හොඳ ,අමුතු ,ඇක්ශන් කතාවක් බලන්න කැමති කට්ටිය මේක බලන්න,නිකම්ම කතාවක් නෙවෙයි IMDB රේටින්ග්ස් වල 7.9/10 ක් ලබාගත් ෆිල්ම් එකක්.. සාමාන්ය ඇක්ශන් කතාවකට වඩා මේක ගොඩක් වෙනස්. එක්තරා සහෝදරවරු දෙන්නෙක් අසාධාරනයට සහ පාතාලයට විරුද්ධව කරන සටනක් තමා මේකෙන් දැක් වෙන්නෙ. මොවුන් දෙන්නා මුලදී එතරම් දක්ශයෝ නොව්නත්…

හොඳ ,අමුතු ,ඇක්ශන් කතාවක් බලන්න කැමති කට්ටිය මේක බලන්න,නිකම්ම කතාවක් නෙවෙයි IMDB රේටින්ග්ස් වල 7.9/10 ක් ලබාගත් ෆිල්ම් එකක්.. සාමාන්ය ඇක්ශන් කතාවකට වඩා මේක ගොඩක් වෙනස්. එක්තරා සහෝදරවරු දෙන්නෙක් අසාධාරනයට සහ පාතාලයට විරුද්ධව කරන සටනක් තමා මේකෙන් දැක් වෙන්නෙ. මොවුන් දෙන්නා මුලදී එතරම් දක්ශයෝ නොව්නත් අන්තිමට හිට්මෑන්ලා දෙදෙනෙක් වෙන තරමටම දක්ශ වෙනවා. මේ අතර ඇමරිකානු විශේශ රහස් පරීක්ශකයෙක් මොවුන් දෙදෙනාව ලුහු බඳිනවා , නමුත් අන්තිමට ඔහුත් මොවුන් දෙදෙනාට උදව් කරනවා පාතාලය නැති කර දැමීමට..
මොවුන් දෙදෙනා විනාශ කර දැමීමට මාෆියාව විසින් ලොව සිටි අති දක්ශ්ම මිනී මරුවාව හිරෙන් නිදහස් කර ගන්නවා. මොවුන් දෙදෙනාට ඔහුගෙන් බේරී සිටින්න හැකි වේවිද ? දැන ගන්නම ඕනි නම් ෆිල්ම් එක බලන්න..
(බයවෙන්නෙපා ෆිල්ම් එක පරණ උනාට ටොරන්ට් එකට තාමත් හොදට සීඩ්ස් තියෙනව )
ලිපිය – DragonD

20 comments
Dewage55
gani01
Film aka hodai wage DL parak damu...
yohan
අනේ ගුරෝ මම ෆිල්ම් බලන එක නැවැත්තුවා.උඹ මේ දමන දැමිල්ලට කාටද බං මෙහෙම බලන්න පුලුවන්.
ප.ලි.
ඔන්න ඔහෙ මේකත් බෑවෙන්න දැම්ම.......හැබැයි මේක නම් අන්තිම එක. හික්...හික්..DragonD
බලන්න බලන්න , මම බලපු ලස්සනම ෆිල්ම් එකක් තමා මේක.......
පොතේ ගුරා
@Dewage55! එළ එළ මචෝ.. :)
@gani01! එළ..බලල කියපන්කො කොහොම්ද කියල.. :)
@yohan! හික්z..මමත් මේක තාම බලල නෑ බන්..අල්ලගනින් මේ DragonD ව! මම අහිංසකයි! :D
@DragonD ! මමත් මේ බානව! :D
ම.ම.ගි.
ස්තූතියි!
මමත් බාගත්තා. පස්සෙ වෙලාවක බලන්න ඕන.
උදව්වක් ඕන-
කව්රු හරි දන්නවනම් කියනවද ජනප්‍රිය චිත්‍රපට වල making videos (චිත්‍රපටය රූගත කල ආකාර දැක්වෙන වීඩියෝ ක්ලිප්) බාගත කරගන්න පුළුවන් තැන්. මම දන්න කියන වැඩ කිඩ සේරම දාලා සර්ච් කරලා බැලුවා ම්හ් හරි ගියෙ නැහැ.
පොතේ ගුරා
@ම.ම.ගි. ! යූටියුබ් එකේ බැලුවද මචන්?එතන තියෙනවනෙ..බාගන්න හැටි දන්නවනෙ?
Sandun47
meke sinhala sub eka thiyenawada bro ?
බුධාජීව
බාමි !
Ranganacdl
KO SUB EKA ?
B.N.Edirisinghe
sub eka nane me fillm eke
Pradeep Iresh
කෝ මචන්ලා මේකෙ සබ් එක....
sadun@badun
ela
SALITHAM
මේකෙ සින්හල sub නැද්ද?
sub eka ganne kohomada . m
ROSHANKELUM
meke sub nedda?
anunethu
කෝ සබ් නෑනේ..
tharindu gunarathna
sub plz
Anton jones
Sub eka nne?
tharindu gunarathna
SUB PLZ , 2019 IDALA ILLANE
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
honda film ekak wage,onna banda damma