හිතාදර Mr.කෝර් දවස් තුනකට කලින්, මගේ පුතා වන බෙයිලිව වෘකයන් විසින් ඩැහැගෙන ගියා. එම සිද්ධයම මෙහෙදී දෙපාරක්ම වාගේ සිද්ධ වුණා. ගමේ සිටින කවුරුත්ම වාගේ උන්ව දඩයම් කරේ නැහැ ඒවගේම මම මෙහෙ තනිවෙලා. මම ඔබතුමාගේ පොත කියෙව්වා. මම දන්නවා ඔබතුමා කලිනුත් මෙවැනි දේවල් කරලා තියෙන බව. මගේ හිත කියන්නෙම… ඔබතුමාට මෙ…

හිතාදර Mr.කෝර්
දවස් තුනකට කලින්,
මගේ පුතා වන බෙයිලිව වෘකයන් විසින් ඩැහැගෙන ගියා.
එම සිද්ධයම මෙහෙදී දෙපාරක්ම වාගේ සිද්ධ වුණා.
ගමේ සිටින කවුරුත්ම වාගේ උන්ව දඩයම් කරේ නැහැ
ඒවගේම මම මෙහෙ තනිවෙලා.
මම ඔබතුමාගේ පොත කියෙව්වා.
මම දන්නවා ඔබතුමා කලිනුත් මෙවැනි දේවල් කරලා තියෙන බව.
මගේ හිත කියන්නෙම…
ඔබතුමාට මෙය දැන් වුණත් කරන්න පුළුවන් බවයි.
මා මගේ පුතාව පණපිටින් හොයාගන්න බලාපොරොත්තු වන්නේ නැහැ,
නමුත් ඔබතුමාට පුළුවන් ඔහුව අරගෙන ගියපු වෘකයින්ව සොයාගන්න.
මට කරන උදව්වක් හැටියට ඇවිත් උන්ව මරල දාන්න.
මම දන්නවා ඔබතුමාට මෙම සත්තු වෙනුවෙන් අනුකම්පාවක් තිබෙන බව.
කරුණාකරලා එපා.
යුධ කලාපයේ සිට මගේ සැමියා නැවත නිවස බලා පැමිණේවි.
ඔහුව පෙන්වීම සදහා මා ළග කුමක් හෝ දෙයක් තිබිය යුතුයි.
මීට,මෙඩෝරා ස්ලෝන්.
උඩ තියෙන ලියුම් කෑල්ල කියෙව්වද?දැන් ඔබටම තේරෙනවා ඇතිනේ කතාව පිළිබද. නමුත් එම හේතුවමයි කියලා විශ්වාසය කරන්න එපා. මැදක් හරියෙදි ඔබටම තේරුම් යයි කුමක්ද මේ සිදුවෙන්නේ කියා. එතකොට ඔයාල බලනවා ඇති කවුද මේ Mr.කෝර් කියල ඔහු ලේඛකයෙක්. මොහු තාත්තා කෙනෙකුත් වෙනවා. හැබැයි අවුරුදු ගාණකින් තමන්ගේ දුවට කතා කරල නැහැ. ඔහු මේ ගැන ගොඩක් පසුතැවිලි වෙනවා. ඉතින් මොවු අවුරුදු ගාණක අධ්‍යනය කිරීම් මගින් වෘකයෝ ගැන පොතක් ලියනවා. ඒකෙ වෘකයන්ගේ සෑම චරියාවක් ගැනම ලියලා තියෙන්නේ. කොහොමහරි මෙම ලියුම ලියන අම්මා කෙනෙක් වන ස්ලෝන් දැකල ඔහුව අර මම උඩ කිව්වා ලියුම ලියනවා. පස්සේ ටික දවසකට පසු කෝර් මැයව හමුවෙන්න පැමිණෙනවා. ඉතින් ස්ලෝන් හැම දෙයක්ම වගේ පැහැදිලි කරලා දෙනවා.පස්සේ මොහු ඊළග දවසෙම තමන්ගේ කාර්ය කිරීමට පිටත් වෙනවා. නමුත් මොහුට වෘකයන් හමුවෙද්දී තේරුම් යනවා ස්ලෝන් තමන්ට බොරුවක් කල එක. ඉතින් ඒක කිව්වොත් කතාවේ අගය නැති වෙනවනේ. බලලාම දැනගන්නකො මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.
Adventure | Drama | Mystery යන කාණ්ඩයට අයත් වන මෙම චිත්‍රපටය 2018 වර්ෂයේ සැප්තැම්බර් මස 28 වන දින තමයි නිකුත් වුණේ. මෙම චිත්‍රපටය හට IMDb අගය 6.1 සහ Rotten Tomatoes අගය 70% ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Jeremy Saulnier ය. Green Room | The Rebirth | Blue Ruin මොහුගෙ අධ්‍යක්ෂණය මගින් කෙරුණු චිත්‍රපයට. ඒ වගේම තමයි මෙහි රංගනයෙන් දායක වන්නේ Jerrey Wright | Alexander Skarsgard | Riley Keough | Macon Blair | James Badge Dale යන නළු කැලයි. එහෙනම් ඉතින් නැවතත් මෙම චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන් මම කැපුණා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා අදාළ වේ.
4,439 downloadsDownload Hold.the_.Dark_.2018.Baiscopelk.com_.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
37 comments
gihan perera
kavinuweerakkody
thankq mchn!!
Upul Sampath
Thanks for sub.first purge 2018 ekatath sub dennako
kasun3
jaya wewaaaa.....
Amilperera
Thnks bro sub akata
1Sarath kumara
Thanks
Himantha
Thanx mcn sub ekata
Kushantha De Silva
Thanks bro sub ekata... ;-) .... Antman and the wasp 2018 hoda copyak awa iye re... Webrip eka... ikmnin sub eka dendoooo.....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!imyk
තැන්...තැන්...
Udara Damith Dissanayaka
යන් යන් ඔහොම යන්
Kulanjana Maduranga
subata thanks...saho..
chandika1975
thank you for sub....well done
harshani11112
ස්තුති සහො
Supun shanika
පට්ට බ්‍රෝ tnz ආහ්
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharaka
THANKS..............
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ ............
thusitharhm
thx machan
rithmal90
thank u rukshan bro !!!
maduranga012
elazz broo
jagath55
Thanks
Madhusanka25
Niyamai mcn thada a
Nivom
thanks
Hiranhiru
ස්තුතියි...
chathura layantha
Thank you
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
ජයෙන් ජය.mindika
Thanks !!!!!!!!!!!!!
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata..
Pramukmili
thanxx bro.......
samandddd
Tnx for the sub
nishannw
ස්තූතියි සහෝ ජය වේවා
AsithaDilruwan
Ela saho thanks
kaaka1985
thanks
Kaveen Gayath
Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Adventure ඒවා නියමයි සහෝ....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව වෙන් කරගන්න බලන්න සහෝ....දෙවි පිහිටයි....ජය වෙිවා....