කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම ආවා. හැබැයි හොල්මන් එකක් නම් නෙවෙයි. ඒත් මේක බැලුවම අපිව හොල්මන් වෙලා යන ෆිලුමක් කියලයි කියන්න තියෙන්නේ 🙂 🙂 :). හිනා කාලා වැමෑරුව හැකි ෆිලුමක්. මේක අන්තර්ජංජාලෙ නම් මම දැක්කා,…

කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම ආවා. හැබැයි හොල්මන් එකක් නම් නෙවෙයි. ඒත් මේක බැලුවම අපිව හොල්මන් වෙලා යන ෆිලුමක් කියලයි කියන්න තියෙන්නේ 🙂 🙂 :). හිනා කාලා වැමෑරුව හැකි ෆිලුමක්. මේක අන්තර්ජංජාලෙ නම් මම දැක්කා, ඒත් උපසිරැසි ගන්වන්නැයි කියලා හිතුනේ නෑ. ඒත් අපේ සමීර සහෝ කියපු හින්දම ඔන්න ඔහේ කරලම දැම්ම! මේක ඇවිල්ලා වැඩිහිටි එකක්. IMDb රේටිංග්ස් ඇවිල්ලා 5.1/10 යි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jake Kasdan. මෙයාගේ හැම ෆිලුමකටම අපේ කැමරන් ඩයස් නැන්දිත් ඉන්නවාමනේ. ඔයාල බලලා ඇතිනේ Bad Teacher | 2011 ෆිලුමේ මෙයාගේ රඟපෑම් එහෙම!!! චිත්‍රපටිය මිනිත්තු 94ක් පුරා දිවෙනවා.
කතාව කිව්වොත්, ජේ කියලා සහ ඇනී (ඇනීට ඉන්නේ අපේ කැමරන් නැන්දි) කියලා පෙම්වතුන් යුවලක් ඉන්නවා. මෙයාල දෙන්නා තාම බැඳලා නැති වුනත් බඳිනකොට කරන්න ඕන දේවල් ඔක්කොම කොරලයි තියෙන්නේ :p :p. පස්සේ දෙන්නා එකට ගිහිල්ලා මෙයාලගේ අම්මලා තාත්තලාගෙන් විවාහයට අවසර ගන්නවා. අවසරත් ලැබුනා කියමුකෝ, ඔන්න දැන් දරුවො දෙන්නෙකුත් හදනවා. මලකෙලියයි! දැන් තමා වැඩේ. පොඩි එවුන් දෙන්න ඉන්න හින්දා ජෝඩුවට සෙක්ස් කරන්න ඉඩක් ලැබෙන්නෑ. මේක මේගොල්ලො දෙන්නට මාරම වදයක්. කොමින් කොහොම හරි දවසක පොඩි එවුන් දෙන්නව, කොහාටදෝ යවලා දෙන්න හෙන අමාරුවෙන් ටයිම් එකක් සෙට් කරගන්නවා. එතකොට දෙන්නට කොරන ඒවා ඔක්කොම අමතකයි. ඇයි හත්තිලව්වේ දෙන්නා වයසකයි නොවැ! 🙁 🙁 මේ අතරේ ඇනීට මාරම අයිඩියා පාරක් එනවා. ඒ, එයාල දෙන්නා එකතුවෙලා නිල් චිත්‍රපටියක් හදන එක!! මාරම අයිඩියා එකක් තමයි නේද ඒක? මේ චිත්‍රපටිය වීඩියෝ කරන්නේ තමන් අලුතෙන් ගත්ත අයිපෑඩ් එකක.
පහුවදා උදෙන්ම ජේට නාඳුනන නම්බරයකින් මැසේජ් එකක් එනවා මෙහෙම,
“මචෝ, උඹලගේ නිල් චිත්‍රපටිය මම බැලුවා. ඒක මරේ මරු!” කියලා. මිනිහට දැන් තමයි එළොව තරු පේන්නේ! හත්තිලව්වේ, අර වීඩියෝ කරපු නිල් චිත්‍රපටිය ‘ක්ලවුඩ්’ එකට අප්ලෝඩ් වෙලා. දැන් හුටාර් ගාලා ඒක මිනිස්සු බලනවා. මේක දැන් ක්ලවුඩ් එකෙන් අයින් කරන්න මේ දෙන්නා නොකරන දෙයක් නෑ…
ඔතනින් එහාට මම කියන්න යන්නේ නෑ. ඉතිරිටික ඔයාලට බාරයි. ඉතින්, අලුත් ෆිලුමක් හින්දා තමයි මම මේක ඉක්මණටම දෙන්න ට්‍රයි කරේ. හැබැයි මම මුලින් කිව්වත් වගේ මේක 100%ක් සුදුසු වැඩිහිටියන්ටම තමා. වෙන වෙන කට්ටිය බලලා ඔන්න මම නම් නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ… හරි, එහෙනම් ඔයාලගේ අදහසත් ඔතනින් හිමීට දාලා, ෆිලුමත් බලලම කියන්නකෝ හොදද කියලා?? එහෙනම් තවත් ෆිලුමකින් අපි හමුවෙමු. මම ගියා! 🙂 😀
650 MB (BD) කොපිය මෙතනින් බාගන්න
283C1FE22A5CE540A3FDAA8D69B2BA0E41D734CB700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
66F5AC3383F0424705C7AAADC16D199D6A7DFA39750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8bf8536185a1fed6fe3e5c530a738f49c4329eb61.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න
69B3F31C5E70D4CCDBCD20E2D0D41DF7B7252B3E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,727 downloadsDownload Sex-Tape-2014.zip252 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
75 comments
Sans
Harsha
Niyamayi machan
jayasooriya
patta machan. sub denakan hitiye. thanks
Sam
thnkss brooo.sub eka labenakn hitiyeee..elzz
bhanusha
msma nam thama podiiiii lamayek.kamak na loku unama balanna bala thiya gannawa.tnx mcn sub ekata.jaya wewa.
නලින්
ස්තුතියි සෂ්මික සහෝ!
ජය වේවා!
ishara
සිරාවටම මචන් මේක බයිස්කෝප් එකෙන් දෙනවා කියලා දන්නවනේ බාලා ඉවර වෙලා බලන්නේ නැත=ව හිටියා සබ දෙනකන් බාලා දවස් දෙකක් යන්න කලින් මෙන්න සබ දීලා බොහොම ස්ත=තියි යස්මික සහෝ සබ් එකට දිගමට එල එල සබ් දෙමු ජය වේවා
Dilip
ela mchn thnx
Gayan V.&.M.C
aran balamu ehenam..
jaliya with aLone
Ela Tnqw wewa
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
era
Thanks Bro Patta........
කැලුම් එදිරිසිංහ
සබ් එක දෙනකන් බලන් හිටියෙ මචෝ උබට ගොඩක් ස්තුතියි....
ANJANA
thanks...
sanjeewa
thanks machan mekata sub eka kalata
Tharindu Perera
patta filumak vagee bnn...
danma banava mekaaa..
thanks machan sub ekatahh...Sisira Hegoda
Thanks.
deri
thanks machan........
paba
subtitle download wenne na ne
Dhanushka
Mamath demma download wenna. Balamuko ehenam
NM
උපසිරැසියට තුති…… :)
wajira
films hoya hoya balana kaleka meka deepu akata thanks..........
Gagan
thanx sub ekata
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
iresh
saho room in rome film ekata sub sala denna puluwanda?
Zera
super , By the i can see the sinhala sub .. but i like the movie
Zera
super , By the way i cant see the sinhala sub .. but i like the movie..
and really appreciate your work . good job bro
#YasmikaSH
කමෙන්ට් කරපු, නැති බොක්කලා බොක්කිලා හැමෝටම ගොඩාක් ස්තූතියි :) :)
indika
thnq :)
Jack
ස්තුතියි යශ්මිත සහෝ.
පට්ට ස්ටෝරියක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
comment krn parakku unata sry mcn......
menna bande dela....danma banawaooooooooo....subata thanks YASMIKA saho...ohoma ymu.jaya wewa............
raji
ela macho. thanks
jamson
Thanks mate
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri film ekak නේද?
මම ට්‍රේලරේ කලින් බැලුවා..
ඉතිං හිහා ගත්තා අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක් කියලා..
ඒ නිසා ඔන්න ගන්නවා කොල්ලෝ..
ජය වේවා!!!!#ChalinduDeshan (kinaa)
Menna bande dila. Yakafo meka bagena ki dawasak hitiyada.
elama thama. Aniwa bemak.
jauama wewa!!ඉසු ඩිපි (Isu DP)
නියමයි යස්මික සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!prasa
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Amalka
puluvannam sx tape horror movie ekatath sub danna
Amalka
mekata sub dunnata thuthi
Pramuk
patta bro thanx
“චූටී මල්ලි”
මේක මන් ඉල්ලා ඉල්ලා
උන්නේ බන්
එල එල අනිවා බැලීමක්
සබට තුති
ඔබට ජය........“චූටී මල්ලි”
අනිවා බැලීමක් තමා
සබට තුති
ඔබට ජය.........sudeepa
eeeeeeeeeeeellllllllllllllllllaaaaaaaaaaaaaaa
lakshan
thanx
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Sampath
ගොඩාක් ස්තූති සහෝ උපසිරසියට
ජය වේවා.....!!!!වරුණ රංගජිත් (වරූ)
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!inoka perera
තුති
ANJANA
thanks..
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

mamat bewoooooooo. thnkzz