Watch Trailer

Road to Perdition (2002) | කුරිරු ගමනාන්තය තෙක් පිය පුතු දෙපල… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේක මගේ පළමුවෙනි උපසිරැස. ඒක හින්දා ඉතින් මේකෙ පොඩි පොඩි වැරදි ඇති. ඇත්තටම කියනවනම් මේක “DC Comic”ලා චිත්‍ර කතාවක් විදිහට 1998දි පලකරලා තියනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු “Tom Hanks”. මේක Crime, Drama, Thriller ගනයට අ…

Road to Perdition (2002)

ඉතින් මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේක මගේ පළමුවෙනි උපසිරැස. ඒක හින්දා ඉතින් මේකෙ පොඩි පොඩි වැරදි ඇති. ඇත්තටම කියනවනම් මේක “DC Comic”ලා චිත්‍ර කතාවක් විදිහට 1998දි පලකරලා තියනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය නළු “Tom Hanks”. මේක Crime, Drama, Thriller ගනයට අයිති වෙන ෆිල්ම් එකක්. ඉතින් මේකෙ කතාව ගැන කෙටියෙන් කියුවොත් මේක 1931 වර්ෂයේ සිදුවුනු කතාවක්. Tom Hanks පනපොවන්නෙ මයික් සොලිවන් කියන අමුතුම ජාතියෙ මනුස්සයෙක්ගෙ චරිතයකට. ඒ වගේම කෝනර්ගෙ චරිතයට පන පොවන්නේ Daniel Craig. මැග්වයර් කියනන මිනිමරු චරිතයට පන පොවන්නෙ ජනප්‍රිය නළු Jude Law.

හරි එහෙනම් මේකෙ කතාව කෙටියෙන් කියුවොත්, මයික් සුලිවන් වැඩකරන්නේ චන්ඩ් බොස් කෙනෙක් ගාව කුලියට මිනී මරන පොරක් විදිහට. ඒත් මේ චන්ඩි බොසා සුලිවන්ට තාත්තා කෙනෙක් වාගේ හිටියෙ. සුලිවන්ට පුතාල දෙන්නෙක් හිටියා. මේ දෙන්නම දන්නෙ නෑ තාත්තා මොනවද කරන්නෙ කියලා. ඉතින් දවසක් සුලිවන් වැඩකට යද්දි එයාගෙ ලොකු පුතා මයිකල් කාර් එක ඇතුලෙ හැංගෙනවා. මයිකල් හැංගිලා බලාගෙන ඉන්නවා තාත්තයි කෝනර් කියන බොසාගෙ පුතයි මිනිස්සු මරනවා. ළමයා හැංගිලා ඉන්නව දකිනවා මේ දෙන්නම. ඉතින් කොනර්ට සැක හිතෙනවා මෙයා මේක ගැන කාට හරි කියයි කියලා. සුලිවන් ගෙදර නැතිවෙලාවක් කෝනර් යනවා මයිකල් මරන්න. මයිකල් ගෙදර එන්න පරක්කු වෙනවා. කෝනර් තමන්ගෙ මල්ලිවයි අම්මවයි මරලා යනවා මයිකල් දකිනවා. ඊට පස්සේ අනිත් ළමයත් අරගෙන මෙයා යනවා ගෙදරින් හැබැයි මෙයා ගෙදරින් යන්නෙ නිකන් නෙමේ ළමයවයි නෝනවයි මරපු එකේ පලිය ගන්නත් හිතාගෙන. මේ අතරේ මේ දෙන්නෙව මරන්න වෙන භයානක මිනී මරුවෙක් එවනවා මැග්වයර් කියලා. ඔය ඇති හොදටම ඔයාලම බලන්නකො මෙයාට ළමයවත් බේරගෙන පවුල මරපු එකේ පලිය ගන්න පුලුවන් වෙයිද කියලා.

Road to Perdition (2002) on IMDb

 

 

751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

94DEE59143B2584418DB029D0A366B97EFEAE49F

1.6 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න

263EC697CB1AC65EC1E6B59752A0C448902ECDA6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,937 downloadsDownload Road_to_Predition_2002_baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසන් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පසන් මධුසංඛ

Subtitles

1,937 downloadsDownload Subtitles56 KB

31 comments

  1. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ.............
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙතට.......
    දිගටම උපසිරස දෙන්න ශක්තිය හා කාලය ලැබේවායි කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ.....
    එල......... එල............ එල........... එල.......... එල....... එල........ එල........ එල......... එල............

    1. පසන්

      බොහොම ස්තූතියි ඕ ගොල්ලො හැමෝටම

  2. කැලුම් ගුණසේකර

    පලවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම.

  3. නලින්

    පළමු නිර්මාණයට සුභ පැතුම් පසන් සහෝ.. දිගටම නිර්මාණ කරන්න.
    අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
    ජය වේවා!

  4. Dilum RaNDika

    පලවෙනි සබට සුබ පැතුම් සහෝ,,,වෙල්කම් ටු බයිස්කෝප්...
    තව දෙමු...!!!!!!!!!!!

  5. gayan

    බලමු බලමු.

  6. thisal

    බොහොමත්ම ස්තුතියි!!!..

  7. sanjeewa

    thsnks bro

  8. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම සබ් දෙමු.
    ස්තුතියි සබ් එකට.
    ජයවේවා.

  9. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks PASAN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

  10. Kavindu

    mn balapu Supirima Film ekak bn maxxa..

  11. රොයිලි

    බොහොම ස්තූතියි පසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. දසුන් සුචරිත

    බාමි.ස්තුතියි

  13. දසුන් සුචරිත

    බාමි

  14. wiki

    thanks

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Yenu

    දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......බොහොම ස්තුතියි උපසිරසියට...............

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. prabhath

    tom hank innawanam katawa kese wttat ragapema oda ati balama balamu thanks

  19. isuru

    palamu wedeta suba pathum!

  20. Dulan

    පළමු උපසිරසට නියම ම සලරුවක් ගෙනත්....
    බොහොමත්ම ස්තුතියි පසන් සහෝ උපසිරසට...

  21. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    උණුසුම් සුභ පැතුම් සහෝ පළමු උපසිරැසියට! ෆස්ට් ටයිම්ම සුපිරි ෆිල්ම් එකකටනේ සබ් ගෙනල්ලා
    තියෙන්නේ. අනිවා බලනවා. ජය වේවා!!!

  22. indika

    Thn Q :)

  23. Isuru

    මම ඊයෙයි මේක බැලුවේ. හරිම සංවේදී හොඳ ෆිල්ම් එකක් කියන්න පුලුවන්. සබට බොහෝම ස්තූතියි සහෝ.

  24. නිරෝෂ්

    ස්තුතියි පසන්.ජය වේවා !

  25. “චූටී මල්ලි”

    elz

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  27. sk

    ela!

  28. lahiru

    elama machan supiriiiiiii

  29. Lakshansilva18

    Terminal, green mile, saving private ryan baluwata passe tom hanksge film walata pissu watila inne mekath aniwa balanawa

  30. Anonymous

    Thank you!