Watch Trailer

Horsemen (2009) | ගොදුරු 4ක්,ඛේදනීය රහස් 4ක්!

මේ කියන්න යන්නෙ මෙ අවුරුද්දේ තිරගත උන අමුතු චිත්‍රපටියක් ගැන..අපරාධ,නාට්‍යමය,අභිරහස්,ත්‍රාසජනක වගේ වර්ග ගොඩකට ඇතුලත් වෙන මේ චිත්‍රපටය ලබාදෙන රසවින්දයත් ඉහළයි..ඒත් මම හිතන්නෙ නෑ මේ වගේ චිත්‍රපටි හැමෝටම අල්ලල යයි කියල,මම මේ කියන කතාව අනුව තීරණය කරන්න බලනවද නැද්ද කියල.. නිතර හිමෙන් වැසී තිබෙන නගරයක එක…

මේ කියන්න යන්නෙ මෙ අවුරුද්දේ තිරගත උන අමුතු චිත්‍රපටියක් ගැන..අපරාධ,නාට්‍යමය,අභිරහස්,ත්‍රාසජනක වගේ වර්ග ගොඩකට ඇතුලත් වෙන මේ චිත්‍රපටය ලබාදෙන රසවින්දයත් ඉහළයි..ඒත් මම හිතන්නෙ නෑ මේ වගේ චිත්‍රපටි හැමෝටම අල්ලල යයි කියල,මම මේ කියන කතාව අනුව තීරණය කරන්න බලනවද නැද්ද කියල..
නිතර හිමෙන් වැසී තිබෙන නගරයක එක් පුද්ගලයෙක් දර කපන්න යනව..ටික වෙලාවකින් ඔහුගේ බල්ලා බුරන සද්දය ඇසී ඒ ඉසව්වට යන ඔහුට දැකගන්නට ලැබෙන්නෙ පාර මැද තියපු පුංචි මේසයක් උඩ තිබෙන පියන වැසූ බදුනක්..මේ අවට ගස් හතරක රතු පැහැයෙන් ලියා තියෙනව “ඇවිත්ම බලන්න” (Come and see) කියල..මේ පුද්ගලය මේ බදුන විවෘත කරල බලල එක පාරම තිගැස්සෙනව..

පසුව පොලිසිය ඇවිත් මේක පරීක්ශා කරද්දි පෙනෙනව මේ බදුනේ තියෙන්නෙ යම් පුද්ගලයෙකුගේ දත් බව..එවලෙ ගලවපු,ලේ බේරෙන දත් ඇන්දම මෙහි තියෙනව..

පොලිසිය ගොඩක් උත්සාහ කලත් මේ අපරාධය ගැන හිතාගන්න බැරි වෙනව..නමුත් මේ අතරතුර නගරයේ තවත් මිනී මැරුමක් සිදු වෙනව..කාන්තාවක් තමගේ ගෙදරම ඇග පුරා ගැසූ බිලී කොකු වලින් එල්ලල තියෙනව..ඇගේ බඩ පලා දරු ගැබ එලියට අරගෙන තියෙනව,ඒ වගේම සූක්ෂම විදියට කැපුම් කරල තිබෙනව,විශේෂම දේ තමයි මේ කාමරයේ බිත්ති වල ලියල තියෙනව Come and see කියන වදන්..බොහොම කෲරයි නේද මේ සිදුවීම් සියල්ලම?

මේ ඇතිනෙ කතාවෙ විස්තරේ,නිකම්ම නිකම් මිනීමරුවෙක්ගෙ වැඩක් නෙවෙයි මේ ඔක්කොම,මේ හැම සිදුවීමක් පිටුපසම ලොකු කතාවක් තියෙනව..මෙහෙම චිත්‍රපටි වලට කැමති අය මේක බාගෙන බලන්න..ජනප්‍රිය නළු Dennis Quaid  තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොස්වන්නෙ..

17 comments

  1. Uraj Deemantha

    අම්මෝ ඔච්චර භයානක ෆිල්ම්ස් බාන්නේ නෑ මම....... :(

    Transformers 2 & Ice Age 3 හොද කොපි දෙනවද නැද්ද...........?? :)

  2. gani01

    Bayai machoooo....

  3. ashan kandy

    Transformers 2 & Ice Age 3 nadda bannn...

  4. පොතේ ගුරා

    @Uraj Deemantha! ආව ගමන් දෙන්න තමයි හිතන් ඉන්නෙ බන්z..එන්න කල් යන බව දන්න නිසා තමයි බොලාට මම හොද කැමරා කොපියක් දුන්නෙ.. :P :P

    @gani01! හික්z..

    @ashan kandy ! තාම හොද කොපි නෑ මචෝ.. :(

  5. උදාන

    බානව බානාව ඉවරයක් නෑ නෙ ගුරෝ... ටයිම් ප්ලීස්!!!!

  6. nelantha herath

    baya hitenawa ban

  7. දිසා

    budu ammo uba oya hadanne reta hadissiyata muththra karanna eliyatawath yanna wenne nethi wedak meka kiyawala mama baya una bola

  8. පොතේ ගුරා

    @උදාන !හික්z.. සොරි.කොම් තමයි.. :)

    @nelantha herath! හික්z..ඔව් බන් ටිකක් විත‍්ර බය හිතෙනව..ඒ උනාට ෆිල්ම් එක හොදයි.. :)

    @දිසා !හික් හික්..බයවෙන්නෙපා බන්z..මේක හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි..! :) අනික මේ ෆිල්ම් එකේ හැටියට හොද පොරක් නම් බය වෙන්න දෙයක් නෑ! :D

  9. රොයිලි

    @ උදාන

    ඇත්තමයි මචං. මෙයා හැමදාම එක ෆිල්ම් එක ගානේ දානවා. අඩුමගානේ දවසට එකක් තියා භාගයක්වත් බලන්න වෙලාවක් නෑ. අසනීපයක් වත් හැදෙන්න ඕනා මේවා බලලා ඉවර කරන්න. :)

  10. chathurarcrc

    බය වෙන්න ඔන වෙලා හිටියේ ... ෆට්ට ෆට්ට ..

  11. Prabath

    macho, uba laga wena country wala film nadda (Korean movies .....)

  12. උදාන

    @රොයිලි ඔව් බන් මූ මදිවට අර Dragon-D කියන එකත් වැඩ පටන් අරගෙන... අප්පොයි!!!!

  13. randika perera

    mamath banna yanney...
    1 2 3 Onnam damma..
    Dan DOWNLOADING hhehhe

  14. පොතේ ගුරා

    @උදාන! හික්z..නිවාඩු මාසෙ කස්ටියට පුටු වලින් නැගිටින්න බැරි වෙනකම් ෆිල්ම් බලන්න දෙන්නයි සූදානම.. :)

    @randika perera !හික් හික්..ජයවේවා කිව්ව!

  15. Auluth eka

    Ko yako torrent eka nahane...

  16. Chamika

    Make sub ska nah ne bro.. plz can you help me