කොහොමද ඔයාලට මේ දවස් වල බයිස්කෝප් එකේ 18 + ඒවා වැඩිපුර යන නිසා,මම තීරණය කරා පොඩි ළමයිනේ කතාවක් අරගෙන එන්න,ඇත්තටම විමා අයියා තමයි කිව්වේ හැමදාම ඉංග්‍රීසි චිත්‍රපටි කරන නිසා මේ පාර වෙනසකටත් එක්ක ප්‍රංශ චිත්‍රපටි කතාවක් කරමු කියලා,මේ කතාව ඔයා හොදින්ම දන්න හයිඩිගේ කතාව, මම පොඩි කාලේ අහල තියෙනව කතාව… දැ…
කොහොමද ඔයාලට මේ දවස් වල බයිස්කෝප් එකේ 18 + ඒවා වැඩිපුර යන නිසා,මම තීරණය කරා පොඩි ළමයිනේ කතාවක් අරගෙන එන්න,ඇත්තටම විමා අයියා තමයි කිව්වේ හැමදාම ඉංග්‍රීසි චිත්‍රපටි කරන නිසා මේ පාර වෙනසකටත් එක්ක ප්‍රංශ චිත්‍රපටි කතාවක් කරමු කියලා,මේ කතාව ඔයා හොදින්ම දන්න හයිඩිගේ කතාව, මම පොඩි කාලේ අහල තියෙනව කතාව… දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්… කතාව පටන් ගන්නේ හයිඩිව එයාගේ ඇන්ටි එහෙම නැත්තම් ඩේට්,හයිඩිව එයාගේ සියා ගාව නවත්තන්නයි යන්නේ,හයිඩිගේ අම්මයි,තාත්තයි පොඩි කාලෙම නැති වෙලා,ඒක නිසා අවුරුදු 5ක් බලාගත්තේ ඩේට්, ඊට පස්සේ ඩේට්ට රස්සාවක් හම්බවෙන නිසා හයිඩිව එයාගේ සියා ගාව නවත්තන්නයි යන්නේ,සියේ ජිවත් වෙන්නේ ලස්සන කදු මුදුනක.. මුලින්ම සියා කැමති වෙන්නේ නෑ,එත් පස්සේ යන්න යන්න සියා හයිඩිට කැමති වෙනව.
හයිඩිට එහෙදි යාලුවෙක් හම්බවෙනවා,ඔයාලා හොදින් දාන්න පීටර්,ඊට පස්සේ හයිඩි පීටර් හොදම යාලුවෝ වෙනවා,එහෙදි පීටර් කියන්නේ එළුවෝ බලාගන්න කෙනෙක් එහෙම නැත්තම් ගොපල්ලෙක්, දවසක් හයිඩි පීටර් කදුමුදුනේ සෙල්ලම් කරගෙන ඉන්නකොට පීටර් හොරෙන් හයිඩිගේ කෑම කනවා,ඊට පස්සේ හයිඩිට අහු වෙනවා,එත් හයිඩි මොකුත් කියන්නේ නෑ..ඔය විදියට ටික කාලයක් ගතවෙනවා, ඊට පස්සේ ඩේට් අයෙත් එනවා,හයිඩිව නවත්තන්න හොද තැනක් හම්බවුනා කියලා,හයිඩිව ඊට පස්සේ ඩේට් නගරයට එක්කන් යනවා,ඒ ගෙදර නපුරු නෝනා කෙනෙක් ඉන්නේ,එහෙදි හයිඩිට යාලුවෙක් හම්බවෙනවා ක්ලාරා කියලා, හයිඩි එහෙදි කියවන්නත් ඉගෙන ගන්නවා, හයිඩිට හරියට ඉදගන්න, හැසිරෙන්න උගන්වනවා, එත් හයිඩිට දුකයි එයා ගෙදර දාලා ආපු එකට, තව ලස්සන් සිද්ධි ගොඩක් මේ කතාවේ සිද්ද වෙනවා මම ඔක්කොම කියන්නේ නෑ,ඔයාලම බලන්න මේක මතකද කියලා මේ කතාව, වෙන භාෂාවක් වුනාට උපසිරසි එක්ක බලන්න එතකොට කතාව තේරුම් ගන්න පුලුවන්. ඊලග උපසිරසියෙන් හමුවෙමු!
මෙම උපසිරැසිය සියලුම BR සහ BD පිටපත් සඳහා අදාළ වේ.
1,675 downloadsDownload Heidi-2015.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
20 comments
Kulanjana Maduranga
asantha fernando
meka kohomada download karqnne bro...
BaiscopeMovie
සබ් එකට Thank you බන්
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/heidi-2015-french-7…[ No Ads | No Waiting | Direct සහ Torent Download Link ]
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.Sudesh
Niyami brother..
Thank you very much..Rasheen Mansil
magnet link 8f440448dd4ac24ba1548922c9ae3c015c93697b
NAVIN
THANKS
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharaka
සබ් එකට ගොඩාක් ස්තූතියි
BaiscopeMovie
සබ් එකට Thank you බන්
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/heidi-2015-french-7…[ No Ads | No Waiting | Direct සහ Torent Download Link ]
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Ras
සබ් එකට ගොඩාක් ස්තූතියි
thilina
menno 65A6AC85BACCF41F8B2F31A08FD0697D9E352788
thilina
65A6AC85BACCF41F8B2F31A08FD0697D9E352788
SHEEN
THANK S FOR HASH LINK ALL FREIEND
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
thnxx...
iresha
thank you ........
krish premathilaka
Godak sthuthi...
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……