැබුණු සොඳුරු අත්දැකීමක් විඳ ගන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් අප සමුගන්නවා. මේවගේම අලුත්ම අදහස් සහ වෙනස්ම අත්දැකීම් විදගන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවි ජාලය සමග එකතුවී සිටින්න කියලත් සැමට අරාධනා කරනවා. අවසන් වශයෙන් ප්‍රසිද්ද කියමනක් එකතු කරනවා.
අපව කොපිකල හැක, නමුත් සම කල නොහැක….
සදා ජය බයිස්කෝප් සිංහලෙන්, බුදුසරණයි සියලු දෙනාටම…….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YouTube, Baiscope Download Web පිටපත් සඳහා අදාළ වේ.
4,810 downloadsDownload 52-Non-Stop-2.zip165 KB
මෙහි ඔරිජිනල් වීඩියෝ පිටපත ඔබට Youtube වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර බයිස්කෝප් වීඩියෝ අංශය සංස්කරණය කරනලද වීඩියෝ පිටපතක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් බාගත කරගත හැක.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හින්දි චිත්‍රපට උපසිරසි කරුවන්ගේ සාමුහික උත්සාහයකි.
Subtitles
58 comments
geeganagamage
Eranda Malith 2.0
Thanks baiscopelk
කෞශල්‍ය දුෂ්‍යාන්
සුභ පැතුම් එක් කරමි.එදත් ඔබ සමගයි.අදත් ඔබ සමගයි.හෙටත් ඔබ සමගයි.සදා ජය.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….Krishan NiShalya
බොහොම ස්තූතී බයිස්කෝප් සෙට් එකටම
Good Luck
Januz_h
ඒක මරු වැඩේ
shihanamarakoon
ෆිල්ම් පවතින තාක් බයිස්කෝප් අඩවියත් යෙහෙන් වැජඹේවා.... උණුසුම් සුභ පැතුම් <3
Thilina Jayarathna
taudu maru
sadun perer
පට්ට වැඩක් නියමයි
Sudheera Kasun
Niyamai baiscope... !
Koda
උණුසුම් සුභ පැතුම් බයිස්කෝප්
asankachathuranga
bohoma stuti
Ayesh Prashan
Thank You
Dhoom766
මචං youtube එකෙ සර්ච් කරන්ඩ ඔනේ මොකක් කියලද ,?
1080p කොලිටියෙන්ම බලන්ඩ හිතුන ..
ඔබල සෙට් එකටම තෑන්ක්ස් සබ් හදනවට මහන්සිවෙලා..
පුලුවන් තරම් ඇඩ් ක්ලික් කරල සපෝට් එක දෙන්නව මං ..YNGJAPA
Dj hindi nonstop dilbar dilbar
Dhoom766
අහ් අද අපේත් 3න් වෙනි වෙඩින්ග් ඇනිවසෙරි එක ..
nethmivideo
thanks...oll
dinusha86231
Congratulations. You guys done a good job
Tharindu07
Thanks for all. Congratulations.......!!!
T.U.N.De silva
ස්තූතියි මේ කරන සේවයට.. ❤️❤️❤️
prasanna chamara
Ekanma ekenma jaya wewa hamotama ..... Thanks oyalata
Kukub
Thank you wewa
Tharaka
THANKS............
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Induwara Malintha
මම හිතුවේ මීට වඩා වටිනා මොකක් හරි දේයි කියලා enyway happy 10th anniversary biscope
aks
Thanks... Elama...
lahiru sadaruvan
thank you baiscope team...
BPL
congratulations......
ShadowXdark
ජය වේවා baiscope team , සුබපැතුම්
Amilaprasad814
Congratulations baiscope team....❤❤❤
niwanthaedirisinghe
ජය බයිස්කෝප්
Deshani
Congratulations Baiscope Team
Thank you and Good Luck for all the Team Members
:) :)sachintha
වෙනස්ම වැඩක්...
සුපිරියටම තිබුනා...
මේ සදහා දායක උන සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි
ජයරොයිලි
ලෙසටම තිබ්බා. ස්තූතියි දායක වුණ හැමෝටම. ජය෴෴ :P :P
thanujamilandi
aththatama lasssnaiii wehesa una hamotama godak isthuthii.. Jaya wewa!! BS!!! Digatama me gamana yamu api oyala ekka hamadama...
thushan3
supiri wadakne machooo.......
puluwannam
(Tamma Tamma Again 52 Non Stop Remix #NewYear2018 Special Songs Kedrock & Sd Style T-Series)
menna mekatath ekak set karanawada???????
supiriyatama thiyeyi.................tharukagayashan5
patta wedak.jayawewa baiscopelk.
zeal
WENAS WADAK NIYAMI...
MusicKingz
good work
sasinduweerasinghe
නියමයි බොහොම ස්තුතියි.....
Kulanjana Maduranga
niyamai...good work...keep it up baiscopelk team.....
harshani11112
ඒකනම් නියමයි...වෙනසකටත් එක්ක අහලා බලමු
Sadeeshmanuja
කොච්චර sites තිබුනත් හැමදාම එන්නෙ මෙතෙන්ටමයි.Baiscopelk එකෙන් දෙන sub හැමදාම හොඳම විදිහට තිබුන...හැමෝටම ස්තූතියි
Dhanush Narangoda
එල එල බලමු වෙනස කොහොමද කියලා. ❤️❤️❤️❤️❤️
sugathbandara
supiri sahoo...
Thirasha
fttaam
sanjeewakbg
Thank you very much....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Mawan Geethanjana
congratulations supiri wedak
Udara Damith Dissanayaka
elaaaaaa
ftthushara
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්