මේ ෆිල්ම් එක 2006 ආපු ටිකක් පරන ෆිල්ම් එකක් වුනත් නියමෙටම තියෙනවා. ඇනිමේශන් ෆිල්ම් බලන්ඩ කැමති අයට හොදයි.Barn yard කියන්නෙ ටීවී සීරීස් එකක් වුනත් ඒකෙ ආපු ෆිල්ම් එක තමා මේක. අදටත් හෙන ප්‍රසිද්දයි. Nickelodeon කියන ටීවී චැනල් එකේ සාදර අනුග්‍රහයෙන් තමා මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නෙ. paramount pictures…

මේ ෆිල්ම් එක 2006 ආපු ටිකක් පරන ෆිල්ම් එකක් වුනත් නියමෙටම තියෙනවා. ඇනිමේශන් ෆිල්ම් බලන්ඩ කැමති අයට හොදයි.Barn yard කියන්නෙ ටීවී සීරීස් එකක් වුනත් ඒකෙ ආපු ෆිල්ම් එක තමා මේක. අදටත් හෙන ප්‍රසිද්දයි. Nickelodeon කියන ටීවී චැනල් එකේ සාදර අනුග්‍රහයෙන් තමා මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නෙ. paramount pictures ආයතනයෙන් තමා මූවී එක නිපදවලා තියෙන්නෙ.
කතාව ගැන කිව්වොත් මෙහෙමයි. මේක ෆාම් එකක් ගැන කතාවක්. මේ ෆාම් එකෙ අයිතිකාරයා නැති වෙලාවට ලොක්කා ටිකක් වයස හරකෙක්. වයසයි කියන්නෙ මැදි වියේ එකෙක්. උගෙ පුතා පිස්සු පොරක්. අනික් සත්තු එක්ක රවුම් ගහනවා මිසක් තාත්තාට උදවු වෙන්නෙ නෑ. තාත්තා හරකා තමා නරින්ගෙන් කුකුල්ලු ටික රැකගන්නෙ. ඉතින් දවසක් තාත්තා හරකා මැරෙනවා. එතකොට තමා පුතා හරකා චුන් වෙලා වැඩට බහින්නෙ.තාත්තා මැරෙන හැටි බලා ගන්ඩයි පුතාගෙ පිස්සු වැඩ බලගන්ඩයි නම් ෆිල්ම් එක බාගෙනම බලන්ඩ. පැය 1 කා මාරක් විතර ෆිල්ම් එක යනවා. ඉක්මනින්ම ඩවුන්ලොඩ් වෙයි. මේක මගේ පලවෙනි බයිස්කොප් එක. එක හුස්මට බලාගෙන යන්ඩ පුලුවන් ෆිල්ම් එකක්. වැඩි පුර විස්තර කියන්ඩ නම් යන්නෙ නෑ. 2006 එකක් වුනාට ලගදි ආපු ෆිල්ම් වගේම කොලිටියට තියෙනවා. හිනා යන විහිලු කෑලිත් හුගක් තියෙනවා. සත්තුන්ට මොලේ නෑ හැගීම් නෑ කිව්වට මේක බලපුවම ඔයගොල්ලො අදහස වෙනස් කර ගනී. මගේ වචන වලින් කියනවානම් මේ ෆිල්ම් එක පට්ටම පට්ට එලම ජොලි ෆිල්ම් එකක්. ප්‍රතිචාරයක් ලබා දෙන්නත් අමතක කරන්ඩ එපා…
ලිපිය – අමිල පෙරේරා

40 comments
Tharindudoo
Tharindudoo
තෑන්කූ යාළුවා !
Tharindudoo
2ත් මම 3ත් මම
චමිදේවා
අනිවාර්යෙනම බානවා.ආසම වර්ගවලින් එකක් තමයි ඇනිමේෂන් කියන්නේ.
අකිල ප්‍රනාන්දු
ජය වේවා අමිල මචං
ඉදිරියටත් ...අපි ඔයාව බලාපොරොතු වෙනවා....ඔන්න මාත් බාන්න දැම්මා.....මොකද මම කාටුන් හා Animation පිස්සෙක්
සුභාෂ් ගුණවර්ධන
මෙන්න මමත් බාන්න දැම්ම . .
අපේ කොල්ලා (විරුල්) අපිට කාර්ස් ෆිල්ම් එක ඇර වෙන මොන මගුලක් වත් දාන්න දෙන්නේ නෑ.
ඊයේ ජන්ගල් බුක් ඩවුන්ලෝඩ් කරලා දැම්මා . .එකේ බගීරා ට බයයි . .
බලමු මේකට වත් කැමති වෙයිද කියලා . .තැන්කූ වේවා කිව්වා
Shiroshan Randika
මගේ උණුසුම් සුභ පැතුම්! අමිල! මරු ඔහොම දිගටම ලියන් යං!
asitha perera
අපිට මරු ෆිල්ම් ekak dunnata godak
තැන්කූ වේවා.....සමන් කලුබෝවිල
aniwaaa banawaa......thanks machanlaaaaa
සමන් කලුබෝවිල
thanks machoooooo,, aniwaa banawaaa
සමන් කලුබෝවිල
aniwaaa banawaa......thankx machanlaaaa...
සමන් කලුබෝවිල
ela...ela.....mamath banawa....
kathu
එළ එළ.. Animation වලට නම් ඉතින් අපි අත් දෙකම උස්සලා...!! දැන්ම බෑවා..
Anonymous
please post movies in mkv format.
අමිල
@අකිල - තෑන්කූ මචා..
@රන්දික - උබනෙ ඉතින් අපෙ බොක්ක.
බාගත්තු හැමොටම තැන්කූ වේවා.. එල එල..අමිල
@ චමිදේවා - ස්තූතිය් මචා... පොර
පීටර්
මමත් බානවෝ................තෑන්ක්ස් අමිල සහෝට.
Anonymous
maxxa movies eka ...ela thanks .......pulluwan nam ekae part 2 awa nae da ,ekae link upload karnae ....
nilanthaherath
machan meka lamayntath hodada?. balama balamu thanks wewa
අමිල
@ පීටර් - එල එල
@ නිලන්ත - නැතුව නැතුවAravinda
ඔන්න මමත් බා ගත්තා බොහොම ස්තූතී .......
ඉන්දික
මචංලා තැන්කූ මේක දුන්නට අපේ බබා (ෂෙහාරා) මේ කට ගොඩක් කැමති වෙයි පුලුවන්නම් අර පොඩි කුරැල්ලෙක් ද තාරාවෙක්ද මන්දා ඉන්න කාටුන් ඇනිමේෂන් එකක් තියෙන්නේ අන්න ඒක හොයලා දානවද එකේ ට්‍රෙලර් එකක මේ ලගදී ටී වී චැනල් එකක ගියා ඒක බලලා මට මේ දවස්වල හවසට ගෙදර යන්න දෙන්නේ නෑ
poshi
maru niyamai thanks kolla!
elama thamajkadithy
ela machan
maara ikmanata DL unaරසිකයෙක්
පළමු වර ඔබගේ ලිපියට මාගේ ස්තුතිය!තියෙන විස්තරයේ මොකක්දෝ වෙනසක් දැක්ක නිසා බාගත කරගත්ත. සාමාන්‍යයෙන් මම ඇනිමේටඩ් ෆිල්ම්ස් බලන්නේ නැහැ.
Anonymous
Thank you very much mamath banna patan gaththa
rohitha
මම බැලුවා ලස්සන ෆිල්ම් එකක්
thank uසයිලන්ට් හන්ට(ර්)
බාමි............. :) :P :D i am the animation crazy boy :P
navodissa(නවොද)
එල එල ආනිමේශ්න් කියන්නෙ මගෙ ආසම ෆිල්ම් ජාතිය
Ramraj
ඇනිමේෂන් නම් ඔන්න ෆිල්ම් එක.
Kasun.D
ela ela...
niyama film ekak.Mac Wolf
එළ භාණ්ඩයක්
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
chathuranga
machan sub downlod wenne ne kohoma hari wede karanna el aaaaaaaaaa.mata me sub1ka aniwa one
banosh
sub nane....
Ferdinand
Mekata sub nadda
Chalith max
Subtitles nehene
Blackeagel
Download wenne nane kollo
Brevian
ela movie eka
sasith
subtitles nehene
Advertisement
Niyamai Niyamai Mamai 1