ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. මේ මගේ පලමු උපසිරැසිය. මම මේ චිත්‍රපටිය බාරගෙන ටිකක් කල් වෙනවා. එක දිගට පාඩම් වැඩ කරන එක අමාරු නිසා වෙනසකටත් එක්ක සබ් එකක් කරන්න හිතුවෙ. ඉවර කරන්න ටික කාලයක් ගියේ මම A/L විභාගයට මේ වසරේ (2019) ලියන නිසා. මම මුලින්ම බැලුවේ මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස (Grand Masti 20…

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. මේ මගේ පලමු උපසිරැසිය. මම මේ චිත්‍රපටිය බාරගෙන ටිකක් කල් වෙනවා. එක දිගට පාඩම් වැඩ කරන එක අමාරු නිසා වෙනසකටත් එක්ක සබ් එකක් කරන්න හිතුවෙ. ඉවර කරන්න ටික කාලයක් ගියේ මම A/L විභාගයට මේ වසරේ (2019) ලියන නිසා. මම මුලින්ම බැලුවේ මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස (Grand Masti 2013) පස්සෙ මම අනිත් කොටස් ගැන හොයද්දි හම්බ වුනා තුන් වෙනි කොටස (Grate Grand Masti 2016) මේ ලඟදි තමයි පලමු කොටස (Masti 2004) හම්බ වුනේ. හැබැයි ඒකට සිංහල සබ් එකක් තිබුනෙ නෑ. අන්න එතකොට තමයි මට සබ් එකක් කරන්න ඕනි කියලා හිතුනෙ.
මේ චිත්‍රපටය නිකුත් වුණේ 2004 අවුරුද්දෙ. පැය 2 විනාඩි 46 ක් පුරා දිවෙන හාස්‍ය ජනක චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.2/10 ක අගයක් ලබාගෙන තියෙනවා. තව Google පරිශීලකයන්ගෙන් 77% ක Likes ප්‍රමාණයක් ලැබුනු චිත්‍රපටයක්.
මේකෙ රඟපාන නළුවන් තමයි, රිතියිෂ් දේශ්මුක් (මගේ කැමතිම නළුවා), විවේක් ඔබරෝයි, අෆ්තාබ්, අජේ දේව්ගන් කියන කට්ටිය. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Indra Kumar විසින්. මේ චිත්‍රපටය Box Office වාර්තා තියපු චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කොටි 26.75 (US$3.7 million) ක වාර්තා ගත ආදායමක් ලබල තියෙනවා.
මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවනම් මේකේ ඉන්න රජ තුන් කට්ටුව තමයි අමර්, මීත්, ප්‍රේම් කියන යාළුවො තුන්දෙනා. මෙයාල විවාහ වෙලා අවුරුදු 3 කට පස්සෙ හම්බ වෙනව. තවමත් තමන්ගෙ විවාහ ජීවිතය ගැන තෘප්තිමත් නැති මේ තුන්දෙනා විනෝද වෙන්න හදනවා (Unofficial) විදිහට. ඒ අතරතුර මෙයාලට වෙන කරදර බාධක සහ ඒ අය මේ නිසා පාඩමක් ඉගෙන ගන්න අාකරය තමයි තියෙන්නෙ. චිත්‍රපටය පුරාවට විහිළු වලින් නම් අඩුවක් නෑ. පට්ට කොමඩියක්. තව…………..
වැඩිය කියන්න හොඳ නෑනේ එහනම් චිත්‍රපටය බලන්න කියලා හැමෝටම අාරාධනා කරනවා. මේ මගේ පලමු උපසිරැසිය නිසා අඩු පාඩු අැති. ඒවා ගැන මම දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ජය වේවා…….!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,807 downloadsDownload Masti-2004.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ L.K.සිසිල දිල්ශාන් මධුසංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
L.K.සිසිල දිල්ශාන් මධුසංක
Subtitles
28 comments
supun madushanka Fernando
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Harshi111
Thank you for the subtitles :-)
babal
grate job machan thanks
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට...!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්...!geeganagamage
බොහොම ස්තුතියි පොඩි කාලේ මේ හින්දි ෆිල්ම් එක ට්වි එකේ බැලුවේ ගොඩාක් ආසාවෙන් .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hiranhiru
පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්...
මං නම් හින්දි පිලුම් වලට ආසා නෑ. ඒත් පළවෙනි උපසිරැසිය නිසා සුබ පතන්න හිතුනා.
දිගටම උපසිරැසි දෙන්න. ඉංග්‍රීසි ඒවාටත් දෙන්න.
තෙරුවන් සරණයි....!Kulanjana Maduranga
subata thanks
geethkamal
tnx sub ekata.jaya wewa
teejay1999
sub ekata thanks sahoo. enakan balan hitye. e wagema wibahagetath jayen jaya supiriyatama pass wewa kiyla hadawathinma suba pathanawa jayen jaya
TharakaWAS
Subata thanks saho...!!!
harshani11112
ස්තුති සිසිල සහො
තෙරැවන්සරණයිsooriyapatabadige
Thanks for sub bro ..... (Aashiq banaya apne 2005) film ekata sub dennako please.....
Sisila ft Dilshan
commen karapu siyaluma denata THANKS.......!!!
-L.K. Sisila Dilshan Madhusanka-Udisuru
Oka math dan auarudu 2kata vithara kalin baluwe.supirima filumkහතරවෙනි එක ආරංචි විදියට මෙ අවුරුද්දෙ එනවා.එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ
Lasantharathnasirirox
ගොඩාක් ස්තුතියි වැඩ රාජකාරි බහුලව තියෙද්දිත් උපසිරැසි කරන්න වේලාවක් වෙන්කර ගත්ත එකට....ජයවේවා !!"
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Dilan gunarathna
Tnx sahoo.....
Jaya weewaශසිත් සඳරුවන්
පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ...
අපිත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!deepal800
machan baiscope download web site ekan dila thiyana torrent file ekata sub match wanna naha. eka hadanda
Sisila ft Dilshan
බයිස්කෝප්ඩවුන්ලෝ්ඩඩ් සයිට් එකේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් වල තියෙන ෆයිල් එකට සබ් එක ගැලපෙනවා. මටත් ප්‍රශ්නයක් තිබුනා ටොරන්ට් එකේ (ඒක ඔරිජිනල් ෆිල්ම් එක නෙවෙයි) මචං මම ඕකට සබ් එක හැදුවෙත් ඩිරෙක්ට් ලින්ක් එකේ තියෙන වීඩියෝ ෆයිල් එකට. ඔය කියපු ටොරන්ට් එකට අදාල වීඩියෝ එක මම දැක්ක You tube එකෙත් තිබුනා. ඒකටත් සබ් එක සෙට් වෙන්නේ නෑ. ටොරන්ට් එකෙ තියෙන වීඩියෝ එක මම හිතන්නේ කොටස් අඩුයි. ඩිරෙක්ට් ලින්ක් තමයි විසදුම......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Indika Aruna Kumara
Thnks bro.
Anonymous
thanz bro upasirasata
DE TAALI film ekatath sub dennako plzChaminda Lakruwan
ස්තූති සබ් එකට
Advertisement
Sub ekata thanks bro..kiwwath wage math anith tikanam balala thiyenawa..2017 anthimata apu ekath beluwa..eth mul eka balala thibbe ne..den ekath balanna puluwan..