ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මගේ අටවෙනි සිංහල උපසිරැසියත් අරගෙන මේ පැත්තේ ආවා… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමයි ගෙනාවේ, නම Honeymoon Travels Pvt. Ltd., කට්ටිය එච්චරම අහලා නැතුව ඇතිනේ? 2007 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. අමීර් ඛාන් රඟපාපු Talaash(2012) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Reema…

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මගේ අටවෙනි සිංහල උපසිරැසියත් අරගෙන මේ පැත්තේ ආවා… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමයි ගෙනාවේ, නම Honeymoon Travels Pvt. Ltd., කට්ටිය එච්චරම අහලා නැතුව ඇතිනේ? 2007 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ.
අමීර් ඛාන් රඟපාපු Talaash(2012) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Reema Kagti නම් අධ්‍යක්ෂකවරියගේ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටය, හැබැයි තලාෂ් තරම්ම සුපිරි නැහැ මේ චිත්‍රපටිය නම්. දිල් චාතා හේ, සින්දගී නා මිලේගී දෝ බාරා වැනි චිත්‍රපටවල ලක්ෂණ මේ චිත්‍රපටයේ දකින්න පුළුවන්, නිෂ්පාදනයෙන් ෆර්හාන් අක්තාර් දායක වෙලා තියෙනවා. අමීෂා පටෙල්, බෝමන් ඉරානී, ශබානා ආස්මී, කේ කේ මෙනන්, රයිමා සෙන්, අභේ ඩියෝල්, මිනිෂා ලම්භා, රන්වීර් ශෝරේ, ඩියා මිර්සා, අර්ජුන් රාම්පාල් වගේ නළු නිළි කැලක් රංගන දායකත්වය සපයනවා. ඇතැම් අය නමෙන් හඳුනාගන්න නොහැකි වුවත් රුවෙන් ඔබ ඔවුන්ව හඳුනාගනිවී.
කතාව පැත්තට යොමු වුණොත්, මධුසමයට ගෝවා නගරය බලා පිටත්වෙන ජෝඩු 6ක් ගැන තමා මූලිකවම කතාව දිව යන්නේ, විවිධ තරාතිරම්වල, විවිධ වයස් මට්ටම්වල පසුවන මොවුන්, එකිනෙකාට එකිනෙකා හරියටම වටහාගෙනද ඉන්නේ? තමාට හරියටම ගැලපෙන සහකරුවද තෝරාගෙන ඉන්නේ? ඒක චිත්‍රපටිය නරඹලාම දැනගන්න වෙනවා, මොවුන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනවා,ආදර්ශ රැසක් සමඟ ගලායන සොඳුරු කතාන්දරක්.
විශාල් සහ ශේකර්ගේ සංගීතයෙන් හැඩවුණු ශාන්, ශ්‍රේයා ගෝශාල්, සුනිදි චෞහාන් වගේ ගායක ගායිකාවන් ගයන මියුරු ගීත කිහිපයක්ද මේ චිත්‍රපටයේ අන්තර්ගතයි, සිංහල උපසිරැසි තියෙන්නේ නම් සිංදු දෙක තුනක වගේ, එක් විශේෂ දෙයක් මා මේ චිත්‍රපටයේ දුටුවා, එනම් මෙහි එන චරිතවල අතීත කතාව දිග හරින්නේ රේඩියෝ වැඩසටහනක් මඟින්, ඒක චිත්‍රපටිය නරඹනකොට ඔබට වැටහේවි.
මේ උපසිරැසියටත් මට සුපුරුදු පරිදි බොහෝ කාලයක් ගත වුණා, ඔයාලගේ අදහස් තමයි ඉතින් අපිව දිරිමත් කරන්නේ, බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලනවා, එහෙනම් තවත් උපසිරැසියක් සමඟ පසුව මුණගැහෙන්නම්, ජය වේවා!!
0ec2f264f619f9ee9d0227ed156bf178ad8fbc35 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,170 downloadsDownload Honeymoon.T.Pvt_.Ltd_.2007.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
21 comments
darshana
haritha prabuddha
Thnaks mcn,
Eranga
Ela Ela... Honey moon patta wagay balamuko
Kulanjana Maduranga
niayamai…storyak wge...ela..thanks SISITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තරුෂ දිනුජය
Thank Q mchn.
අනිවා බලනවා.danushika
thanks
kanchana
thank u
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!thisal
අනිවා බැමක් මචන් තැන්ක්ස් සබට
randika
SUPIRI BN ELA ELA DHIGTAMA KRAN YAN OHOMA THANXS BN.........
නලින්
ස්තුතියි සසිත සහෝ!
ජය වේවා!
දමිත්
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා...
ජයෙන් ජය...තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය .රොයිලි
බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks...
Menu
:D :D ThanQQQ !!!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nilan
thakz for sub machan...
මයිකි
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnxxxxxxx heta banooo ban