ආයුබෝවන් ! ඉතින් කොහොමද යාළුවනේ? චිත්‍රපට ලෝකයට ගොඩක් ආදරය කරන රසිකයෙක් හැටියට ඔන්න මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නේ. චිත්‍රපටි බලලා විතරක් මදි උපසිරැසිකුත් හදන්න ඕනේ කියලා හිතුණ නිසාවෙන්ම මුලින්ම හොල්මන් ෆිලුමකට සබ් එකක් හදන්න පටන් ගත්තා. වැඩේ නම් ටිකක් අමාරු උණා. ඒත් තිබුණු ආසාව…

ආයුබෝවන් ! ඉතින් කොහොමද යාළුවනේ? චිත්‍රපට ලෝකයට ගොඩක් ආදරය කරන රසිකයෙක් හැටියට ඔන්න මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නේ. චිත්‍රපටි බලලා විතරක් මදි උපසිරැසිකුත් හදන්න ඕනේ කියලා හිතුණ නිසාවෙන්ම මුලින්ම හොල්මන් ෆිලුමකට සබ් එකක් හදන්න පටන් ගත්තා. වැඩේ නම් ටිකක් අමාරු උණා. ඒත් තිබුණු ආසාව නිසා කොහොම හරි වැඩේ ඉවර කරා.
ෆිලුම ගැන නම් වැඩිය කියන්න බලාපොරොත්තුවෙන්නේ නැ. ඉටි කෞතුකාගාරයක් සම්බන්ධයෙන් තමයි කතාව ගලා ගෙන යන්නේ. හැම දෙයක්ම ඉටි. කොටින්ම කිවුවොත් කෞතුකාගාරයත් හදලා තියෙන්නේ ඉටි වලින්. IMDb මීටරේට අනුව 5.3 අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන 5ක් දිනාගෙනත් තියනවා. මේකේ තියන ඉටි ප්‍රතිමා නම් ටිකක් වෙනස්. ඒ වගේම මේක පිහිටලා තියන නගරයත් අමුතුයි, බියකරුයි. ඒ ගැන දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. ටිකක් විතර 18+ ගතියකුත් තියනවා. 18 ට අඩු කට්ටිය ඒවා මග ඇරලා බලන්න.(Hikz)
පළමු උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා. හොද නරක පිළිබඳව Comments එකක් දාලා යන්න. එහෙනම් නැවත උපසිරැසිකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගනිම්. GooD LucK !
0E4C880636DE517AB78576893E8B7EE66A51EC0F 6775C0D6455B722AE4E79AE91593B6304298450C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,938 downloadsDownload House.of_.Wax.2005.baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/MadusankaJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුසංඛ ජයසූරිය
Subtitles
48 comments
chinthaka
namal
ඔන්න බාන්න දැම්මා....
සබට තුති..
ජය!!!upul
super ,mama meka beluwa
කැලුම් ගුණසේකර
ෆිලුම තියන නිසා උපසිරැසිය ගන්නවා. ස්තුතියි සහෝ. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
lakshan
ස්තුතියි සහෝ. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
නලින් පෙරේරා
ස්තුතියි මධුසංඛ සහෝ
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)#YasmikaSH
සාදරෙන් පළිගන්නවා බයිස්කෝප් අඩවියට. දිගටම සබ් දෙමු නේද?
ජය෴෴Madusanka jayasooriya
අනිවා.
හිරූ
නියමයි සහෝ...පළමු උපසිරසියට සුබ පැතුම්... ජය වේවා...!!!
Raveen Fernando
එල සහෝ
Malitha
supiri film akak.. ma neka VCD akakin beluwa kaalekata kalin..
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
පලවෙනි වැඩේට සුභපැතුම්.
දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න! :DKulanjana Maduranga
1st sub1ka kiwwa neda MADUSANKA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai....jaya wewa……………
indika
thanks
Nirosh
Ala macho.. ohoma yan//
kalana
ela machan ............Suppaa.....
digatama karamu jaya wewalakmal
mage favrit Horror film 1k. Thaks..........
Ruwan
1ST EKATA SUBA PATHUM. DIGATAMA YAN.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මම නම් මේ ෆිලුම ගොඩාක් කාලෙකට කලින් බැළුවා.
ඒත් දැන් මතකත් නෑ.බයිස්කෝප් අඩවියට බොහෝම සතුටින් පිලිගන්නවා.
ඉදිරියටත් උපසිරැසි දෙන්න පුළුවන් වෙන්න කාලය හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
thisal
හොද එකක් වගෙ තැන්ක්ස් සබ් එකට ඔහොම යන්
Jack
පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.Ashan ravihansa
palamu vadeta bokkenma suba pathum machan kolla mata film eka kalinma dila thibba nisa dan athal eke baluva haki issarahatath hoda film tikakata sub tikak genapan kollo sub ekata godak thnkz machan
Madusanka jayasooriya
thanks macho. aniwa
udayanga dinesha
මම මේක කලින් බලලා තියෙනවා.. දැන් ආයෙත් සබ් එක්කම බලන්න පුලුවන්...
පළමු උපසිරසියට සුබ පැතුම්… ජය වේවා.......!!!
baai
ඔන්න මාත් බාන්න දැම්මා..... ස්තුතියි සහෝ........
චන්දිම අමරසිංහ
පළමු උපසිරසියට සුබ පැතුම්…
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!chamara southern
palaweni upasirasiyata suba pathanawa madusanka malli , deweni ekath ikmanata denna jaya wewa obata..
Sanjaya
බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
ඒ වගේම බොහෝම පිංNaween
පලවෙනි සබට සුබ පැතුම් .දිගටම සබ් දෙන්න...
ඔබට ජයෙන් ජය..!රොයිලි
බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දමිත්
එල මධුසංක සහෝ..
ඔනන බාගත්තා..
ජයෙන ජය“චූටී මල්ලි”
එලස්
දිගටම දෙමු මචෝ
සබට තුති
ඔබට ජය.......saman
i wish u goodluck
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
neO
මචන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවනම් මම බලපු සුපිරිම ෆිල්ම් එකක්
Madhu Nisansala
meka nam niyama film ekak..................
kah
ela txx
Mithun Sriyantha
පට්ටම ෆිලුමක් තම,ස්තුතියි සිංහල උපසිරැසියට ගොඩක්
malith
Ela ela
Rukshan37
Ela
master45max
patta bn
Anonymous
thanx bother
Osh
SUperb
Anonymous
THANKS
vishmitha
Thanks
Malith samarawickrama
Thanks saho sub ekata
Advertisement

1st sub 1ta subapathum yalu digatama sub demu ehenam good luck