මුලින්ම කියන්න තියෙන්නෙ මගේ කලින් උපසිරසියට අදහස් දක්වපු හැම යාලුවෙක්ටම ස්තූතියි කියලා.මේ මගේ තුන් වෙනි උපසිරසිය.මේක නම් අපේ පුංචි යාළුවො කැමති විදිහෙ එකක් (මම වගේ ලොකු යාළුවො හැරුනහම ) විශේෂයෙන්ම අපේ සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ මේකට.ඒත් මේක හරිම ලස්සන Disney movie එකක්. 2008 වසරේදි තමයි…
මුලින්ම කියන්න තියෙන්නෙ මගේ කලින් උපසිරසියට අදහස් දක්වපු හැම යාලුවෙක්ටම ස්තූතියි කියලා.මේ මගේ තුන් වෙනි උපසිරසිය.මේක නම් අපේ පුංචි යාළුවො කැමති විදිහෙ එකක් (මම වගේ ලොකු යාළුවො හැරුනහම ) විශේෂයෙන්ම අපේ සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ මේකට.ඒත් මේක හරිම ලස්සන Disney movie එකක්. 2008 වසරේදි තමයි නිකුත් වුණේ.Tinker bell අනිත් movies ටික ඔක්කොම බයිස්කෝප් එකෙන් දීලා තිබුණත් මේක දීලා තිබුණෙ නෑ.විකියා සහෝ තමයි මාව දැනුවත් කරේ ඒ ගැන.ඒකට ස්තූතියි.
මේක තමයි Tinker bell movies ටිකේ පළවෙනිම එක.මේකට හඩ කැවීමට දායක වෙලා ඉන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො. IMDb Ratings එක 6.8/10 ක් අරන් තියනවා. කතාව ගැන කියනවා නම් ටින්කර් බෙල් ගෙ උපත සහ එයාගෙ හැකියාව ගැන තමයි කියන්නෙ.ඔයාලා බලලම රස විදින්නකො.
- Tinker Bell and the Lost Treasure (2009)
- Tinker Bell and the Great Fairy Rescue (2010)
- Tinker Bell The Pixie Hollow Games (2011)
- Tinker Bell Secret of the Wings (2012)
Due to copyright issues, we do not provide any torrent links.
3,238 downloadsDownload Tinker.Bell_.2008.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
37 comments
amilatk
vee
maxxa dan set akama cmpl ne
ccnp
Thanks
lk
bohoma pin akki or nanagi
was
බොහොම තුති
sachesc
thanks !!! :D
නලින්
ස්තුතියි නිර්මාණි සොයුරිය..
ජය වේවා!
කැලුම් රණවක
එහෙනම් දැන් කලෙක්ෂන් එක මුල ඉඳන්ම බලන්න පුළුවනි...
බොහොමත් ස්තුති සහෝදරී උපසිරැසියට..
එහෙනම් කලෙක්ෂන් එකම බාගන්නවා දැන්..charitha herath
Dr meka nam niyami.. site eke collection eka goda giya... niyami.. thumbs up
Gayashan
Thanks macho.... adama banawa
Chathura Madusanka
නියමයි.නියමයි.දිගටම දෙමු.
Emi
Thank you so much
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සොයුරිය, දැන් මූවි කලෙක්සන් එකම සම්පුර්ණයි,ජයවේවා.
Thisara Neo
නියමයි.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Nirmani
සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ කියලා හිතුවට හැමෝගෙන්ම හොද ප්‍රතිචාර තියනවනෙ.ගොඩක් ස්තූතියි අදහස් දක්වන හැමෝටම.
Menu
බොහොම ස්තුතියි සොයුරිය :)
Amil
Thanks sister sub ekata...
mama mea movies okkoma ape sisterta download karala dunna...
thanksjack
මමත් ගත්තා..
බොහොමත් ස්තුතියි සහෝදරී උපසිරැසියට..rakitha ranathunga
මමත් ආසම Animation Film ටිකක් තමයි ටින්කර් බෙල්.
මමත් ඕකෙන් එකකට සබ් දැම්මනේ.සේරම බලලා තිබුනත් මේක බලල තිබුනේ නෑ.
බොහොම ස්තූතියි සබ් කට.“චූටී මල්ලි”
එලස් අක්කෙ
ඇනිමේශන් , කාටුන් කියන්නෙ ඉතින් බාල
මහළු කවුරුත් ආස දෙයක්නෙ
කලෙක්ෂන් එක සම්පූර්න කල එකට තුති
සබට තුති
ඔබට ජය.........චතුරබුද්ධි
එල එල දැන් කලෙක්ෂන් එකම තියනවනේ...
nalaka
thank u sis..
Sanjaya
Thank Nirmani... Lassana Film akak
වරුණ රංගජිත්
බොහොමත් ස්තුතියි සහෝදරී උපසිරැසියට... ජය..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanja
මම ගොඩක් ආසාවෙන් රස විදපු ඇනිමේශන් එකක්. ගොඩක් ස්තූතියි මේක දැම්මට.....
රංග මධුශංඛ
ලස්සන නිර්මාණයක් .. සුබපතනවා.... :D
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Snappy
Thx dear :)
Shalitha
Tinker Bell And The Pirate Fairy (2014) subtitle eka dennakoooooooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍dimuthu
Thank you for the subs bro........ela
Tharindu Athukorala
tnx..:D
Chamod_Sasitha
Thankx
sagara
Tinker Bell and the Lost Treasure (2009) eka wada karnne na ne
Advertisement

jaya wewa!!! thawath animation demu